Tharuge natilla daga wadi needa

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,292
    1,812
    113
    dan gani dana gathoth mata kuduwe kuru ganan karaki lamayek thawa inawa kiyala - -
    ළමයි වැඩි නෑ බ්‍රදර්. හදපං.
    ගෑනි මුලින්ම කේස් දායි පස්සේ හරියනවා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    deiyane eka hamoma danawa. . live video dala mara gattha dakke nada

    yako ehemath ubada, mama dekke ara leak photo tikak,
    uba mara porak ai ban ohoma anagaththe

    කෙල්ලට වෙන කොහේ හරි ඈතින් ගෙයක් අරන් දීලා සේට්ල් කරපං වැඩේ ඉවරයි . 🤣🤣

    lol experience wage
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    wate giyata mukuth kiyana na. . wena ganiyek ekka lamayek hada gana ekayi wate yana ekayi dekak ne bro

    yako ehema kiwe ne mama, ithin ubata thiyenne ara 2osama kiuwa wage kohe hari geyak aran settle karala sathiyakata seryak visit karanna,
    wena karanna deyak ne.
    nethnam lamayawa ain karapan, kella kemathinam
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    wate giyata mukuth kiyana na. . wena ganiyek ekka lamayek hada gana ekayi wate yana ekayi dekak ne bro
    මචං උබ කියන්නේ ඇත්ත කියලා හිතලා මම මේ ටයිප් කරන්නේ...
    මචං ලමයෙක් හම්බවෙනවා කියන්නෙ සම්පතක්....
    උබ පලවෙනි කසාදෙන් ඩිවොස් වෙන්නද හිතන් හිටියේ???
    එහෙම නම්ඒක ඉක්මන් කරපන්...දෙවෙනි කෙනාට පොඩ්ඩක් තේරුම් කරලා දියන්....
    දෙකම දුවන්න කැමති වෙන්නේ එහෙමමත් කෙල්ලෙක් ලංකාවේ...

    දැන් වෙන්න ඕන හරිය වෙලා ඉවරයි... උබෙන් දෙන්නටම සාධාරණයක් ඉෂ්ඨ වෙන්න ඕන ඒක මතක තියන් වැඩ කරපන්...
    ඕවා ප්‍රශ්න නෙමෙයි බන්..... 2සෝම කිව්ව කතාවේ ඇත්තක් තියෙනවා....
    උබ හිතපන් දෙන්නටම හොදට සලකන්න.... වෙන මගුල් හිතන්න එපා... උබේ යුතුකම ඔලුව නවන් කරපන්...දැනට උබට ඉතුරු එච්චරයි...
     
    athalmalli2019

    Well-known member
  • Feb 12, 2019
    986
    266
    63

    nathi karooooo . .
     
    • Haha
    Reactions: SLK_sri