Loku prashnayak yaluwane :(

Chondon

Banned
  • Aug 17, 2015
    335
    39
    28
    Mage kataawa Harima dukbarai.

    Mama marry karanna hotels pawa book karala tiyeddi, ey okkoma cancel karala damma API denna atara wechcha punchi kata bahak dura diga giya nisa.

    Proposal ekak mayka onna.

    Eith ey girl Ata hariye na. Tawamath Mata cards ewanawa, FB messages evanawa.

    May atharathura Mata tawath proposal ekak aawa. Girl hondhai habai eya samahara wita onawata wada piliwela. Eeye Mage phone eka eyaage phone eka udin thibba kiyala kiyewwa.."balagena... May phone eka G6 ekak!! Kadei"

    Mama kiwwa phone eka nemei ehema kata karanna epa oyata aadare karana ayata. Physical dewal walata boruwata aadare karanna epa. Kiyala. Passe kella ha kiwwa.

    Eith machan la mayage akka kiwweth okamai.. Onawata wada piliwela wadi kiyala. Mayka prashnayak weida? Eith API denna dhan godak lan wela. Ekata than than wala giyath Ekka.

    Namuth machan mayage eeye scene eka nisaa Mata Tikak hitha riduna. Issella ata harapu girl gana dhan aai aasawak athi wuna. Eyki FB message karanawa Enna aye kiyala.

    Ey madiwata second girl (piliwela ekkena) wa balanna ape gedarin adha yanna hadanawa.

    Mokakda karanne bun mama?

    Podi upadesak denawada.

    Budu saranai
     

    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    kiyawanna kammli ketiyen kiyapan mokakda wenna one kiyala

    Machan.. Proposal ekakin bandinna okkoma arrange karala tibba girl Ekka Taraha wela cancel kala okkoma. Eith eki gana Mata aasai.. Eykith messages, cards ewanawa. Mokada karanne?

    Aluth proposal eka Ata harinna da?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    1410001056-Samakoni_Thrikonayaki.jpg
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ane manda bn
    samahara wita kiyala kiyala piliwela wadikama nam hadaganna puluwan wei bn
    inna kena podda aula gahuwath parana kenawa mathak wena bn
    eka normal deyak
    wedding eka cancel karapu dennata aya kata karaddi samahara wita hite paludu tiyenawa bn owa passsata loku wei
    ara kellata kiyala hadaganna balahan
    ammalata kiyahan mehema tiyanawa hadaganna kiyannam
    hadagattot yamu kiyala
    kalabala nathuwa wisdaganin macho
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කතා බහක් කිව්වේ මොකක්ද උබේ 1වෙනි කෙල්ල අත අරින්න හේතු උනේ ?
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,769
    2,618
    113
    Kadawatha, Sri Lanka
    Pissu kora scene eka. umba proposal nam kella balanna giye ahawal dekatada gedara yanna kalin. haiyoo. mehema deyak mama ahala thiyenava, eka paarak atha arapu ekak aaye set wenna hoda ne kiyala. evva nam boru scene. e kella thaama umbata aadarei, umbath e kellata aadarei. umba naa gena ban dan kella balanna gihin.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Obsessive-Compulsive Disorder ඕක මානසික කේස් එකක්.. OCD අපි හැමෝටම අඩු වැඩියෙන් තියනව.. ඒත් ඔය කෙල්ලට මානසික කේස් එකක් දක්වා යන්න ටිකක් වැඩි ඇති.. ඒ කියන්නෙ.. දැන් මේසෙ උඩ පොතක් ඇල වෙලා තිබ්බොත් ඒ පොත කෙලින් කරන කන් දිගටම thoughts එනව ඒක කෙලින් කරන කන් ඉවසිල්ලක් නැතුව යනව..

    http://www.nimh.nih.gov/health/topics/obsessive-compulsive-disorder-ocd/index.shtml

    ඔය ගෙදරින් පිළිවෙල වැඩී කියල කියන්නෙ ඔය කේස් එක තමයි..
    අපිළිවෙලට දෙයක් තිබ්බ ගමන් thoughts එනව හෝ ගාල පාලනයක් නැහැ..


    708af111623d47b0d3c0d2c204a00ae7.jpg


    Doesnt-This-Irritates-You006.jpg


    4NXDQ.jpg


    0751271326b88f2eab1ac5ff1acdc08e.jpg


    සමහර උන්ට ඕක හිතලම පාලනය කර ගන්න පුළුවන්..
    ඒත් සමහර උන්ට බෑ..
    ටිකක් පරිස්සමෙන්..
     
    Last edited:

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඇසුත් උලුක් උනා බං කියවලා..
    පොඩ්ඩක් පැහැදිලිව දාපං දාන උලව්වක්..:angry:
    දැන් මේකයි ඉතිං..
    ඔය අස්පට් ගති නං ටික දවසකින් හරියයි බං..
    බැන්දට පස්සේ ගෑනු කොහොමත් වෙනස් වෙනවා..
    මොනව නැතත් ගෑනි ලව් නං එච්චරයි ඉතිං..;)
    ..;)
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Uba onawata wada hithanawa wadiy...eki onawata wada piliwela wadi.....oka thama prashne....wisaduma okema athi...

    Hint : Adaredi sahallu wenna.....
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,012
    4,058
    113
    Sri Lanka
    මම නම් පට්ට කැමතී ඒ වගේ පිලිවෙලට ඉන්න එකියෙකුට :D යකෝ එහෙම කෙල්ලො හොයන්න ලේසි නෑ... ජීවිතේම පිළිවෙලක් වෙනව එතකොට...
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,027
    5,210
    113
    මම නම් පට්ට කැමතී ඒ වගේ පිලිවෙලට ඉන්න එකියෙකුට :D යකෝ එහෙම කෙල්ලො හොයන්න ලේසි නෑ... ජීවිතේම පිළිවෙලක් වෙනව එතකොට...

    ubata thama theren na seen eka. :rolleyes: :rolleyes: ethana prashnyak thyanawa.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Obsessive-Compulsive Disorder ඕක මානසික කේස් එකක්.. OCD අපි හැමෝටම අඩු වැඩියෙන් තියනව.. ඒත් ඔය කෙල්ලට මානසික කේස් එකක් දක්වා යන්න ටිකක් වැඩි ඇති.. ඒ කියන්නෙ.. දැන් මේසෙ උඩ පොතක් ඇල වෙලා තිබ්බොත් ඒ පොත කෙලින් කරන කන් දිගටම thoughts එනව ඒක කෙලින් කරන කන් ඉවසිල්ලක් නැතුව යනව..

    http://www.nimh.nih.gov/health/topics/obsessive-compulsive-disorder-ocd/index.shtml

    ඔය ගෙදරින් පිළිවෙල වැඩී කියල කියන්නෙ ඔය කේස් එක තමයි..
    අපිළිවෙලට දෙයක් තිබ්බ ගමන් thoughts එනව හෝ ගාල පාලනයක් නැහැ..


    708af111623d47b0d3c0d2c204a00ae7.jpg


    Doesnt-This-Irritates-You006.jpg


    4NXDQ.jpg


    0751271326b88f2eab1ac5ff1acdc08e.jpg


    සමහර උන්ට ඕක හිතලම පාලනය කර ගන්න පුළුවන්..
    ඒත් සමහර උන්ට බෑ..
    ටිකක් පරිස්සමෙන්..
    උඹේ කාමරේ සතියක් නවත්ත ගත්ත නම් ඕක හරියනවා සහතිකයි