කොත්තු රොටි හෙල්ප්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    කොත්තු රො⁣ටිය හරියට අනාගන්න ටිප්ස් දිපල්ලාකෝ

    පිටි හා වතුර අනුපාතය
    රො⁣ටිය පි⁣පෙන්න තියන වෙලාව
    ලුනු තෙල් ආප්ප සෝඩා වලට අමතරව උබලා දාන දේවල් මොනාද තව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    සංතෝසෙන් කාල බීල ඉමු :cool:

    හිත පිරෙන්න ගොඩක් කන්න (y)
     
    • Love
    Reactions: NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    මම දන්න රසම කොත්තුව ගහන්නේ ගාල්ලේ කොල්ලෙක් ඉන්නවා උන්ගේ අම්මා.අපි එනවා කිව්වම කොත්තු හදලා තියෙනවා ගෙදරම..කඩේ කොල්ටියම ගන්නවා කොහොම හරි...
     
    • Love
    Reactions: AnuradhaRa