එපා එපා එපා ඔය මගුල් බැංකුවට අහු වෙන්න එපා. සංසාරේ එපා වෙනවාCommercial bank එකේ service එක කොහොමද?
මටත් account එකක් open කරන්න ඕන. Cdm, atm service කොහොමද?
ඇයි ඒ..? හොඳ නැද්ද? Normally හොඳ එකක් කියපන්. සම්පත්, nsb හොඳයි දා?එපා එපා එපා ඔය මගුල් බැංකුවට අහු වෙන්න එපා. සංසාරේ එපා වෙනවා
ඇයි ඒ..? හොඳ නැද්ද? Normally හොඳ එකක් කියපන්. සම්පත්, nsb හොඳයි දා?
Matanam denata best Commercial bank.Commercial bank එකේ service එක කොහොමද?
මටත් account එකක් open කරන්න ඕන. Cdm, atm service කොහොමද?

Commercial bank එකේ service එක කොහොමද?
මටත් account එකක් open කරන්න ඕන. Cdm, atm service කොහොමද?
ඔන්ලයින් නම් යැවෙන එකක් නෑ. Savings වලට විතරයි. Cheque වැඩ වලට කොහොමද?හරිම වදයක් බං. ඔය ඇප්/web මගුල් නම් චාටර්. මට අනුව නම් හොදම බැංකු boc.බැංකු මැනේජර් හොද පොරක් නම් පට්ටම බැංකුව boc. ඔන්ලයින් වැඩ වලට සම්පත්.
NiceMatanam denata best Commercial bank.
Very good service, you can do almost everything online now.
CRM machine,* CDM එකක් දැන් හැම බ්රාන්ච් එකේම වගේ තියේ .අනික සමහර වෙලාවට පොඩි බ්රාන්ච් වල පවා ATM 2 ,CDM 1 තියේ.CDM එකේ විශේෂත්වයක් විදිහට CDM මැෂින් එකෙන් CASH WITHDRAW කරන්න පුළුවන් .
* ATM අනික් ඇතම් නැති දුම්රිය පළවල් වල වගේ තියේ .සමහර විට අත්රම්ගකදිත් සෙට් වෙනවා .
අනිත් දේවල් SITE එකේ තියේ .