Commercial bank Online Ac opening

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,750
    39,549
    113
    Homagama
    Commercial bank එකේ service එක කොහොමද?
    මටත් account එකක් open කරන්න ඕන. Cdm, atm service කොහොමද?
    එපා එපා එපා ඔය මගුල් බැංකුවට අහු වෙන්න එපා. සංසා⁣රේ එපා වෙනවා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,750
    39,549
    113
    Homagama
    ඇයි ඒ..? හොඳ නැද්ද? Normally හොඳ එකක් කියපන්. සම්පත්, nsb හොඳයි දා?

    හරිම වදයක් බං. ඔය ඇප්/web මගුල් නම් චාටර්. මට අනුව නම් හොදම බැංකු boc.බැංකු මැනේජර් හොද පොරක් නම් පට්ටම බැංකුව boc. ඔන්ලයින් වැඩ වලට සම්පත්.
     
    • Like
    Reactions: scorpion MW

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Combank digital walata register wenna mulin online. ethakota balance eka balanna wage podi podi dewal puluwan.

    dawasakin dekakin call 1k gani eyala. (hebeyi mekata ube email ekai, phone number ekai bank account eka hadaddi deela thiyenna ona ehema nathnam branch yanna wenawa)

    eke podi wisthara tikak ahayi(ID number, account number etc) ilagata fully active karala deyi. ethakota transaction karanna puluwan :yes:
     
    Last edited:

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,128
    3,645
    113
    Commercial bank එකේ service එක කොහොමද?
    මටත් account එකක් open කරන්න ඕන. Cdm, atm service කොහොමද?

    * CDM එකක් දැන් හැම බ්‍රාන්ච් එකේම වගේ තියේ .අනික සමහර වෙලාවට පොඩි බ්‍රාන්ච් වල පවා ATM 2 ,CDM 1 තියේ.CDM එකේ විශේෂත්වයක් විදිහට CDM මැෂින් එකෙන් CASH WITHDRAW කරන්න පුළුවන් .

    * ATM අනික් ඇතම් නැති දුම්රිය පළවල් වල වගේ තියේ .සමහර විට අත්රම්ගකදිත් සෙට් වෙනවා .

    අනිත් දේවල් SITE එකේ තියේ .
     
    Tedboy

    Active member
  • Nov 28, 2020
    148
    102
    43
    Colombo
    Online accounts open karanna puluwan. eth details update karanna branch ekata yanna wenawa. Hama bank ekema ehemai mat danna vidiyata.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,323
    6,759
    113
    හෙල බිමේ
    හරිම වදයක් බං. ඔය ඇප්/web මගුල් නම් චාටර්. මට අනුව නම් හොදම බැංකු boc.බැංකු මැනේජර් හොද පොරක් නම් පට්ටම බැංකුව boc. ඔන්ලයින් වැඩ වලට සම්පත්.
    ඔන්ලයින් නම් යැවෙන එකක් නෑ. Savings වලට විතරයි. Cheque වැඩ වලට කොහොමද?
    Boc වල එකක් තියනවා බං.
    Matanam denata best Commercial bank.
    Very good service, you can do almost everything online now.
    Nice
    * CDM එකක් දැන් හැම බ්‍රාන්ච් එකේම වගේ තියේ .අනික සමහර වෙලාවට පොඩි බ්‍රාන්ච් වල පවා ATM 2 ,CDM 1 තියේ.CDM එකේ විශේෂත්වයක් විදිහට CDM මැෂින් එකෙන් CASH WITHDRAW කරන්න පුළුවන් .

    * ATM අනික් ඇතම් නැති දුම්රිය පළවල් වල වගේ තියේ .සමහර විට අත්රම්ගකදිත් සෙට් වෙනවා .

    අනිත් දේවල් SITE එකේ තියේ .
    CRM machine,
    account number එක කොහොමද බං සෙට් වෙන්නේ.. short එකක් ද? මහජන බැංකුවේ වගේ පට්ට දිග number එකක් ද?