thanks ban.. kalekin e song eka ahuwe. me ahana gaman 320..
same here bro.. mama die-hard fan kenekMage daily playlist eke MJ ❤ ge sindu godak thiyanawa.
Mage daily playlist eke MJ ❤ ge sindu godak thiyanawa.
අද එලියට යන්න එපා බල්ලොහ් තොව නම් ලොවෙත් ගහගෙන යයි![]()
සිංහලු අද රෑට මෙහෙමද ?
මාත් FB එකෙන් ගත්තෙ බං. ඕක දාපු එකාගෙන් තමා අහන්න ඕන කොහෙන්ද ගත්තෙ කියල...ade me video eke link eka pm karapanko
ඇයි බං නකල්ස් වල හුළං කපොල්ල. විසිවෙනව හරියට හුළං හමන කාලෙට...ඔය හුළගේ ගහගෙන යන සීන් එක විහිළුවට කිව්වට ඇත්තටම එහෙම වෙන්න පුළුවන්. 2010 අපි බඹරකන්ද හරහා හෝටන් තැන්න යනකොට බයික් එකේ යන්න බැරි ගානට හුලග. ගියොත් වැටෙනවා. ඒ පැත්තේ ලයින් කාමර වල පොඩි උන් පාර අයිනෙ ඉන්නේ අංශක 45 ක ආනතියකිනන් නැවිල.
විඳින්න බලන්න ඕනෙම සීන් එකක් ඒක නම්..Devils Stair Case