අද රෑට....

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    ඔය හුළගේ ගහගෙන යන සීන් එක විහිළුවට කිව්වට ඇත්තටම එහෙම වෙන්න පුළුවන්. 2010 අපි බඹරකන්ද හරහා හෝටන් තැන්න යනකොට බයික් එකේ යන්න බැරි ගානට හුලග. ගියොත් වැටෙනවා. ඒ පැත්තේ ලයින් කාමර වල පොඩි උන් පාර අයිනෙ ඉන්නේ අංශක 45 ක ආනතියකිනන් නැවිල. 😋
    විඳින්න බලන්න ඕනෙම සීන් එකක් ඒක නම්..👍 Devils Stair Case
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඉතින් ෆෑන් එකක් දාගෙන තමයි හුළo ගන්ඩ වෙන්නෙ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔය හුළගේ ගහගෙන යන සීන් එක විහිළුවට කිව්වට ඇත්තටම එහෙම වෙන්න පුළුවන්. 2010 අපි බඹරකන්ද හරහා හෝටන් තැන්න යනකොට බයික් එකේ යන්න බැරි ගානට හුලග. ගියොත් වැටෙනවා. ඒ පැත්තේ ලයින් කාමර වල පොඩි උන් පාර අයිනෙ ඉන්නේ අංශක 45 ක ආනතියකිනන් නැවිල. 😋
    විඳින්න බලන්න ඕනෙම සීන් එකක් ඒක නම්..👍 Devils Stair Case
    ඇයි බං නකල්ස් වල හුළං කපොල්ල. විසිවෙනව හරියට හුළං හමන කාලෙට...