part time job karanna amarui neda athakotauniversity wala thiyanwa ban
university cala scols denawa inna place ekai salary ehema ekka hoyala balala yannaape nangita ban
lerning valata us giyama inna atenak kohomada hoya ganne
Pala pons. Umba mey lankawe idan americawe gewal hoyanna katha karanawa. Sambolai bathui kaala budyaganinමචන්, යන්නෙ university, college or institute එකකට එහෙම නම් එවයෙ help centers තියෙනව උන්ට email කරල university residences හරි එලියෙ තැනක්හරි හොයාගන්න උදවු ගන්න පුලුවන්. එහෙම නැත්තම් craigslist, padmapper වගෙ ඒ යන පලාතෙ ජනප්රිය වෙබ් සයිට් තියෙනව තැනක් හොයාගන්න. තව ලංකාවෙ අය ඉන්නව නම් එ පැත්තෙ සමහරවිට උදවු කරයි. එහෙම නැත්තම් airbnb එකක් වගෙ temporary තැනකට ගිහින් පස්සෙ හොඳ තැනක් හොයා ගන්නව
Aney sorry sir. samaa wennaPala pons. Umba mey lankawe idan americawe gewal hoyanna katha karanawa. Sambolai bathui kaala budyaganin