us gihin inna tenak hoyaganna

gurulugomi

Well-known member
  • lerning valata us giyama inna atenak kohomada hoya ganne

    මචන්, යන්නෙ university, college or institute එකකට එහෙම නම් එවයෙ help centers තියෙනව උන්ට email කරල university residences හරි එලියෙ තැනක්හරි හොයාගන්න උදවු ගන්න පුලුවන්. එහෙම නැත්තම් craigslist, padmapper වගෙ ඒ යන පලාතෙ ජනප්‍රිය වෙබ් සයිට් තියෙනව තැනක් හොයාගන්න. තව ලංකාවෙ අය ඉන්නව නම් එ පැත්තෙ සමහරවිට උදවු කරයි. එහෙම නැත්තම් airbnb එකක් වගෙ temporary තැනකට ගිහින් පස්සෙ හොඳ තැනක් හොයා ගන්නව
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මචන්, යන්නෙ university, college or institute එකකට එහෙම නම් එවයෙ help centers තියෙනව උන්ට email කරල university residences හරි එලියෙ තැනක්හරි හොයාගන්න උදවු ගන්න පුලුවන්. එහෙම නැත්තම් craigslist, padmapper වගෙ ඒ යන පලාතෙ ජනප්‍රිය වෙබ් සයිට් තියෙනව තැනක් හොයාගන්න. තව ලංකාවෙ අය ඉන්නව නම් එ පැත්තෙ සමහරවිට උදවු කරයි. එහෙම නැත්තම් airbnb එකක් වගෙ temporary තැනකට ගිහින් පස්සෙ හොඳ තැනක් හොයා ගන්නව
    Pala pons. Umba mey lankawe idan americawe gewal hoyanna katha karanawa. Sambolai bathui kaala budyaganin