උබලා රට දියුණු වෙනවට කැමතිද ?

රට දියුණු වෙනවා දකින්න කැමති පහත කොයි විදියටද ?

  • Total voters
    140

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ශ්‍රී ලංකාව කවදා හරි දියුණු වෙනවා (සංවර්ධිත රටක් වෙනවා) දකින්න හිතපතුලෙන්ම කැමති අය කවුද ?

    කවුරු මේක එහෙම තත්වෙකට ගෙනියනවටද කැමති ?

    මේ පෝල් එක ටිකක් ඉස්සරහට ගෙනියන්න උදවු කරන්න
     
    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya

    Gangster69

    Well-known member
  • Oct 9, 2016
    638
    571
    93
    Issilla diyunu wenna ona minissunge akalpa. diyunu unata passeth minissu hesirenne dan hesirena widiyatanam e diyunuwa wedikal thiyenne nehe. Politics walin minissu bedala wen karana ekai wenne. dan lankawe wela thiyenne eka. hemoma ekatu karan rata diunu karanna oni kiyala kisima political party ekakata adahasak ne. Unta oni koma hari thamage pewethma thiyaganna misak rata diunu karanna nemei. ema diunu karanna oninam rata melahakata diunuwela.
     
    • Like
    Reactions: Schrodinger Cat

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    ඉන්න රටක් තියෙනවනම් මට ඒ ඇති
    දියුණු වෙනව කියන්නේ සෙලෙවෙන මනසට පුතා
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    රටේ දියුණුව ජනතාවට දැනෙන්නේ නැත්තම්,ඒ දියුණුව දැනෙන්නේ කෝටිපති වියාපාරිකයන්ට විතරක්නම් ඒ වගේ දියුණුවකින් වැඩක් නෑ. අනික දියුණුව කියන්නේ කොන්ක්‍රීට් බිල්ඩින් ගොඩක් හදාගන්න එක නෙමේ .ගෙවන්න බැරි ණය අරගෙන ක්‍රිකට් ස්ටේඩියම් හදන එක /කුළුණු ගහන එක / හයි වේ ගහන එක නෙමේ .
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කවුරුහරි මෙසායා කෙනෙක් ඇවිත් රට දියුණු කරාවි කියල මිනිස්සු හිතන් ඉන්නවා,
    එත් ඇත්තටම වෙන්න ඕන එක එක මිනිස්සු තමන්ම හිතල වෙනස් වෙලා හැදෙන එක, ඉබේම රටත් හැදෙනවා.

    ධනවත් රටකට අපේ එකෙක් ගියහම හොඳ වැදගත් විදිහට ඉන්නවා,

    එවුන්ම මෙහෙ දි පෙන්වන්නේ තුට්ටුදෙකේ හැසිරීමක්, බස් එකේදී ට්‍රෙන් එකේදී පබ්ලික් ටොයිලට් එකක් යූස් කරනකොට අපද්‍රව්‍ය බැහැර කරනකොට වැදගත් මනුස්සයෙක් වගේ හැසිරෙනවා නම් පරිසරය පිරිසුදු වෙනවා, ප්‍රසන්න වෙනවා,

    රාජකාරියේදී අවංක වෙනවා නම්, සාධාරණ වෙනවා නම් තවත් අමුතුවෙන් හදන්න දෙයක් තියේද? නැහැ.

    ඒ නිසා රටක් හදන්න බැහැ, කාටවත් මේ රට හදා දියන් කියල කියන්න බැහැ, මිනිස්සුයි හැදෙන්න ඕන,
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Mokekhari kuwata dunu karanna hadankota uge parampara 7 Ma balanawa Rajapaksa ara 😂😂😂
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    අපෝ නෑ. අපේ සහෝදරවරුන්ට යන එන මන් නැති වෙනවා මේ රට දියුනු උනොත්

    232323.png
     
    • Haha
    Reactions: Inigo Montoya

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    දියුණුව කියන්නෙ මොකක්ද කියල දැම්ම නම් වෝට් කරන්න තිබුන :unsure:

    ඒක තේරෙන්නෙ නැති උන් වොට් නොකර හිටියට කමක් නෑ.
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    රට දියුනු වෙනවට කැමති එ උනාට රටෙ උන් දියුනු වෙනවට කැමති නැ ඇත්ත කියන්න එපැයි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    කොලිටි ඔෆ් ලයිෆ් කියන දේ තියෙන්න ඔනි .
    නීතිය කාටත් එකක් වෙන්න ඔනි .
    මිනිස්සුන්ට රෙස්පෙක්ට් කරන එක තියෙන්න ඔනි .
    පාර අතු ගාන ජොබ් එකක් උනත් කරලා ගොඩ යන්න පුළුවන් ආර්ථිකයක් තියෙන්න ඔනි.
    ඒ වගෙම කොයි ජොබ් එකක් උනත් කරන්න පුළුවන් මානසිකත්වයක් හැදෙන්න ඔනි .
    ඒ කිව්වෙ උඹ මහාචාර්‍ය උනත් උඹට කැමතිනම් පාර්ට් ටයිම් ගැරජ් එකක වැඩ කරලා වැඩියෙන් කීයක් හරි හොයා ගන්න පුළුවන් තත්වයක් තියෙන්න ඔනි .
    අධ්‍යාපනයෙ නිදහස තියෙන්න ඔනි නිදහස් අධ්‍යාපනය නැතුව .
    හැම දේටම මුදලක් තියෙන්න ඔනි .
    නිකන් දෙන එක තෙරුමක් නැහැ .
    මුදලට ගන්න උනත් ආර්ථික ශක්තියක් තියෙන්න ඔනි.

    අන්න මෙ කාරණා ඉෂ්ඨ වෙනවනම් මන් රට දියුණු කරන්නෙ කොයි පක්ෂෙද කියන එක අදාලම නැහැ.

    දියුණුව කියන්නෙ තඩි පාරවල් ,උස බිල්ඩින් ,සැටලයිට් යැවීම් වගෙ දෙවල් විතරක්ම නෙමෙ.
    එව්ව කරන්නෙ අර උඩින් කිව්ව වාතාවරණෙ හදලා .

    ඵොහොට්ටුව් මහින්දගෙ ප්‍රතිරූපෙ උඩ ගොඬ නැගුනෙ.
    ඊනියා සිංහල බෞද්ධ කමකුත් එකෙ තවරගෙන තියෙනවා.
    කීයටවත් උන්ගෙන් බැහැ දියුණුව බලාපොරොත්තු වෙන්න.

    සමඟි ජන බලවේගය කියන්නෙ රනිල් එක්ක තරහාට යු ඇන් පී එකෙන් කැඩිලා හැදිච්ච පක්ෂයක් .
    සජිත් ට කැපැසිටි එකක් නැහැ කිසිම .ගෙවල් හදන්න විතරයි දන්නෙ.
    ඒක නිසා පොරගෙනුත් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.

    පාඨලී ට නම් හොඳ දැක්මක් තියෙනවා ,දැනුමත් තියෙනව.
    එත් අර ගොඩක් නායකයන්ට වෙනවා වගෙ රටෙ මුල් පුටුවට ආපුවහම සේරම අමතක වෙලා පිස්සු කෙලින්න ගනිවිද කියන සැකය තියෙනවා.

    ජේ ආර් උනත් ජනාධිපති උනහම බුල කෙලියානෙ ?

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැනුත් මොන ආණ්ඩුව තිබුනත් රට ටික ටික දියුණු වෙන එක තමා වෙන්නෙ අපේ උන්ට තියෙන දේ අගයක් නෑ නෙ, නැති එකමයි හොයන්නෙ.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දැනුත් මොන ආණ්ඩුව තිබුනත් රට ටික ටික දියුණු වෙන එක තමා වෙන්නෙ අපේ උන්ට තියෙන දේ අගයක් නෑ නෙ, නැති එකමයි හොයන්නෙ.

    ඔව් අඩු වැඩි වශයෙන් වෙන්නේ මේක,
    ලේබල් ගහගෙන මැරෙන්න දගලන එකේ හොද දේට හොදයි කියලා වැරදි දේට විරුද්ද වෙලා, සාපේක්ෂව වැඩියෙන් හොද එවුන් චන්දෙන් තොරණ එක තමා කරන්න ඕනේ
    අනික වැඩි පිරිසක් මොන පක්ෂේ ආණ්ඩු කරත් තමන් හරි හම්බ කරන් පාඩුවේ ජිවත් වෙන්නේ, විශේෂයෙන් බලයේ පවතින ආණ්ඩුවේ කිසිම ආදාරයක් අනුබලයක් නැතිව ජිවත් වෙන පිරිස ඉතා වැඩියි

    නමුත් ආධාර අනුබල ලබන පිරිස් දේශපාලකයන් එකතුවෙලා මාධ්‍ය හරහා තමන්ගේ පැත්තට අර වැඩිපුර ඉන්න මිනිස්සු නවාගන්න එක තමා කරන්නේ

    ඇත්තටම බැලුවොත් වැඩි පිරිසකට කවුරු ආණ්ඩු කරත් එකයි

    නමුත් රටේ ඉදිරි පැවැත්ම ක්‍රමවත්ව යා යුතු නම් වැදගත් ක්ෂේස්ත්‍ර වලට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යමයි
     
    • Like
    Reactions: LazyLizard

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Wenne na bro. Me kapeyta wenne na...

    Politician lage weraddak newey ban.. Minissu chatar... hadda chatar.... sub continent eka genes thama...
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කොලිටි ඔෆ් ලයිෆ් කියන දේ තියෙන්න ඔනි .
    නීතිය කාටත් එකක් වෙන්න ඔනි .
    මිනිස්සුන්ට රෙස්පෙක්ට් කරන එක තියෙන්න ඔනි .
    පාර අතු ගාන ජොබ් එකක් උනත් කරලා ගොඩ යන්න පුළුවන් ආර්ථිකයක් තියෙන්න ඔනි.
    ඒ වගෙම කොයි ජොබ් එකක් උනත් කරන්න පුළුවන් මානසිකත්වයක් හැදෙන්න ඔනි .
    ඒ කිව්වෙ උඹ මහාචාර්‍ය උනත් උඹට කැමතිනම් පාර්ට් ටයිම් ගැරජ් එකක වැඩ කරලා වැඩියෙන් කීයක් හරි හොයා ගන්න පුළුවන් තත්වයක් තියෙන්න ඔනි .
    අධ්‍යාපනයෙ නිදහස තියෙන්න ඔනි නිදහස් අධ්‍යාපනය නැතුව .
    හැම දේටම මුදලක් තියෙන්න ඔනි .
    නිකන් දෙන එක තෙරුමක් නැහැ .
    මුදලට ගන්න උනත් ආර්ථික ශක්තියක් තියෙන්න ඔනි.

    අන්න මෙ කාරණා ඉෂ්ඨ වෙනවනම් මන් රට දියුණු කරන්නෙ කොයි පක්ෂෙද කියන එක අදාලම නැහැ.

    දියුණුව කියන්නෙ තඩි පාරවල් ,උස බිල්ඩින් ,සැටලයිට් යැවීම් වගෙ දෙවල් විතරක්ම නෙමෙ.
    එව්ව කරන්නෙ අර උඩින් කිව්ව වාතාවරණෙ හදලා .

    ඵොහොට්ටුව් මහින්දගෙ ප්‍රතිරූපෙ උඩ ගොඬ නැගුනෙ.
    ඊනියා සිංහල බෞද්ධ කමකුත් එකෙ තවරගෙන තියෙනවා.
    කීයටවත් උන්ගෙන් බැහැ දියුණුව බලාපොරොත්තු වෙන්න.

    සමඟි ජන බලවේගය කියන්නෙ රනිල් එක්ක තරහාට යු ඇන් පී එකෙන් කැඩිලා හැදිච්ච පක්ෂයක් .
    සජිත් ට කැපැසිටි එකක් නැහැ කිසිම .ගෙවල් හදන්න විතරයි දන්නෙ.
    ඒක නිසා පොරගෙනුත් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.

    පාඨලී ට නම් හොඳ දැක්මක් තියෙනවා ,දැනුමත් තියෙනව.
    එත් අර ගොඩක් නායකයන්ට වෙනවා වගෙ රටෙ මුල් පුටුවට ආපුවහම සේරම අමතක වෙලා පිස්සු කෙලින්න ගනිවිද කියන සැකය තියෙනවා.

    ජේ ආර් උනත් ජනාධිපති උනහම බුල කෙලියානෙ ?
    ube wehesa aparade bn... 😔