family killer true story 2018

netnet

Well-known member
  • Oct 6, 2016
    9,449
    8,223
    113
    මචන් ට්යුබ් එකේ සැරි සරනකොට ඉන්ට්‍රේස්ට් ඉන්වෙස්ටිගෙට් එකක් සෙට් උනා. හැබැයි ඉතාම සෝචනීය කතාවක්. හද සසල කරවන ලෝකෙම කම්පිත වෙච්ච කතාවක්. උබල මේක බැලුවද? 2018 කොලරාඩෝ වල වෙච්ච සිදුවීමක්.
    තමන්ගේ මාස 2ක් ප්‍රෙග්නන්ට් වයිෆ් සහ අවුරුදු 4 සහ 3 වයසේ හිටපු දුවල දෙන්න පාන්දර 2ට ගාතනය කරල. කිලෝමීටර් 50 දුර අරන් ගිහින් තමන් වැඩ කරන තැනට අයිති ඉඩමක තෙල් ටැන්කියකට ලමයි දෙන්නගේ මිනී දාල වහල ඒ ලගම තමන්ගේ ආදරනීය ප්‍රේග්නන්ට් වයිෆ් වලදාන එක.
    මම ඊයේ ඉදන් විඩියෝ බැලුව. මාරම දුකක ආවේ බන් වැඩ කරන තැන ගෑනියක් එක්ක යාලුවෙලා එකිත් එක්ක මූ බුදියල ඇවිත් පානදර 2කට මුලු පවුලම බෙල්ල හිර කරල මරල ට්‍රක් එකේ දාගෙන යනව.
    උබලට කියන්න බන් මූ පොලිසිඅයට උත්තර දෙන විදිය බලපන්.
    මම ගොඩක් විඩියෝ බැලුව මේ සීන් එක ගැන මුට පොඩ්ඩක්වත් දුක නැහැ බන්. කීප තැනක හිනා වෙලත් පෙන්නනව. තමන්ගේ ගෑනිගේ බඩේ ඉන්න පුතා එක්කම දුවල දෙන්නත් මරල තෙල් ටැන්කියකට දාන්න තරම් මොන වගේ එකෙක්ද කියල බලන්නයි මමත් මේ ගැන හෙව්වේ. හිතා ගන්න බැහැ ඔයි.

    image



    බැලැන්කට් එකෙන් තද කරල මරල දැම්ම පොඩ් උන් දෙන්න

    6562272-6422085-image-a-9_1542990623203.jpg


    මාස 2 ක් ප්‍රෙග්නන්ට් වයිෆ්

    shanann-watts-1-2000.jpg


    wattsed.jpeg


    පොඩි ලමයි දෙන්න මරල දාපු ටැන්කි

    maxresdefault.jpg


    වයිෆ් මරල වල දාපු තැන අර ටැන්කිය ලගම

    images


    මුලු පව්ලම මරන්න හේතු උනු ලව් එක

    nichol.jpg


    මුලු පව්ලම මරල සේරම නැතිවෙලා ගිය මූ...

    images




    real footage ( police body cam )
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,161
    15,217
    113
    සිදුහත් කුමාරයා සසර කලකිරුනේ සසර පෙර නිමිති දැකලා.
    මම කවදා හරි සසර කල කිරෙන්නේ ැලකිරි එකේ ත්‍රෙඩ් කියවලා... :(
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    යාලු වෙච්ච එකීට වඩා ලස්සනයි බැඳලා ඉන්න එක 😣

    උඹ කිව්ව ටීවී සීරීස් එක මේ දවස්වල බලන්නේ.ඒකෙත් තියෙනවා මුලු පවුලම මරලා අවුරුදු ගාණක් හැංගිලා හිටිය එකෙක් ගැන කතාවක්..

    1*ahq3kn_x0mtU2cpdGIqmdw.jpeg


    3f648876fc00e61e5072a49fdc10220a.jpg


    වැඩේ කියන්නේ එක ඩයල් එකක් ඉන්නවා,මිනිහා මිනීමරුවාගේ මූණ අඹනවා වයසට ගිය පෙනුමත් එක්ක,ඌ දාන් ඉන්න කණ්නාඩි කුට්ටමත් සෙට් කරලා..අන්තිමට ඒ අඹපු මූණෙන් මිනීමරුවා හොයා ගන්නවා.

     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,449
    8,223
    113
    යාලු වෙච්ච එකීට වඩා ලස්සනයි බැඳලා ඉන්න එක 😣
    එකම නෙමෙලු බන්. ගෑනිට හොදට සල්ලි මූ පොඩ් ජොබක් කරල තියෙන්නෙ. ලමයින්ගේ වියදම් වැඩි වෙන එකත් ප්‍රස්නේ ඉස්සරහට. එකයි මූ සේරම මරල වත්කම් අයිති කරගෙන අලුත් ලයිෆ් එකක් පටන් ගන්න හිතල තියෙන්නෙ. අමු ගොනෙක්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,794
    1
    100,194
    113
    33
    Kalutara
    උඹ කිව්ව ටීවී සීරීස් එක මේ දවස්වල බලන්නේ.ඒකෙත් තියෙනවා මුලු පවුලම මරලා අවුරුදු ගාණක් හැංගිලා හිටිය එකෙක් ගැන කතාවක්..

    1*ahq3kn_x0mtU2cpdGIqmdw.jpeg


    3f648876fc00e61e5072a49fdc10220a.jpg


    වැඩේ කියන්නේ එක ඩයල් එකක් ඉන්නවා,මිනිහා මිනීමරුවාගේ මූණ අඹනවා වයසට ගිය පෙනුමත් එක්ක,ඌ දාන් ඉන්න කණ්නාඩි කුට්ටමත් සෙට් කරලා..අන්තිමට ඒ අඹපු මූණෙන් මිනීමරුවා හොයා ගන්නවා.


    ඔය එපිය බැලුවේ නෑ. ගොඩක් ඔය ටයිප් එකේ කතා තියෙනවා බන් ඔය සීරීස් එකේ.

    එකම නෙමෙලු බන්. ගෑනිට හොදට සල්ලි මූ පොඩ් ජොබක් කරල තියෙන්නෙ. ලමයින්ගේ වියදම් වැඩි වෙන එකත් ප්‍රස්නේ ඉස්සරහට. එකයි මූ සේරම මරල වත්කම් අයිති කරගෙන අලුත් ලයිෆ් එකක් පටන් ගන්න හිතල තියෙන්නෙ. අමු ගොනෙක්
    ගොඩක් උන් මරන්නේ ඉන්ශුවරන්ස් එකෙන් සල්ලි ගන්න. මේ ලඟදි එකක් බැලුවා. දුවගේ නම ඉන්ෂුවරන්ස් එකක් දානවා. පහුවෙනිදම දුවව හෙළකින් පහලට තල්ලු කරලා එනවා ඉන්ශුවරන්ස් කොම්පැනියෙන් සල්ලි ගන්න.
     
    • Like
    • Wow
    Reactions: netnet and Dr.Amdan

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    ශැක් අච්චර ලස්සන පවුලක් ඉදලා
    short krala kiyapanko case eka
    මේ ගෑනී තමන්ගේ ලමයා මරලා, සාක්ශි නැතුව නිදහස් වෙනවා



    :lol:මේක තමා මරු, වයිෆ් මිනිහව මරන්න ප්ලෑන් කරනවා මනුස්සෙක් දම්මලා. පස්සේ මිනිහා මරලා කියලා පොලිස්සිය බොරුවක් කරලා ආතල් එකක් ගන්නවා
     
    • Wow
    Reactions: netnet

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඔය එපිය බැලුවේ නෑ. ගොඩක් ඔය ටයිප් එකේ කතා තියෙනවා බන් ඔය සීරීස් එකේ.

    ඕක බලද්දී තව සීරීස් ටික සෙට් වුනා.

    The FBI Files 1998-2006
    It Takes a Killer (2016-
    I Survived...
    I Escaped My Killer(2015-
    Killer Doctors on Death Row(2015-
    Evil Lives Here
    World's Most Evil Killers(2017-
    On the Case with Paula Zahn

    මේවා යූටියුබ් එකේ සෙට් වුනොත් කියහන් අපිටත්