family killer true story 2018

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,362
    1
    59,758
    113
    Mother Earth
    තව කොරියන් ෆිල්ම් එකක් තියෙනවා. Forgotten 2017. ඒකත් පවුලක්ම මරන සීන් එකක් තියෙන්නෙ. මට මතක විදියට එළකිරි එකේම ත්‍රෙඩ් එකක් බලලා තමයි කතාව බා ගත්තෙ.
     
    • Love
    Reactions: jayalathjayath

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ක්‍රිස්ගෙ ප්‍රිසන් ඉන්ටර්වීව් එක බලපං. ඌ කියනව ෂැනන් මොකුත් කරේ නෑ කියල බෙල්ල මිරිකද්දි රිසිස්ට් කළේ නැහැ කියල. පවු සිසී දුකම පොඩි උන් දෙන්නා ගැන. සෝෂියෝපාත්.
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    තව කොරියන් ෆිල්ම් එකක් තියෙනවා. Forgotten 2017. ඒකත් පවුලක්ම මරන සීන් එකක් තියෙන්නෙ. මට මතක විදියට එළකිරි එකේම ත්‍රෙඩ් එකක් බලලා තමයි කතාව බා ගත්තෙ.
    හ්ම්ම් එකනම් පට්ට ආ මාත් බැලුවා, fractured 2019 මේකත් බලපන්
     
    • Like
    • Love
    Reactions: kinkon and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,362
    1
    59,758
    113
    Mother Earth
    හ්ම්ම් එකනම් පට්ට ආ මාත් බැලුවා, fractured 2019 මේකත් බලපන්
    බැලුව මචන් ඒකත් බැලුවා. උබ කිව්වමයි ඔළුවට ආවේ. පට්ට curious/peculiar sotory එකක්. අන්තිමට තමයි කතාව කණපිට හැරෙන්නෙ.
     
    • Like
    Reactions: jayalathjayath