සාමාන්‍ය කාර්යාල වැඩ කටයුතු සඳහා පරිඝනකයක් එකලස් කරගැනීමට ඕනවෙලා තියනවා. MS Office, internet, photoshop ( ඉතාම කලාතුරකින් ) විතරයි බාවිතා වෙන්නේ , වැඩ ටික කාර්යක්ෂමව කරගන්න හොදම Motherboard & Processor , RAM කොහොමද , Used ගන්න එකද Brand New ගන්න එකද හොද, කියල දන්න කෙනෙක්ට කියල උදව්වක් කරන්න පුලුවන්ද ?