තව කොරියන් ෆිල්ම් එකක් තියෙනවා. Forgotten 2017. ඒකත් පවුලක්ම මරන සීන් එකක් තියෙන්නෙ. මට මතක විදියට එළකිරි එකේම ත්‍රෙඩ් එකක් බලලා තමයි කතාව බා ගත්තෙ.
හ්ම්ම් එකනම් පට්ට ආ මාත් බැලුවා, fractured 2019 මේකත් බලපන්තව කොරියන් ෆිල්ම් එකක් තියෙනවා. Forgotten 2017. ඒකත් පවුලක්ම මරන සීන් එකක් තියෙන්නෙ. මට මතක විදියට එළකිරි එකේම ත්‍රෙඩ් එකක් බලලා තමයි කතාව බා ගත්තෙ.
බැලුව මචන් ඒකත් බැලුවා. උබ කිව්වමයි ඔළුවට ආවේ. පට්ට curious/peculiar sotory එකක්. අන්තිමට තමයි කතාව කණපිට හැරෙන්නෙ.හ්ම්ම් එකනම් පට්ට ආ මාත් බැලුවා, fractured 2019 මේකත් බලපන්
ඒ මොකක්ද ඒ සීන් එකගොළුමඩම හන්දියෙ ෆැමිලි මර්ඩර් එක මතක්වුනා