යාලු.. yahoo ජපන් auction site එකට international (එහෙම නැති නම් අපේ ලංවෙන් ගත්ත) credit card වලින් ගෙවන්න බැහැ.
පිලියමක් දන්නවා ද...?
පිලියමක් දන්නවා ද...?
thama na daa... ?Payment proxy service Ekek develop karagena yanawa PayPay (yahoo finance) ekakath ekka. Poddak iwasala inna bro ethakan.
දැනට buyee පාවිච්චි කරන්න. අපි බිටා වර්ෂන් එක 2020/04 තමයි එන්නෙ. පෙමන්ට් විතරක් නෙවෙයි ෂිපින් 1g to 40FCL. ස්ටොරෙජ් ප්ලැන් එක්ක එන්නෙ.thama na daa... ?
Kawada weyi daa ?
Yahoo site eken ma block nisa thama prashne. theruna widihata issue country eka japan witharay accept karanne.
anith ewage wisthara enter karanna wath baa.
දැනට buyee පාවිච්චි කරන්න. අපි බිටා වර්ෂන් එක 2020/04 තමයි එන්නෙ. පෙමන්ට් විතරක් නෙවෙයි ෂිපින් 1g to 40FCL. ස්ටොරෙජ් ප්ලැන් එක්ක එන්නෙ.
පෙමන්ට් දැනට පුලුවන් buyee හරහ විතරයි. එකෙ එකවුන්ට් එකක් හදල කාඩ් එක ඇඩ් කරන්නමට ශිපින්ග් ඕන නැහැ.. ජපන් address එකකට තමා යන්නේ බඩු. ජපන් credit card එකක් නැති එක තමා ප්‍රශ්නේ payment වලට.
yahoo ekata paypay ewith den kochchara kal da bnPayment proxy service Ekek develop karagena yanawa PayPay (yahoo finance) ekakath ekka. Poddak iwasala inna bro ethakan.
Bro ලියල තියෙන එක ආපහු කියවන්න එක පාරක්yahoo ekata paypay ewith den kochchara kal da bn![]()
den terunaBro ලියල තියෙන එක ආපහු කියවන්න එක පාරක්
off topic----Paypay eka 2021/04 බැන්කුවක් විදිහට වෙනස් කරනව. ( ජැපැන් නෙට්බැන්ක් එකත් එක්ක මර්ජ් කරනව) එතකොට නීත්‍යානුකුලව ඉන්ටනැෂනල් පේමන්ට් ගන්න පුලුවන්.
HSBC,Citi Bank card try karada
oya lankave 2.50 banku valin card gnna epa ban. aduma gana bet 365 vath support karanavada owa. deutsche bank or Citi bank try karapan
Ow. Kiyanna puluwan limit eke deyak nan kiyannan.off topic----
paypay ekath ekka mokak hari connection ekak tiyenawada? podi deyak dena ganna.
Rule eka : 24時間で50万円まで出金が可能です。Ow. Kiyanna puluwan limit eke deyak nan kiyannan.
Web cashier eke error code ekak.Rule eka : 24時間で50万円まで出金が可能です。
eth amta KOLA 5kata wada withdraw karanna be. ekata mokak hari hethuwak tiyenawada
error code: 00400034
japanet ekath ekka merge karanawa qwane? Mynumber eka dala nethi ayata awulak wenawada?
Thank you.....!!!.Web cashier eke error code ekak.
mekata submit karanna error code ekath ekka.
(https://support.paypay.ne.jp/consum...xsbpiYRfJrSr69CL9VsQ1R7O3rmpHnIhoCIaAQAvD_BwE)
මයි නම්බර් දාල නැත්තන් දාන්න යන්න එපා.
මයිනා පොයින්ට් දිල එකවුන්ට් මොනිටර් කරන්න හදන්නෙ. නොදා ඉන්න එක ඇගට හොදයි. බැන්කුවෙන් දාන්න කිවුවොත් විතරක් දාන්න.
මචෝ... මේක විශ්වසවන්තද ? card එක add කරන්න. පොඩි ගානක් නේද යන්නේ කොමිෂන් ලෙස ?පෙමන්ට් දැනට පුලුවන් buyee හරහ විතරයි. එකෙ එකවුන්ට් එකක් හදල කාඩ් එක ඇඩ් කරන්න