ප** රිදෙනවා

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    යකො ඊයෙ ඉදන් දිගට කොනට එනකම් හීනියට රිදි රිදී තිබුනේ දැන් කොන රිදෙනවා රිදෙනවා ඕෆ් වෙනවා රිදෙනවා ඕෆ් වෙනවා
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    හැම හිලටම ගහන්න එපා බං
    Badu gahuada?
    නෑ බන් කාලෙකින් මොකුත් කලේ නෑ අත විතරයි ඉතින්. එච්චර අමාරුවක් නා බන්.
    meet your family doctor
    එච්චර අමාරුවක් නා බන්. වාතෙට වගේ එහෙම වෙනවද?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Machan could be an infection. Sometimes foreskin eke machan api dakinne nathuwa chooti nool kaali thiyenawa..athe gahaddi owata kapnawa because that skin is so sensitive..

    Im no expert..eth machan tbh dokalata owa pennala wadak na..they dont have any spiritual powers to see the case...they decide with obsrvation lol bu better to meet a doc...

    Ita kalin athe gahanawanam eka nawathala balapan sathiyak wag :P
     
    • Haha
    Reactions: N.H Shadow

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    Machan could be an infection. Sometimes foreskin eke machan api dakinne nathuwa chooti nool kaali thiyenawa..athe gahaddi owata kapnawa because that skin is so sensitive..

    Im no expert..eth machan tbh dokalata owa pennala wadak na..they dont have any spiritual powers to see the case...
    atulen ban ridenne.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හොදම දේ දොස්තර කෙනෙක් මීට් වෙන එක.. බඩු තෑලුනද දන්නේ නෑ අත මරන වෙලාවක.. ඕක මෑරිලා යයි ඉක්මනට ඩොකෙක් හම්බවෙයන්
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උඹ මී පාසානම් එහෙම කෑවද...? මගේ යාලුවෙක්ට ඔහොම වුනා.. පොර මැරෙන්න කියලා මී පාසානම් කාල නිදාගෙන.... පහුවදා උදේ ඇහැරිලා බලනකොට මැරිලා නැහැලු... මූ මීපාසානම් හදපු කොම්පැනියේ මග එකාගේ සනුහරේම මතක් කර කර ගියාලු චූ කරන්න. චූ කරන්න හදනවා හදනවා චූ යන්නේ නැහැලු.... අඩේ.... බැලින්නම් මුගේ මීයා මැරිලාලු........ :p 😂

    විහිළුවක් කලේ යකෝ... තරහා ගන්න එපා..... මේවගේ තැන් වල ඕවගේ ප්‍රස්න අහපුවාම අපි වගේ ගොබිලෝ ඕවා විහිලුවට ගන්නවා... ඒක නිසා ලජ්ජාව පැත්තකින් තියලා ඕක වන වන ගිහින් ඩොක්ට කෙනෙකුට පෙන්නහන්...... ලබ්බ..... මෙතන ඕවා අහලා හම්බෙන උපදෙස් පිළිපැද්දොත් ඕක දවස් දෙක තුනකින් හැලිලම යයි.....
     
    rasikac

    Active member
  • Apr 3, 2007
    316
    240
    43
    Local

    Sira kathawa yakuuu :-D
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,802
    39,717
    113
    Homagama
    යකො ඊයෙ ඉදන් දිගට කොනට එනකම් හීනියට රිදි රිදී තිබුනේ දැන් කොන රිදෙනවා රිදෙනවා ඕෆ් වෙනවා රිදෙනවා ඕෆ් වෙනවා

    ශිෂ්නය ද්විමය(බයිනරි) වෙමින් පවති.
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    129835456_705571867021808_2920778415064832657_o.jpg