යකො ඊයෙ ඉදන් දිගට කොනට එනකම් හීනියට රිදි රිදී තිබුනේ දැන් කොන රිදෙනවා රිදෙනවා ඕෆ් වෙනවා රිදෙනවා ඕෆ් වෙනවා
හැම හිලටම ගහන්න එපා බං
නෑ බන් කාලෙකින් මොකුත් කලේ නෑ අත විතරයි ඉතින්. එච්චර අමාරුවක් නා බන්.Badu gahuada?
එච්චර අමාරුවක් නා බන්. වාතෙට වගේ එහෙම වෙනවද?meet your family doctor
na heart beat ekata nemeyiheart beat ekatada ridenne? polle nahara block welada danne na

atulen ban ridenne.Machan could be an infection. Sometimes foreskin eke machan api dakinne nathuwa chooti nool kaali thiyenawa..athe gahaddi owata kapnawa because that skin is so sensitive..
Im no expert..eth machan tbh dokalata owa pennala wadak na..they dont have any spiritual powers to see the case...
පිටියේ අප්පු ඔන් ද වේඑච්චර අමාරුවක් නා බන්. වාතෙට වගේ එහෙම වෙනවද?
උඹ මී පාසානම් එහෙම කෑවද...? මගේ යාලුවෙක්ට ඔහොම වුනා.. පොර මැරෙන්න කියලා මී පාසානම් කාල නිදාගෙන.... පහුවදා උදේ ඇහැරිලා බලනකොට මැරිලා නැහැලු... මූ මීපාසානම් හදපු කොම්පැනියේ මග එකාගේ සනුහරේම මතක් කර කර ගියාලු චූ කරන්න. චූ කරන්න හදනවා හදනවා චූ යන්නේ නැහැලු.... අඩේ.... බැලින්නම් මුගේ මීයා මැරිලාලු........![]()
විහිළුවක් කලේ යකෝ... තරහා ගන්න එපා..... මේවගේ තැන් වල ඕවගේ ප්රස්න අහපුවාම අපි වගේ ගොබිලෝ ඕවා විහිලුවට ගන්නවා... ඒක නිසා ලජ්ජාව පැත්තකින් තියලා ඕක වන වන ගිහින් ඩොක්ට කෙනෙකුට පෙන්නහන්...... ලබ්බ..... මෙතන ඕවා අහලා හම්බෙන උපදෙස් පිළිපැද්දොත් ඕක දවස් දෙක තුනකින් හැලිලම යයි.....
යකො ඊයෙ ඉදන් දිගට කොනට එනකම් හීනියට රිදි රිදී තිබුනේ දැන් කොන රිදෙනවා රිදෙනවා ඕෆ් වෙනවා රිදෙනවා ඕෆ් වෙනවා