Yahoo Japan Payments

7007

Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    මචෝ... මේක විශ්වසවන්තද ? card එක add කරන්න. පොඩි ගානක් නේද යන්නේ කොමිෂන් ලෙස ?
    Buyee TSE listed company ekak.
    10% of winning bid +200¥
    Ship wenne buyee warehouse ekata.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,644
    12,773
    113
    ලංකාවේ.. ලංකාවේ
    Buyee TSE listed company ekak.
    10% of winning bid +200¥
    Ship wenne buyee warehouse ekata.

    මට ඕනා ජපන් address එකකට යන්න බඩු. එතනින් කරන දෙයක් කරගන්න පුළුවන් කිසිම අවුලක් නැතිව.
    මගේ එකම ප්‍රශ්නේ මගේ credit card වලින් ගෙවන එක. මොකද මේ දවස් වල සල්ලි යවන්න කරදර නිසා.
    නැතිනම් cash on delivery හරි කොම්බිනි වලින් හරි ගෙවන්න තිබ්බා.
     
    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    මට ඕනා ජපන් address එකකට යන්න බඩු. එතනින් කරන දෙයක් කරගන්න පුළුවන් කිසිම අවුලක් නැතිව.
    මගේ එකම ප්‍රශ්නේ මගේ credit card වලින් ගෙවන එක. මොකද මේ දවස් වල සල්ලි යවන්න කරදර නිසා.
    නැතිනම් cash on delivery හරි කොම්බිනි වලින් හරි ගෙවන්න තිබ්බා.
    Payment ekata witarak service ne.