මචන්ලා මම අද නිකමට Daraz එකේ මගේ Items ටික list කරන්න කලින් පොඩ්ඩක් මුන්ගේ commision එකයි Bank charhers අනන් මනම් ටික excel sheet එකකට දලා analize කලා..අම්මට හුඩු මුන් අපේම බඩුවෙන් අපිට වඩා ලාහයක් ගන්නවනේ බන්..
බලපන් මම මෙතන Compare කලා අපි page එකක් හදන් විකුනන් එකද ලාභ නැත්තම් මුන්ගෙන් විකුනන එකද ලාභ කියලා..මම නම් මුන්ගෙන් ආයිත් බඩු ගන්නෙත් නෑ විකුනන්න යන්නෙත් නෑ..
ඒත් අනිත් සෙලර්ස්ල කොහොමද මන්ද මුන් එක්ක ඩීල් කරන්නේ..
එක්කො උන් දන්නේ නෑ මුන්ගේ ගසා කෑම.. නැත්තම් ස්ටොක් ක්ලීයර් කරගන්න මේකේ දනවා...
කියපල්ලකෝ ක්‍රමයක් online මේ බඩු ටික විකුනගන්න...

anika samahara un innwa unta website ekakuth thiyenawa daraz eketh sell karanwa. deke baluwama prices ekama ganna. ohoma commis gewaddi unta unge site eke aduwata denna puluwan ne.ehemath na 

ekak danna.