අපෝ ඔව් බන්. අප්පිරියයි දැන් නම්dan hama ekama awilla tiyenne agupil wala idalada ban
mama dan video kipayak dakka
අපෝ ඔව් බන්. අප්පිරියයි දැන් නම්
Munge boru ban.Muge akka SLIIT giye. Salli nathi pataknam peanna thibbe nehe.
Balanakota lankawe salli karayo kawrut indala na. Okkoma mudukku wala un tamai indala tiyenne.dan hama ekama awilla tiyenne agupil wala idalada ban
mama dan video kipayak dakka
mama dan hena success kiyala pennannane oya. he hee. gon athaldan hama ekama awilla tiyenne agupil wala idalada ban
mama dan video kipayak dakka
කැරි ස යන්න යකෝ හැම එකාම එතකොට දුක දිනා ජයගත් යූටියුබර්ස්ලද?![]()
මේකේ කමෙන්ට් බලපන්කො. ලංකාවේ ඉන්න මී හරක්ගේ තරම පේනවා. වීඩියෝ එකක් බලලා ආතල් එකක් අරගෙන පාඩුවෙ ඉන්නැතුව ගොඩක් එවුන් කරන්නෙ උන්ව අදහන එක. මට පේන්න බෑ මේ වගේ කමෙන්ට් දාන ගෝතයොන්ව. අනිත් එක තමයි ලංකාවෙ ගොඩක් මිනිස්සු හෙන emotional. ඔය වගේ දුක හිතෙන කතාවක් කිව්වම ඒවට රැවටෙනවා.
View attachment 105064View attachment 105065View attachment 105066View attachment 105067View attachment 105068