අපි ජීවත් උනේ පාර අයිනේ අටව ගත්තු තහඩු මඩුවක - Anushka Udana[වස්ති]

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,445
    1
    101,369
    113
    34
    Kalutara
    මුන්ගේ කතා ඇහුවම මතක් වෙන්නේ ඉන්ටර්නැසනල් කතාවේ හාඩ්වෙයාර් මුදලාලිගේ අතීතේ, ඌ කියවන්නෙම බලු කූඩුවේ ඉඳන් තමා මේ තත්වෙට ආවේ කියල. ඌ පොඩි කාලේ ඇඳන් හිටපු ඉස්කෝලේ කොට කලිසම ෆ්‍රේම් කරලා බිත්තියේ එල්ලන් ඉන්නේ. ඒ ස්ක්‍රිප්ට් එක තාම කවුරුත් කියාගෙන ආවේ නෑ නේද? ළඟදීම එයි එහෙමත් කියාගෙන.
     

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    ඔවා මොනවද සිරිසෙනගෙන් ඇහුවා නම් කියයි උ ආපු විදිහ
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මේකේ කමෙන්ට් බලපන්කො. ලංකාවේ ඉන්න මී හරක්ගේ තරම පේනවා. වීඩියෝ එකක් බලලා ආතල් එකක් අරගෙන පාඩුවෙ ඉන්නැතුව ගොඩක් එවුන් කරන්නෙ උන්ව අදහන එක. මට පේන්න බෑ මේ වගේ කමෙන්ට් දාන ගෝතයොන්ව. අනිත් එක තමයි ලංකාවෙ ගොඩක් මිනිස්සු හෙන emotional. ඔය වගේ දුක හිතෙන කතාවක් කිව්වම ඒවට රැවටෙනවා.

    මේක නම් සහතික ඇත්ත. ඔය රෙද්ද නිසා තමයි එපා වෙන්නේ ලංකාවේ යූටියුබ් බලන්නත්. අර මේකෙ මෙම්බර්කෙනෙක් ඉන්නේ ඩිල්ෂාන්. උගේ vlog එක බැලුවා දවස් කිපයක්. අම්මෝ කමෙන්ට් දැක්කම වමනේට වගේ. ඌව අදහගෙන පිලිමයක් හදලා වදින්නත් ගනියි ලගදිම. ඌ කරන්නේ දවසේ උගේ ගත කරන විදිය පෙන්වන්නේ. ආතල් එකට බලල ඉවර කරන්න හොදයි. අපේ උන් එහෙම නෙමේනේ. රචනා ලියලා , නිසදැස් ලියලා. එපා වෙනවා.

    ළගදිම ඕකා ලැට් එකේ කරන දේවල් පෙන්නුවත් කියයි. ඩිලා අයියගෙන් සෑහෙන දෙයක් ඉගෙනගත්ත අද තමයි රෙන හැටි හරියටම ඉගෙන ගත්තෙ කියල.
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,676
    113
    Piliyandala
    අරුන් කියපු දේම මූත් කියන්න ගිහිල්ල චොර උනා, ගිහන් බ්ලොක් කිව්ව නිසා වැඩේ හිට් උනා, ලහිරුවත් චාටර් වෙනව මුගේ සීන් එක නිසා..