තෑග්ගක්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අදුරන ගෑනු ළමයෙක්ට දෙන්න තෑග්ගක් කියපන්. කෑල්ලක් නෙමෙයි හිතවත් අක්කා කෙනෙක්. ලොකු ගාණක දෙයක් නෙමෙයි පොඩි තෑග්ගක් කියපන්
     
    • Dislike
    Reactions: Real Slim Shady

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    kollek hitiyata moko bn
    owa denna yaluwontath puluwan
    ube hitha thama
    Mehemai machan eki lagadi badinma yanne wada karana thanin ayin wela.
    Biththi oralosuwak hari kussiyata ona karana pigan baduwak wage deyak watinawa neda?
    Ewage idea ekak baluwe
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,394
    25,605
    113
    තෑග්ග දෙන්නේ කුමන හේතුව ට ද? ඔබේ ශිශ්ණයේ මතු බලාපොරොත්තු සහිත ද?
     
    • Haha
    Reactions: ElaBaba

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ube nimiththa kiyapan hariyata
    ehema netiwa meke unta predict karanna amarui.
    එයා රස්සාවෙන් අස් වෙලා ගමට යනවා.
    ළග දි බදින්නත් ඉන්නවා.
    ආයෙත් හම්බ වෙන්නෙ නැති නිසා පොඩි තෑග්ගක් දෙන්න ඕන