අදුරන ගෑනු ළමයෙක්ට දෙන්න තෑග්ගක් කියපන්. කෑල්ලක් නෙමෙයි හිතවත් අක්කා කෙනෙක්. ලොකු ගාණක දෙයක් නෙමෙයි පොඩි තෑග්ගක් කියපන්
හත්තලාමේ ඒකිට කොල්ලෙක් ඉන්නවාteddybear knk deepan. nathnm chocolate ekak.
මෝඩයෙක් අයිසේ තමුසේ
හත්තලාමේ ඒකිට කොල්ලෙක් ඉන්නවා![]()
Mehemai machan eki lagadi badinma yanne wada karana thanin ayin wela.kollek hitiyata moko bn
owa denna yaluwontath puluwan
ube hitha thama
Naතෑග්ග දෙන්නේ කුමන හේතුව ට ද? ඔබේ ශිශ්ණයේ මතු බලාපොරොත්තු සහිත ද?
එයා රස්සාවෙන් අස් වෙලා ගමට යනවා.ube nimiththa kiyapan hariyata
ehema netiwa meke unta predict karanna amarui.