kfc epa wenne nane

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,130
    113
    panadura
    118155119_141533754290545_3866771460717866641_o.jpg

    Kohomada ganan.me tikema kawa
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    ai ban kfc epa wenne natte.eka parak kewama hitagannawa aye nan kanne ne oil goda kiyala.but aye sathiyak giyama kanna hitenawa :oo:
    kfc එකේ marketingවලට උබේ mind එක අහුවෙලා තියෙන්නේ බන්.. :no: :rofl:
    හැබැයි ඉතින් macඑකේ pizza hut එකේ පිටි ගුලි ගිලිනවට වඩා ඕක හොදයි. :lol:
     
    • Like
    Reactions: NRTG

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    ai ban kfc epa wenne natte.eka parak kewama hitagannawa aye nan kanne ne oil goda kiyala.but aye sathiyak giyama kanna hitenawa :oo:

    https://www.psychologytoday.com/us/blog/science-choice/201609/5-reasons-why-we-crave-comfort-foods


    1. Feel good. Eating food high in fat, sugar or salt activates the brain’s reward system. For example, chocolate has a strong effect on mood, generally increasing pleasant feelings and reducing tension.

    Highly palatable foods activate the same brain regions of reward and pleasure that are active in drug addiction. Studies of obese individuals show that brain areas associated with drug reward are activated by anticipation and receipt of highly palatable foods (Avena et al., 2012).
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,293
    5,416
    113
    අනුන්ගෙ දේවල් වලට ඊරිසිය කරන්න එපා බන්. සතුටු වෙයන් මනුස්සයෙක් කාල ඇදල සතුටින් ඉන්නකොට
    apith kfc, burger king kanawa eth meke thread dada haminenne ne :lol:
     
    • Haha
    Reactions: senewimala1988

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    අපේ අක්කා කෙනෙක්ට බබා හම්බෙන්න ඉන්දැද්දී ආපු දොළ දුක තමයි kfc එකේ fried chicken කන එක. අය්යත් මෝඩයා වගේ අරන් දුන්නා හැමදාම. බබා මාස 7න ඉපදුනා. මාසා 6ක් විතර baby රූම් හිටියා. තාමත් ලෙඩ ඒ ළමයට. හිතපන්කෝ කොච්චර විස ද කියලා. දැන් ළමයා මොන්ටෙසොරි එත් මාර විදිහට අනිත් ළමයිට වඩා slow