Ubala meka dakkada, Indikayata mona hoda danumak tiyawa, godak dewal gena.
Uba hitapanko ubata as penne ne kiyala.ubata monawada ena feeling.nikan karala balapan.e manussaya wenama lokeka inneමට හිතාගන්න බැරි මුට කොහොමද ඕවා මතක සහ ඔච්චර පොත් brail ක්‍රමයට පරිවර්තනය කරලා තියෙනවද කියන එක. මූ සමන්තබද්‍ර හාමුදුරුවෝ එක්ක සාකච්චාවක් කරා මට තේරුනේ නිකන් අපි ඇස් පෙනිලත් මොක්කුද වගේ හැඟීමක්.
senses 5kin ekak porata na kynne, ekta yana energy eka anith 4ta yodwnd puluwan. anika eye eka kynne distraction wadima ekane. eka na kynne concentration hdtm wadi athi porage.මට හිතාගන්න බැරි මුට කොහොමද ඕවා මතක සහ ඔච්චර පොත් brail ක්‍රමයට පරිවර්තනය කරලා තියෙනවද කියන එක. මූ සමන්තබද්‍ර හාමුදුරුවෝ එක්ක සාකච්චාවක් කරා මට තේරුනේ නිකන් අපි ඇස් පෙනිලත් මොක්කුද වගේ හැඟීමක්.

උගේ දැනුමට මම ගරු කරනවා, විශේෂයෙන්ම ඇස් පේන්නේ නැති එකෙක් වශයෙන් ඇස් පේන උන් 99%කට වඩා හොඳ මොලයක් උට තියෙනවා.Uba hitapanko ubata as penne ne kiyala.ubata monawada ena feeling.nikan karala balapan.e manussaya wenama lokeka inne
අනේ මන්දා බන්, මගේ ජීවිතේ ලංකාවේ ඇස් පේන්නේ නැති ඔච්චර මොළයක් තියෙන එකෙක් දැක්කමයි.senses 5kin ekak porata na kynne, ekta yana energy eka anith 4ta yodwnd puluwan. anika eye eka kynne distraction wadima ekane. eka na kynne concentration hdtm wadi athi porage.
කියන්නත් බෑ, අරමුණ මොකක් උනත් අපි උගේ මොළේට රෙස්පෙක්ට් එකක් දෙන්න ඕනේ. උට හොඳ IQඑකක් තියෙනවා ලංකාවේ 99%කට නැති මොනවා උනත්.ඉන්දික තොටවත්ත ගේ අන්තිම අරමුණ සායිබබා වගේ තමන්ටම ආගමක් හදාගෙන, අනුගාමිකයෝ සෙට් එකක් හදාගන්න එක. දවසක් පොරගේ කටින්ම කිව්වා වැරදිලා ද කොහෙද.![]()
උබ ඇත්තටම දන්නවනම්, ඉන්දිකය කරන්නේ "චම්පික ව ගොඩ දාන වැඩක්" කියලා උබ ඌට හොදක් කියන්නේ නෑකියන්නත් බෑ, අරමුණ මොකක් උනත් අපි උගේ මොළේට රෙස්පෙක්ට් එකක් දෙන්න ඕනේ. උට හොඳ IQඑකක් තියෙනවා ලංකාවේ 99%කට නැති මොනවා උනත්.
බයිබලයේ තියෙන්නෙ සිදුවු සිදුවීම් මිනිස්සුන්ට තෙරෙන භාශාවෙන් කතන්දරයක් විදිහට ලිය්පු කතා.නෝවාගේ නැවට ඔක්කොම සතුතු ජෝඩු දෙක ගනේ පටව ගත්තෙ නැහැ.නෝවාගේ නැව කියන්නෙ DNA ගබ්ඩාවක්.නෝවා එකතු DNA කලේ .ඒ ප්‍රොජෙක්ට් එක වර්තමානයේත් ආරම්භ කරලා තියෙනවා.ඒ ප්‍රොජෙක්ට් එකෙ නමත් නෝවා.දැනට ලෝකෙ සිටින සියළුම සත්තුන්ගේ DNA එකතු කරනවා,දිනක ලෝක විනාශයක් උනොත් නැවත සතුන් නිර්මාණය කරන්න.බයිබලයේ තියෙන කරුණු බොහොමයක් වැරදියි . ගණිතමය වශයෙන් ඔප්පු කරන්න බැහැ. මම ගාව රුසියන් පොතක් තිබුණා ගණන් හදලා පෙන්නලා බයිබලයේ තියෙන කරුණු ඔක්කොම වැරදි කියලා . ලෝකෙම ගන් වතුරෙන් යටවෙනකොට නෝවා ගේ නැව ට සත්තු ඔක්කොම නග්ග ගත්තා කියන එක එහෙම පට්ට පල් බොරු
හා හා කුරුසයක් උනා කියලා බයිබලයේ තියෙන ඒවා ඇත්ත කියන්න යන්න එපාබයිබලයේ තියෙන්නෙ සිදුවු සිදුවීම් මිනිස්සුන්ට තෙරෙන භාශාවෙන් කතන්දරයක් විදිහට ලිය්පු කතා.නෝවාගේ නැවට ඔක්කොම සතුතු ජෝඩු දෙක ගනේ පටව ගත්තෙ නැහැ.නෝවාගේ නැව කියන්නෙ DNA ගබ්ඩාවක්.නෝවා එකතු DNA කලේ .ඒ ප්‍රොජෙක්ට් එක වර්තමානයේත් ආරම්භ කරලා තියෙනවා.ඒ ප්‍රොජෙක්ට් එකෙ නමත් නෝවා.දැනට ලෝකෙ සිටින සියළුම සත්තුන්ගේ DNA එකතු කරනවා,දිනක ලෝක විනාශයක් උනොත් නැවත සතුන් නිර්මාණය කරන්න.
මූ අහන් ඉන්නවලු වෙනඑකෙක් කියවනවලුමට හිතාගන්න බැරි මුට කොහොමද ඕවා මතක සහ ඔච්චර පොත් brail ක්‍රමයට පරිවර්තනය කරලා තියෙනවද කියන එක. මූ සමන්තබද්‍ර හාමුදුරුවෝ එක්ක සාකච්චාවක් කරා මට තේරුනේ නිකන් අපි ඇස් පෙනිලත් මොක්කුද වගේ හැඟීමක්.
ඔහොම conclusion වලට එන්න පුලුවන්නම් බන් මේ ලෝකේ ආයේ කිසිම පරීක්ෂණයක් කරන්න ඕනේ නෑ, ඔතන තියෙන ප්‍රධාන වාදයක් තමයි Dualism vs Monism ඒ කියන්නේ මොලය සහ මනස එකක්ද? එහෙම නැත්තන් මොලය සහ මනස දෙකක්ද කියන කාරණය. ඕක අවුරුදු 130ක් පරණ වාදයක්. තවම විසඳිලා නැති. ඇත්තටම මොලය සහ මනස දෙකක් කියන්නත් ගොඩක් සාක්ෂි තියෙනවා. ඒ නිසා අපි සම්පුර්ණයෙන්ම භෞතික දෙයක් කියන්න කාටවත්ම බෑ.හැම ආගමක්ම පචයක්!
ජීවය කියන්නේ ඔගැනික් රොබෝලා, ඒවා යකඩ රොබෝලා ගෙන් තියෙන වෙනස කවුරුවත් ඇසෙම්බල් කලේ නැහැ.
මේ ලෝකය බිහිවෙලා ගතවුණු අවුරුදු කෝටි 450ක කාලයක් කියන්නේ අති දීර්ඝ කාලයක්, ඒ කාලය ඇති පරිණාමයක් සිදුවන්න,
ඉතින් අවුරුදු දාස් ගානකට කලින් ලෝකයේ ස්වභාවය ගැන පැහැදිළිකරන්න දාර්ශනිකයන්ගත් උත්සාහයක් තමයි ආගම් කියන්නේ, ඔවුන් ඒ ඒ දේශනා කලේ ඒ කාල වලදී වටහාගෙන තිබුණු දැනුම අනුසාරයෙන්, ඒ නිසයි නූතන සොයාගැනීම් සහ ආගම් අතර පරස්පරයක් තියෙන්නේ,
ඔය දාර්ශනිකයන් නූතන යුගයක හිටියා නම් ඔවුන් අලුත් ආගමක් දේශනා කරාවි අලුත් තත්වයන්ට ගැලපෙන්න,
ඒ වගේම අද තියෙන ආගම් පවා මූලික දේශනා වලට පසුකාලීන වෙනත් ආගම් වල, වෙනත් දාර්ශනිකයන් සහ තීන්දු දෙන්නන් ගේ බලපෑම් නිසා අලුත් කාරනා එකතුවී හැදුනු අච්චාරු, ඉතින් ඒවා ඔක්කොම විහිලු, ප්‍රබන්ධ.
තවදුරටත් ඒ හිතළු ප්‍රබන්ධ පස්සේ අන්ධයෙක් වගේ හඹා යන්නේ ඇයි?
හොඳ මනුස්සයෙක් වෙන්න ආගමක් ඕනා නැහැ.