බයිබලේ සමස්තයම බොරුවක්

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අපි පුංචි කාලේ අහපු කතාවක් තමයි අන්ධයින් අලියගේ හැටි කිව්ව විදිහ.... ඒ එක එකා අලිය ගැන කිව්වේ වෙනස්ම කතාවක්.... ඇත්ත අලිය මොන වගේද කියල ඒ එකෙකුටවත් කියන්න බැරි වුණා... ආගම්වාදියෝ කියන්නෙත් මෙන්න මේ වගේ අන්ධයින් සෙට් එකක්... උන් තම තමන්ට අහුවෙන තරමට එක එක දේවල් කියනවා... හැබැයි සැබෑ අලිය උන්ට තවම අදුර ගන්න බැරිවෙලා තියෙනවා... මොකද මුන් තවමත් ඇස් වහගෙන ඉන්න නිසා.... ඒ කියන්නේ අන්ධ භක්තිකයින් නිසා... දවසක ඇස් ඇරුණ දවසට පරම සත්‍ය කියන්නේ වෙනමම රූපයක් වෙන්න පුලූවනි....
     
    බයිබලයේ තියෙන කරුණු බොහොමයක් වැරදියි . ගණිතමය වශයෙන් ඔප්පු කරන්න බැහැ. මම ගාව රුසියන් පොතක් තිබුණා ගණන් හදලා පෙන්නලා බයිබලයේ තියෙන කරුණු ඔක්කොම වැරදි කියලා . ලෝකෙම ගන් වතුරෙන් යටවෙනකොට නෝවා ගේ නැව ට සත්තු ඔක්කොම නග්ග ගත්තා කියන එක එහෙම පට්ට පල් බොරු

    වයි. පෙරෙල්මාන් ගේ ගණිත විනෝදය :yes:

    10384020_1399325340371969_7717539648729806633_n.jpg
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඔව් ඔව් ඒක වෙන්න ඕනේ කොළ පාට පොතක් නැද්ද බං ඒ පොතේ පින්තූරයක් බලා ගන්න 🐣🐣🐣🐣
    Eka tamai, mata eka gena tibuna nostalgic feeling eka nisa pothak gaththa aluten. dan kola pata kaware ne habai.
     
    • Like
    Reactions: 2osama

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    විද්‍යාවත් එහෙම තමයි Materialism කියන්නේ ආගමක් කියලා ගත්තොත් උනුත් කරන්නේ අනිත් එවුන් මිත්‍යා ධ්‍රුෂ්ටිකයෝ කියලා වලලෙන එක. වැඩේ ගොඩක් උන් ඒක වෙනයි ආගම් වෙනයි කියලා දාන එකනේ . ඒක 4201 වෙනි ආගම එහෙම බැලුවොත්.
    ඇත්ත මේක තමයි බන්. මමත් ආගමක් අදහන්නෙ නෑ. ඒත් ඉතින් විද්‍යාවෙන් හොයාගත්ත හැම එකක්ම කවුරුහරි පොරක් කියාගන්න එකෙක් කිව්ව හින්දා පිලිගත්තා මිසක් ඔප්පු කරන හැටි ඉගෙන ගත්තෙ ඉස්කෝලේයි කැම්පස්වලයි උගන්වපු ටික විතරයිනෙ. අඩු තරමේ පෘථිවිය සූර්යා වටේ යනවයි කියල පිලිගන්න කී දෙනෙක් ඒක ඔප්පු කරන්න දන්නවද? වෙන එකක් තියා bsc/msc වලදි මට හම්බුන එවුන් ගොඩකට මාව දිරවන්නෙ නෑ. මොකද මන් ඔය ගොඩක් පොරවල් කියාගන්න එවුන් කියනදේවල් මන් ප්‍රශ්න කරන හින්දා. උන් කවදාවත් ප්‍රශ්න කරන්නෙ නෑ ඔහේ පිලිගන්නවා මන් ප්‍රශ්න කලාම උන් හිතන්නෙ මන් හෙන බක පන්ඩිත පොරක් කියල.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082

    ඕක බන් බටහිර වෙච්චි කේස් එක තමයි දැන් මෙහෙටත් බෝ වෙලා තියෙන්නේ. උන් හැමවෙලාවෙම ආගම විද්‍යාව එකිනෙකට විරුද්ධව බැලුවේ. ඉතින් ආගම කිව්ව ගමන්ම එතන කියවෙනවා විද්‍යාවට විරුද්ධයි කියන එක. පෙරදිග ආගම සහ විද්‍යාව එකට ගියේ. යෝගීන් තමයි විද්‍යාඥයන්. එයාලා තමයි ආයුර්වේදය වගේ දේවල් හොයාගත්තේ. එක අපරදිග ක්‍රමයට වඩා වෙනස්. එයාලා නිරීක්ෂණ පරීක්ෂණ නිගමන වලින් හොයාගත්තේ නෑ. මනස දියුණු කරලා තමයි හොයාගත්තේ. හිතපන්කෝ ආයුර්වේදයේ අර දල්ල, මේ ගහ මේ මුල මේ පොත්තේ ඇතුල් පැත්ත වගේ තියෙන දේවල් පරීක්ෂණ කරලා හොයන්න ගියානම් අවුරුදු ලක්ෂේකටවත් හොයන්න බෑ.

    ඔය කියන so called විද්‍යාවත් බයිබලේ එන ද්විකෝටික චින්තනය පදනම් කරගෙන හැදිලා තියෙන්නේ, ඒක නිසා තමයි ඉලෙක්ට්‍රෝනයක් පරමාණුවක පිහිටන තැන පිළිබඳව කියන්න ගිහින් ඇනුනේ. පෙරදිග තියෙන්නේ චතුෂ්කෝටික චින්තනය. දැන් දැන් තමයි double slit experiment එකෙන් වගේ පෙරදිග වින්ඥානවාදයටත් පොඩි පොඩි සපෝර්ට් ලැබෙන්නේ. නමුත් අර hardcore materialistලා තවම එල්ලිලා ඉන්නේ 20වෙනි ශතවර්ශේ. පහුගිය අවුරුදු 70 වගේ ගත්තොත් ෆිසික්ස්වල කිසිම දියුණුවක් නැති තරම්. විද්‍යාඥයෝ පිල් වලට බෙදිලා කෙලගන්නවා විතරයි. Loop quantum gravity vs String theory. ඔතනින් එහා බැලුවේ නැත්තන් අපිට සදා උත්තර නැති ප්‍රශ්න ගොඩක් විතරක් ඉතුරු වෙයි.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,774
    9,139
    113
    ඇත්ත නොවුනත් මම තාම පරණ තෙස්තමේන්තුවට මාර ආසයි. අවුරුදු 3000 කට වඩා පරණ ස්ක්‍රිප්චර් එකක් හැටියට හෙනම ක්‍රියෙටිව් (මං අහන්නෙ ඒ කාලෙ හැටියට වෙන මොනව ලියන්නද, ලෝකෙ ශිෂ්ඨාචාර නැගිටින්න පටන් ගත්ත කාලෙනෙ). විහිළුව වෙන්නෙ ඕක අලුත් තෙස්තමේන්තුවට පෙරලිලා පුනරුද කාලෙත්, පස්සෙ අපේ කාලෙ එවැන්ජලික කේස් වලට විභේදනය වෙලාත් තාම තියෙද්දි. එතිහාසික සාපේක්ෂතාවාදෙ මෙතනදි වැදගත්.

    ප.ලි: කෙනෙක්ට ඕනෙනම් කියන්න පුලුවන් සෙමිටික් විද්‍යාර්ථයො 19නි සියවසෙන් පස්සෙ පෙන්නපු සමර්ථකම් වල තියෙන්නෙත් තියෙන්නෙ අච්චර අතීතෙක පරණ තෙස්තමේන්තුව ලිවීමෙ ශක්‍යතාවයම තමා කියල. එව්වට ඉරිසියා කරල බෑ, අගය කරන්න වටින දේවල්.

    ප.ප.ලි: මහාවංශය පටන්ගන්නෙත් ඔය වගේම නිර්මාණශීලි ලෙවල් එකකින් තමා. මිනිස්සුන්ගෙ කතා ගෙතීමෙ හැකියාව අතින් බැලුවොත් ඒව මාර කොලිටි වැඩ. හරිහමන් ජාතියක් නම් එතිහාසික මිත්‍යාවලුත් තියෙන්ඩ ඕනෙ. අවුල වෙන්නෙ හරි කාලෙ පහු උනාට පස්සෙ මිත්‍යා හදාගෙන ඔලුවෙ තියාගෙන ඉන්න එක. ඒ කාලෙ කරන්ඩ ඕනෙ දේවල් දැන් කරල වැඩක් නෑ. මං හිතන්නෙ ලංකාව මේ මොහොතෙ වෙන්නෙ එහෙම දෙයක් *cough*රාවණාපැණිදියසෙන්*cough*
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    බයිබලයේ තියෙන්නෙ සිදුවු සිදුවීම් මිනිස්සුන්ට තෙරෙන භාශාවෙන් කතන්දරයක් විදිහට ලිය්පු කතා.නෝවාගේ නැවට ඔක්කොම සතුතු ජෝඩු දෙක ගනේ පටව ගත්තෙ නැහැ.නෝවාගේ නැව කියන්නෙ DNA ගබ්ඩාවක්.නෝවා එකතු DNA කලේ .ඒ ප්‍රොජෙක්ට් එක වර්තමානයේත් ආරම්භ කරලා තියෙනවා.ඒ ප්‍රොජෙක්ට් එකෙ නමත් නෝවා.දැනට ලෝකෙ සිටින සියළුම සත්තුන්ගේ DNA එකතු කරනවා,දිනක ලෝක විනාශයක් උනොත් නැවත සතුන් නිර්මාණය කරන්න.

    මේ වගේ කතා නම් මමත් ගොඩක් අහල තියෙනව. සමහරු කියනව දෙවියන් වහන්සේ ඉන්නෙ parallel universe එකක කියල. සමහරු quantum physics ලොජික් ඔබාගන්න දගලනව. ඕවා කොහෙද කියල තියෙන්නෙ කියන එක තමයි ප්‍රශ්නේ. ඔවා බයිබලේ කියල තියෙනවද? එහෙමත් නැත්නම් මේ වගේ bug fixes දාන එවුනුත් ජේසු වගේ දෙවියන් වහන්සේ එවපු එවුන්ද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    Eka tamai, mata eka gena tibuna nostalgic feeling eka nisa pothak gaththa aluten. dan kola pata kaware ne habai.
    අපේ ගෙදරත් තිබුණා පට්ට ගණකම් කාවරයක් එක්ක ආපු පොතක් එක . කොහෙද කියන්න දන්නේ නැහැ පොත නැති වෙලා . පට්ටම වටිනවා ඒ පොත 😀
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    බයිබලයේ තියෙන්නෙ සිදුවු සිදුවීම් මිනිස්සුන්ට තෙරෙන භාශාවෙන් කතන්දරයක් විදිහට ලිය්පු කතා.නෝවාගේ නැවට ඔක්කොම සතුතු ජෝඩු දෙක ගනේ පටව ගත්තෙ නැහැ.නෝවාගේ නැව කියන්නෙ DNA ගබ්ඩාවක්.නෝවා එකතු DNA කලේ .ඒ ප්‍රොජෙක්ට් එක වර්තමානයේත් ආරම්භ කරලා තියෙනවා.ඒ ප්‍රොජෙක්ට් එකෙ නමත් නෝවා.දැනට ලෝකෙ සිටින සියළුම සත්තුන්ගේ DNA එකතු කරනවා,දිනක ලෝක විනාශයක් උනොත් නැවත සතුන් නිර්මාණය කරන්න.

    පරණ කතාවක් අරන් ඒක modify කරලා හදනවා නම් harry potter උනත් ඇත්ත කියල පෙන්නන්න පුළුවන්
     
    • Haha
    Reactions: Troop

    janaka3xx

    Well-known member
  • Jul 12, 2020
    301
    574
    93
    බයිබලයේ තියෙන කරුණු බොහොමයක් වැරදියි . ගණිතමය වශයෙන් ඔප්පු කරන්න බැහැ. මම ගාව රුසියන් පොතක් තිබුණා ගණන් හදලා පෙන්නලා බයිබලයේ තියෙන කරුණු ඔක්කොම වැරදි කියලා . ලෝකෙම ගන් වතුරෙන් යටවෙනකොට නෝවා ගේ නැව ට සත්තු ඔක්කොම නග්ග ගත්තා කියන එක එහෙම පට්ට පල් බොරු

    රුසියන් පොත = ගණිත විනෝදය

    1607700425402.png
    1607700894841.png
    1607700952504.png
    1607701022018.png
    1607701069195.png
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ලෝකේ ආගම් 4200+ තියෙනවා. ඒ කියන්නෙ තමන් අදහන ආගම පරම සත්‍යයය වීමේ සම්භාවිතාවය 1/4200 😀. දැන් මං අදහන ආගමේ තියෙනවා මිනිසත් භව දුර්ලභයි කියලා. 1940න් පස්සේ ලෝකේ ජනගහනය වැඩි වෙලා තියෙන හැටි පෙන්නන චාර්ට් එකක් අරන් බලපන් ඒ ලොජික් එක එතනම කැඩෙනවා. මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවත් අදුරගත්තේ නැති කාලෙක ආගම් කියල එක එකා හදාගත්ත තියරීස් නම් දැන් ඇත්තටම විහිලුවක් වෙලා.

    "වාර්ෂිකව ජනගහණය අඩු වෙනවා" කියලා ඔයා අදහනවා කියපු ආගමේ සඳහන් වෙලා නෑනෙ.
    සම්පූර්ණ දේශනාව ඉගෙන ගන්නැතුව "මිනිස් භවයක් ලැබීම දුර්ලභයි" වගේ පොඩි වාක්‍ය ඛණ්ඩයක් විතරක් අරගත්තහම දේශනාවෙ අර්ථය අරගන්න බෑ.
    (කොහොමත් ඔයා බෞද්ධ විරෝධියෙක්නෙ.)

    චාර්ට් බලනවා නම්, ලෝක ජනගහණය එක්ක....... බල්ලන්, පූසන්, ගිරවුන්, මයිනන්, තෝරුන්, මෝරුන් වගේ තිරිසන් ලෝකයට අයත් සත්වයන් සහ නොපෙනෙන ලෝක වල සිටින සියලුම සත්ව කොට්ඨාස වල වාර්ෂික වර්ධනය පෙන්නන චාර්ට් එහෙමත් බලන්න වෙනවා. එහෙම බැලුවොත් නම් තේරෙයි.

    විවේක වෙලාවක ඔයාගෙ ටිකිරි මොළෙන් හිතලා බලන්න උපත් වැඩිපුරම සිද්ධ වෙන්නෙ මිනිස් ලෝකෙද? තිරිසන් ලෝකෙද? කියලා. අනිත් ලෝක ගැන ඉතින් ඔයා පිළිගන්න/නොගන්න විදිහට තමයි.
    භෞතිකවාදීව තර්ක ගොඩනගන අය තර්ක කර කරම ඉඳියි තමන් මැරුණට පස්සෙ මොකද වෙන්නෙ කියන එක ගැන කිසිම අදහසක්වත් නැතුව.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,788
    113
    සේදවත්ත
    බයිබලයේ තියෙන්නෙ සිදුවු සිදුවීම් මිනිස්සුන්ට තෙරෙන භාශාවෙන් කතන්දරයක් විදිහට ලිය්පු කතා.නෝවාගේ නැවට ඔක්කොම සතුතු ජෝඩු දෙක ගනේ පටව ගත්තෙ නැහැ.නෝවාගේ නැව කියන්නෙ DNA ගබ්ඩාවක්.නෝවා එකතු DNA කලේ .ඒ ප්‍රොජෙක්ට් එක වර්තමානයේත් ආරම්භ කරලා තියෙනවා.ඒ ප්‍රොජෙක්ට් එකෙ නමත් නෝවා.දැනට ලෝකෙ සිටින සියළුම සත්තුන්ගේ DNA එකතු කරනවා,දිනක ලෝක විනාශයක් උනොත් නැවත සතුන් නිර්මාණය කරන්න.
    මචන් දෙයක් තේරෙන උන්ට කියපන් . ඔය තැරි බයියෙක් උන්ට ඕවා තෙරෙන්නේ නෑ 😂
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,776
    23,449
    113
    මට හිතාගන්න බැරි මුට කොහොමද ඕවා මතක සහ ඔච්චර පොත් brail ක්‍රමයට පරිවර්තනය කරලා තියෙනවද කියන එක. මූ සමන්තබද්‍ර හාමුදුරුවෝ එක්ක සාකච්චාවක් කරා මට තේරුනේ නිකන් අපි ඇස් පෙනිලත් මොක්කුද වගේ හැඟීමක්.

    උබ දන්නවද deafblindness කියල එකකුත් තියෙනව. ඒ කියන්නෙ ඇස් පේන්නෙත් නෑ කන් ඇහෙන්නෙත් නෑ. රස සුවද ස්පර්ෂය විතරයි දැනෙන්නෙ. සද්ද ඇහෙන්නෙත් නැතුව මුකුත් පේන්නෙත් නැතුව හිතපන්කො. ඇමෙරිකාවෙ විතරක් 40000 කට වඩා මෙහෙම අය ඉන්නව.

    Helen Keller කියල ඉන්නව මෙහෙම ප්‍රසිද්ද එක්කෙනෙක්. 1880 වගේ තාක්ෂණය දියුණු නැති කාලෙක ඉපදිලත් පොත් 12ක් ලියල තියෙනව. දේශපාලනය කරල තියෙනව. ඩිග්‍රියක් තියෙනව. අවුරුදු 82 ක්ද කොහෙද ජීවත් වෙලා.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,340
    16,033
    113
    Colombo
    සිරාවට ඉන්දිකට මාර දැනුමක් තියෙනවා.. කොහොමද දන් නෑ ඇස්පේන්නෙ නැතුව ඔය තරම් පොත් කියවන්නේ
     
    • Like
    Reactions: Spiderman.Ayya