බයිබලේ සමස්තයම බොරුවක්

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මට හිතාගන්න බැරි මුට කොහොමද ඕවා මතක සහ ඔච්චර පොත් brail ක්‍රමයට පරිවර්තනය කරලා තියෙනවද කියන එක. මූ සමන්තබද්‍ර හාමුදුරුවෝ එක්ක සාකච්චාවක් කරා මට තේරුනේ නිකන් අපි ඇස් පෙනිලත් මොක්කුද වගේ හැඟීමක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    මට හිතාගන්න බැරි මුට කොහොමද ඕවා මතක සහ ඔච්චර පොත් brail ක්‍රමයට පරිවර්තනය කරලා තියෙනවද කියන එක. මූ සමන්තබද්‍ර හාමුදුරුවෝ එක්ක සාකච්චාවක් කරා මට තේරුනේ නිකන් අපි ඇස් පෙනිලත් මොක්කුද වගේ හැඟීමක්.
    Uba hitapanko ubata as penne ne kiyala.ubata monawada ena feeling.nikan karala balapan.e manussaya wenama lokeka inne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    බයිබලයේ තියෙන කරුණු බොහොමයක් වැරදියි . ගණිතමය වශයෙන් ඔප්පු කරන්න බැහැ. මම ගාව රුසියන් පොතක් තිබුණා ගණන් හදලා පෙන්නලා බයිබලයේ තියෙන කරුණු ඔක්කොම වැරදි කියලා . ලෝකෙම ගන් වතුරෙන් යටවෙනකොට නෝවා ගේ නැව ට සත්තු ඔක්කොම නග්ග ගත්තා කියන එක එහෙම පට්ට පල් බොරු
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    මට හිතාගන්න බැරි මුට කොහොමද ඕවා මතක සහ ඔච්චර පොත් brail ක්‍රමයට පරිවර්තනය කරලා තියෙනවද කියන එක. මූ සමන්තබද්‍ර හාමුදුරුවෝ එක්ක සාකච්චාවක් කරා මට තේරුනේ නිකන් අපි ඇස් පෙනිලත් මොක්කුද වගේ හැඟීමක්.
    senses 5kin ekak porata na kynne, ekta yana energy eka anith 4ta yodwnd puluwan. anika eye eka kynne distraction wadima ekane. eka na kynne concentration hdtm wadi athi porage.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,930
    113
    එකමත් එක රටක
    ඉන්දික තොටවත්ත ගේ අන්තිම අරමුණ සායිබබා වගේ තමන්ටම ආගමක් හදාගෙන, අනුගාමිකයෝ සෙට් එකක් හදාගන්න එක. දවසක් පොරගේ කටින්ම කිව්වා වැරදිලා ද කොහෙද. :rofl:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Uba hitapanko ubata as penne ne kiyala.ubata monawada ena feeling.nikan karala balapan.e manussaya wenama lokeka inne
    උගේ දැනුමට මම ගරු කරනවා, විශේෂයෙන්ම ඇස් පේන්නේ නැති එකෙක් වශයෙන් ඇස් පේන උන් 99%කට වඩා හොඳ මොලයක් උට තියෙනවා.

    senses 5kin ekak porata na kynne, ekta yana energy eka anith 4ta yodwnd puluwan. anika eye eka kynne distraction wadima ekane. eka na kynne concentration hdtm wadi athi porage.
    අනේ මන්දා බන්, මගේ ජීවිතේ ලංකාවේ ඇස් පේන්නේ නැති ඔච්චර මොළයක් තියෙන එකෙක් දැක්කමයි.

    ඉන්දික තොටවත්ත ගේ අන්තිම අරමුණ සායිබබා වගේ තමන්ටම ආගමක් හදාගෙන, අනුගාමිකයෝ සෙට් එකක් හදාගන්න එක. දවසක් පොරගේ කටින්ම කිව්වා වැරදිලා ද කොහෙද. :rofl:
    කියන්නත් බෑ, අරමුණ මොකක් උනත් අපි උගේ මොළේට රෙස්පෙක්ට් එකක් දෙන්න ඕනේ. උට හොඳ IQඑකක් තියෙනවා ලංකාවේ 99%කට නැති මොනවා උනත්.
     
    • Like
    Reactions: buddikagayan

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මෙතන ප්‍රශ්නේ ඒක නෙවෙයි, ඔය මොකක් ඔප්පු කළත් ඕව කරේ තියන් ඉන්නේ බුද්ධිමය සංවාදයකට ලෑස්ති උන් නෙවෙයි. ඇදහිල්ල සහ පිළිපැදීම දෙකක් කියන එක මිනිස්සු තේරුම් ගන්න තාක් බොරුකරයින්ට රජ කරන්න පුලුවන්.
    ක්‍රිස්තියානි , ඉස්ලාම් දෙකම යුදෙවු සංකල්ප වලින් කැඩුණු ඒවා. එකම පදනම එහෙත් නම් දෙකක්.
    තමන් මහන්සි වී ගැලවීම කරගත යුතු බව තේරුම් ගන්නේ ඉතාම සුළු ප්‍රමාණයයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,930
    113
    එකමත් එක රටක
    කියන්නත් බෑ, අරමුණ මොකක් උනත් අපි උගේ මොළේට රෙස්පෙක්ට් එකක් දෙන්න ඕනේ. උට හොඳ IQඑකක් තියෙනවා ලංකාවේ 99%කට නැති මොනවා උනත්.
    උබ ඇත්තටම දන්නවනම්, ඉන්දිකය කරන්නේ "චම්පික ව ගොඩ දාන වැඩක්" කියලා උබ ඌට හොදක් කියන්නේ නෑ 😁 .. මුලින් චරිතයක් හදාගන්නවා. තමන්ව විශ්වාස කරන පිරිසක් හදාගන්නවා. ඊට පස්සේ ඒක පාවිච්චි කරනවා තමන් කියන මතය ඉස්සරහට ගෙනියන්න..
    අර උඩ එකෙක් කියල තියනවා වගේ පොරට ඇස් පෙන්නේ නැති එකම මතක තියාගන්න උදව්වක්.
    අනික පොරගේ subject එක, life එක ඔය වගේ facts මතක තියාගෙන කතා කරන එක. ඒක සුපිරියටම කරනවා. හැබැයි දක්ෂකයෙක් .ඒක පිලිගන්නවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කාගේ කාගේත් පොත්වල අඩුවැඩි වසයෙන් බොරු තියෙනව ඉතිං :P ඉන්දික ගොයියගෙ ජ්‍යෝතිෂ්‍ය පොතුත් එච්චර තමා
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    බයිබලයේ තියෙන කරුණු බොහොමයක් වැරදියි . ගණිතමය වශයෙන් ඔප්පු කරන්න බැහැ. මම ගාව රුසියන් පොතක් තිබුණා ගණන් හදලා පෙන්නලා බයිබලයේ තියෙන කරුණු ඔක්කොම වැරදි කියලා . ලෝකෙම ගන් වතුරෙන් යටවෙනකොට නෝවා ගේ නැව ට සත්තු ඔක්කොම නග්ග ගත්තා කියන එක එහෙම පට්ට පල් බොරු
    බයිබලයේ තියෙන්නෙ සිදුවු සිදුවීම් මිනිස්සුන්ට තෙරෙන භාශාවෙන් කතන්දරයක් විදිහට ලිය්පු කතා.නෝවාගේ නැවට ඔක්කොම සතුතු ජෝඩු දෙක ගනේ පටව ගත්තෙ නැහැ.නෝවාගේ නැව කියන්නෙ DNA ගබ්ඩාවක්.නෝවා එකතු DNA කලේ .ඒ ප්‍රොජෙක්ට් එක වර්තමානයේත් ආරම්භ කරලා තියෙනවා.ඒ ප්‍රොජෙක්ට් එකෙ නමත් නෝවා.දැනට ලෝකෙ සිටින සියළුම සත්තුන්ගේ DNA එකතු කරනවා,දිනක ලෝක විනාශයක් උනොත් නැවත සතුන් නිර්මාණය කරන්න.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    හැම ආගමක්ම පචයක්!

    ජීවය කියන්නේ ඔගැනික් රොබෝලා, ඒවා යකඩ රොබෝලා ගෙන් තියෙන වෙනස කවුරුවත් ඇසෙම්බල් කලේ නැහැ.

    මේ ලෝකය බිහිවෙලා ගතවුණු අවුරුදු කෝටි 450ක කාලයක් කියන්නේ අති දීර්ඝ කාලයක්, ඒ කාලය ඇති පරිණාමයක් සිදුවන්න,

    ඉතින් අවුරුදු දාස් ගානකට කලින් ලෝකයේ ස්වභාවය ගැන පැහැදිළිකරන්න දාර්ශනිකයන්ගත් උත්සාහයක් තමයි ආගම් කියන්නේ, ඔවුන් ඒ ඒ දේශනා කලේ ඒ කාල වලදී වටහාගෙන තිබුණු දැනුම අනුසාරයෙන්, ඒ නිසයි නූතන සොයාගැනීම් සහ ආගම් අතර පරස්පරයක් තියෙන්නේ,

    ඔය දාර්ශනිකයන් නූතන යුගයක හිටියා නම් ඔවුන් අලුත් ආගමක් දේශනා කරාවි අලුත් තත්වයන්ට ගැලපෙන්න,

    ඒ වගේම අද තියෙන ආගම් පවා මූලික දේශනා වලට පසුකාලීන වෙනත් ආගම් වල, වෙනත් දාර්ශනිකයන් සහ තීන්දු දෙන්නන් ගේ බලපෑම් නිසා අලුත් කාරනා එකතුවී හැදුනු අච්චාරු, ඉතින් ඒවා ඔක්කොම විහිලු, ප්‍රබන්ධ.

    තවදුරටත් ඒ හිතළු ප්‍රබන්ධ පස්සේ අන්ධයෙක් වගේ හඹා යන්නේ ඇයි?

    හොඳ මනුස්සයෙක් වෙන්න ආගමක් ඕනා නැහැ.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    එබ්‍රහිමික් රිලිජන් වලින් මම පිළිනොගන්න එකම එක කුරානේ විතරයි, මගේ පෞද්ගලික අදහස මොහොමඩ් වෙළෙන්දෙක් නිසා අසල්වැසි ක්‍රිස්තියානි රටකින් ඉගෙනගෙන ආපු කතාවක් තමයි කිව්වේ කියන එක. හැබැයි යුදෙව් බයිබලය සහ ක්රිස්තියානි බයිබලය ගත්තොත් ඉතිහාසයත් එක්ක සෑහෙන accurate දේවල් ටිකක් තියෙනවා. හැබැයි ඉතින් කාලයක් තිස්සේ මිනිස්සු ඕකට තම තමන්ගේ දේවල් එකතු කරගෙන කරගෙන ඇවිත් තියෙන නිසා මෙන්න මේකයි දෙවියන් වහන්සේගේ වචනය කියලා කියන්න බෑ. ඒ තිබුන කතා වෙනස් වෙලා වෙනස් වෙලා තමයි අද තියෙන තත්වෙට ඇවිත් තියෙන්නේ.
    ඕක ත්රිපිටකෙත් තියෙනවා, ත්රිපිටකෙත් මුඛ පරම්පරාවකින් පැවතුන දෙයක් නිසා සමහර වෙලාවට එකම සුත්‍රය දෙතැනක වෙනම නම්වලින් තියෙනවා එහෙම බලාගන්න පුළුවන්(ඕකත් මම දැක්කේ ඉන්දිකගේ ඉන්ටර්විව් එකකින්) නමුත් බයිබලය හෝ කුරානය වගේ ඒ තියෙන දේවල් 100%ක් එහෙම්මමයි කියලා පිළිගන්න කියලා බුදු හාමුදුරුවෝ දේශනා කරලා නෑ. ඒ නිසා බෞද්ධයෙකුට තෝරා බේරාගෙන හරි වැරැද්ද හොයාගන්න අවස්ථාව තියෙනවා.
    කොහොමහරි ජේසුස් වහන්සේ ඉපදිලා තියෙන්නෙත් සීත කාලෙක නෙවෙයි, පස්සේ කාලෙක pegan සම්ප්‍රධායකින් තමයි ඕක සීත කාලෙකට මාරුවෙලා තියෙන්නේ. එතකොට ඔය නත්තල් ගහත් Pegan සම්ප්‍රධායක්. හිම වැටිලා ඉවර වෙනකල් කොලපාට ගහක් නැතිවෙන හින්දා ගහක් කපාගෙන ඇවිත් ගෙදර තියාගන්න එක.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    බයිබලයේ තියෙන්නෙ සිදුවු සිදුවීම් මිනිස්සුන්ට තෙරෙන භාශාවෙන් කතන්දරයක් විදිහට ලිය්පු කතා.නෝවාගේ නැවට ඔක්කොම සතුතු ජෝඩු දෙක ගනේ පටව ගත්තෙ නැහැ.නෝවාගේ නැව කියන්නෙ DNA ගබ්ඩාවක්.නෝවා එකතු DNA කලේ .ඒ ප්‍රොජෙක්ට් එක වර්තමානයේත් ආරම්භ කරලා තියෙනවා.ඒ ප්‍රොජෙක්ට් එකෙ නමත් නෝවා.දැනට ලෝකෙ සිටින සියළුම සත්තුන්ගේ DNA එකතු කරනවා,දිනක ලෝක විනාශයක් උනොත් නැවත සතුන් නිර්මාණය කරන්න.
    හා හා කුරුසයක් උනා කියලා බයිබලයේ තියෙන ඒවා ඇත්ත කියන්න යන්න එපා 🤣🤣
    බයිබලය යේ DNA එකතු කරා කියලා කොහෙද තියෙන්නේ බ්‍රෝ🤣

    මුළු ලෝකෙටම ගං වතුර ගලන්න වැස්සක් වහිනවා නම් අඩුම ගානේ මිමි 200 ක වර්ෂා පතනය ක් තියෙන්න ඕනේ. මුළු ලෝකයම ම වතුර එකතු කරලා වැස්සක් එක පාරට වැස්සත් මිමි 20 ක වර්ෂා පතනය ක් තමා මුළු ලෝකෙටම ලැබෙන්නේ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    මට හිතාගන්න බැරි මුට කොහොමද ඕවා මතක සහ ඔච්චර පොත් brail ක්‍රමයට පරිවර්තනය කරලා තියෙනවද කියන එක. මූ සමන්තබද්‍ර හාමුදුරුවෝ එක්ක සාකච්චාවක් කරා මට තේරුනේ නිකන් අපි ඇස් පෙනිලත් මොක්කුද වගේ හැඟීමක්.
    මූ අහන් ඉන්නවලු වෙනඑකෙක් කියවනවලු
     
    • Like
    Reactions: buddikagayan

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    හැම ආගමක්ම පචයක්!
    ජීවය කියන්නේ ඔගැනික් රොබෝලා, ඒවා යකඩ රොබෝලා ගෙන් තියෙන වෙනස කවුරුවත් ඇසෙම්බල් කලේ නැහැ.
    මේ ලෝකය බිහිවෙලා ගතවුණු අවුරුදු කෝටි 450ක කාලයක් කියන්නේ අති දීර්ඝ කාලයක්, ඒ කාලය ඇති පරිණාමයක් සිදුවන්න,
    ඉතින් අවුරුදු දාස් ගානකට කලින් ලෝකයේ ස්වභාවය ගැන පැහැදිළිකරන්න දාර්ශනිකයන්ගත් උත්සාහයක් තමයි ආගම් කියන්නේ, ඔවුන් ඒ ඒ දේශනා කලේ ඒ කාල වලදී වටහාගෙන තිබුණු දැනුම අනුසාරයෙන්, ඒ නිසයි නූතන සොයාගැනීම් සහ ආගම් අතර පරස්පරයක් තියෙන්නේ,
    ඔය දාර්ශනිකයන් නූතන යුගයක හිටියා නම් ඔවුන් අලුත් ආගමක් දේශනා කරාවි අලුත් තත්වයන්ට ගැලපෙන්න,
    ඒ වගේම අද තියෙන ආගම් පවා මූලික දේශනා වලට පසුකාලීන වෙනත් ආගම් වල, වෙනත් දාර්ශනිකයන් සහ තීන්දු දෙන්නන් ගේ බලපෑම් නිසා අලුත් කාරනා එකතුවී හැදුනු අච්චාරු, ඉතින් ඒවා ඔක්කොම විහිලු, ප්‍රබන්ධ.
    තවදුරටත් ඒ හිතළු ප්‍රබන්ධ පස්සේ අන්ධයෙක් වගේ හඹා යන්නේ ඇයි?
    හොඳ මනුස්සයෙක් වෙන්න ආගමක් ඕනා නැහැ.
    ඔහොම conclusion වලට එන්න පුලුවන්නම් බන් මේ ලෝකේ ආයේ කිසිම පරීක්ෂණයක් කරන්න ඕනේ නෑ, ඔතන තියෙන ප්‍රධාන වාදයක් තමයි Dualism vs Monism ඒ කියන්නේ මොලය සහ මනස එකක්ද? එහෙම නැත්තන් මොලය සහ මනස දෙකක්ද කියන කාරණය. ඕක අවුරුදු 130ක් පරණ වාදයක්. තවම විසඳිලා නැති. ඇත්තටම මොලය සහ මනස දෙකක් කියන්නත් ගොඩක් සාක්ෂි තියෙනවා. ඒ නිසා අපි සම්පුර්ණයෙන්ම භෞතික දෙයක් කියන්න කාටවත්ම බෑ.
    ලෝකයේ ස්වබාවය ගැන පැහැදිලි කරන්න දාර්ශනිකයෝ ගත්ත උත්සහයක් කියන එකට එකඟ වෙන්න බෑ. මොකද සමහර ආගම් කිසිම දෙයක් මේ ලෝකේ ගැන කියලා නෑ. ආගම් කියන වචනේටත් මම විරුද්ධයි, ඔය වචනේ නිසා තමයි මිනිස්සු ඔක්කොම දැනුම් පද්දති එකම ගොඩකට දාල Materialism විතරක් අනිත් පැත්තට දාලා සසඳන්නේ. ඔක්කොම් ආගම් කියනකොටදැනුම් පද්ධති 4200ක් විතර එකට ගුලි කරලා තර්ක කරනවා. හැබැයි මොකෙක්වත් ඔතනින් 100ක්වත් හරියට දන්නේ නෑ(අඩුගානේ නමින්වත්) එතකොට කොහොමද 4200ක් බොරු ප්‍රබන්ධ කියන්නේ?

    විද්‍යාවේ තියෙන ලොකුම අවුල තමයි නොදන්න blind spot Photoshop කරන්න යනවා. ඒ කියන්නේ අපි දෙයක් දන්නේ නැත්තන් අපි එක දන්නවා කියලා හිතලා ඉස්සරහට යනවා. Materialism කියන්නේ සමස්ත විද්‍යාවේ එක කොටසක් විතරයි. ඒක හැමදේම කියන එක බොරු වැඩක්.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මොළය සහ මනස කියන්නේ දෙකක් ඇත්ත,

    මොළය කියන්නේ අපේ දැනුම ගබඩා ඒවා ප්‍රොසෙස් කරන ප්‍රොසෙසරය, ඒ වගේම සමස්තයක් විදිහට ඒ තමයි මනුෂ්‍යයා ප්‍රෝග්‍රෑම් කරන ඉන්ටෆේස් එක,

    අපේ DNA වලින් අවශ්‍ය ඉන්ටෆේස් එක අප බිහිවෙනවිටම හැදිලා තියෙන්නේ, ලමාකාලයෙදී අපේ දැනුම ඒ ඉන්ටෆේස් එකට දාගෙන කස්ටමයිස් කරලා අපි මිනිහෙක් හදනවා, ළමයා වැඩිහිටියෙක් වෙනවා, ඌ ලමාකාලයෙදී ගන්නා දැනුම පරිසරය ආදිය අනුව ඌගේ ජීවිත කාලයේ පැවැත්ම තීරණය කරනවා.

    සත්තුන්ටත් ඒ ඒ ප්‍රොසෙස් කිරීමේ හැකියාවට සරිලන ඉන්ටෆේස් එකක් තියෙනවා, සීඩී ඩ්‍රයිව් එකක හරි සරළ ක්‍රියාකාරකම් තියෙන්නේ, ඩිස්ක් එකක් රීඩ් රයිට් කරන්න, ස්ටොප් ප්ලේ රිවයින්ඩ් ඉජෙක්ට් වගේ, ඉතින් ලොකු ප්‍රොසෙසර් එකක් උවමනා නැහැ, එත් නොදියුණු කියන්නත් බැහැ, මොකද ඒ උපකරණයෙන් අපි අපේක්ෂා කරන කාර්යය වෙන නිසා.

    දැන් කූඹියෙක් කියන්නෙත් ඒ වගේ දෙයක්, ඌගේ කාර්යය තමයි ආහාර ද්‍රව්‍ය ගුලට රැගෙන එම, ගුල ආරක්‍ෂා කිරීම, ගුල ඇතුලේ වෙනත් කාර්යයන් පැවරුණු කූඹි ඉන්නවා, එකෙක් බිත්තර දානවා, තව එකෙක් රැජිනට ශුක්‍රානු සපයනවා, තව එකෙක් වැඩකාර කූඹි ගෙනෙන ආහාර ද්‍රව්‍ය වලින් දිලීර වගා කරනවා, දිලීර මත ඇපිඩ් ජීවීන් යැපෙනවා, උන්ගේන් පිටවන දියර සෑම කූඹියෙක්ම ආහාර විදිහට ගන්නවා, කූඹියෙක් ආහාර හොයාගෙන යන හැටි නිරීක්ෂණය කරන්න, එක රන්ඩම් පාත් ටිකක්, කෑමක් ලැබෙනකම් උන් ඉබාගාතේ ඇවිදිනවා, කෑමක් හම්බවුනහම ඌ ගිහින් සන්නිවේදනය කරනවා කෑමක් තියෙනවා කියල, ෆෙරමොන වැටුණු මාර්ගය දිගේ ආපහු ගිහින් කෑම හොයාගන්නවා,

    ඉතින් කූඹි ගුලත් එක ජීවයක්, එක විශිෂ්ඨ නිර්මාණයක් කියල කෙනෙක් හිතන්න පුළුවන්. එත් එක කාගේවත් නිර්මාණයක් නෙවේ,

    මේ ජීවීන් ඉන්නේ පරිසරයේ පැවැත්මට, යම් සාධකයක් වෙනස් වුනොත් ඒ වෙනස්කමට අනුවර්තනය වෙන්න බැරි වුනා නම් ඒ ඒ ජීව විශේෂ පරිසරයෙන් ඉවත්වෙලා යනවා, නමුත් එක සරු ජීවියෙක් හිටියොත් වෙනස්වුන සාධකයට අනුරූපව පැවැත්ම තහවුරුකළ හැකි, එතන සිට අලුත් ජීවයක් බිහිවෙනවා, මේ තමයි මුළු ජීවයේම පැවැත්ම තීන්දුකරන සාධකය.

    දැන් මනස කියන්නෙත් අර ඉන්ටෆේස් එක මත අපි හදාගන්න අපේ පර්සනලිටි එක තීන්දුකරන අපේ නිර්මාණයක් මිසක් වෙනස් දෙයක් නොවේ, මනස කියන්නේ ඉන්ටෆේස් එකට අපි දාගත්තු කස්ටමයිස්ඩ් ඩාටා ටික. අමුතු සුවිශේෂී දෙයක් නැහැ. ඉතින් මේ පර්සනලිටි එක එකිනෙකාගෙන් වෙනස්, මොකද අපි හැදෙන හැටි, අපේ අත්දැකීම් වෙනස් නිසා, ඉතින් අපේ ඉන්ටෆේස් එකත් අපේ ඩාටා ටිකත් එකිනෙක වෙනස්.
     
    • Like
    Reactions: NRTG and Lahiru120