බයිබලේ සමස්තයම බොරුවක්

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මොළය සහ මනස කියන්නේ දෙකක් ඇත්ත,

    මොළය කියන්නේ අපේ දැනුම ගබඩා ඒවා ප්‍රොසෙස් කරන ප්‍රොසෙසරය, ඒ වගේම සමස්තයක් විදිහට ඒ තමයි මනුෂ්‍යයා ප්‍රෝග්‍රෑම් කරන ඉන්ටෆේස් එක,

    අපේ DNA වලින් අවශ්‍ය ඉන්ටෆේස් එක අප බිහිවෙනවිටම හැදිලා තියෙන්නේ, ලමාකාලයෙදී අපේ දැනුම ඒ ඉන්ටෆේස් එකට දාගෙන කස්ටමයිස් කරලා අපි මිනිහෙක් හදනවා, ළමයා වැඩිහිටියෙක් වෙනවා, ඌ ලමාකාලයෙදී ගන්නා දැනුම පරිසරය ආදිය අනුව ඌගේ ජීවිත කාලයේ පැවැත්ම තීරණය කරනවා.
    ඕකට කියන්නේ Determinism කියලා, ඒ කියන්නේ අපි කරන කියන හැමදේම අපිට පහුගියකාලේ සිදුවුණා දේවල්වල ප්‍රතිපලයක් විතරමයි. ඒ කියන්නේ අපිට Free will එකක් නෑ. මේ සියල්ල අපේ පාලනයෙන් තොරයි. එහෙම බැලුවොත් ලංකාවේ සියලුම සිරකරුවෝ එලියට දාන්න ඕනේ. මොකද උන්ට තීරණයක් ගන්න බෑනේ. උන් උන්ගේ අතීත අත්දැකීම්වල ප්‍රතිපලයක් විතරයි. උන්ට මිනිය මරන්නම වෙනවා, මොකද උන්ට තේරීමක් නෑ. අපි ඉපදුනා DNA වලට අනුව හැදුනා, අතීත අත්දැකීම්වලින් අපේ මොළය දෙන සිග්නල් එකට නැටවෙන රූකඩ.

    එතකොට උඹ කියලා කෙනෙක් නෑ, උඹත් අතීත සිදුවීම්වල ප්‍රතිපලයක් විතරයි. ඇත්තටම ඔක බොරුවක් කියන්නත් විද්‍යාවේ ගොඩක් සාක්ෂි තියෙනවා. උඹ මට තේරෙනවා Materialistic path එක තමයි හැමදේම කියලා හිතන එකෙක්. මිට අවුරුදු 6කට කලින් මාත් ඔහොම තමයි. මට ඕකට තව හොඳ උදාහරණයක් දෙන්න පුළුවන් විද්‍යාඥයෝ දෙන ඒත් මෙතන හැමදේම ගහන්න කම්මැලියි.

    මනස කියන්නේ මොකක්ද කියලා උඹ මම විතරක් නෙවේ ලෝකේ ඉන්න ඉහලම විද්‍යාඥයෝ පවා තවම දන්නේ නෑ. හැබැයි ගොඩක් materialistic අය දන්නවා කියලා හිතාගෙන ඉස්සරහට යනවා. අන්න එක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ විද්‍යාවේ Blind spots සමහරු photoshop කරනවා කියලා.

    මම උඹ ඉගෙනගත්ත එක නරකයි කියන්නේ නෑ, මම කියන්නේ තව හොයපන්. තව කියවපන්. තව ඉගෙනගනින්. එකම path එකක අදහගෙන යන්න එපා. ආගම වේවා විද්‍යාව වේවා මොකක් උනත්. එතකොට තමයි ඇත්තටම හොඳ තීරණයක් ගන්න පුළුවන්.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ලෝකේ ආගම් 4200+ තියෙනවා. ඒ කියන්නෙ තමන් අදහන ආගම පරම සත්‍යයය වීමේ සම්භාවිතාවය 1/4200 😀. දැන් මං අදහන ආගමේ තියෙනවා මිනිසත් භව දුර්ලභයි කියලා. 1940න් පස්සේ ලෝකේ ජනගහනය වැඩි වෙලා තියෙන හැටි පෙන්නන චාර්ට් එකක් අරන් බලපන් ඒ ලොජික් එක එතනම කැඩෙනවා. මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවත් අදුරගත්තේ නැති කාලෙක ආගම් කියල එක එකා හදාගත්ත තියරීස් නම් දැන් ඇත්තටම විහිලුවක් වෙලා.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    බයිබලයේ තියෙන කරුණු බොහොමයක් වැරදියි . ගණිතමය වශයෙන් ඔප්පු කරන්න බැහැ. මම ගාව රුසියන් පොතක් තිබුණා ගණන් හදලා පෙන්නලා බයිබලයේ තියෙන කරුණු ඔක්කොම වැරදි කියලා . ලෝකෙම ගන් වතුරෙන් යටවෙනකොට නෝවා ගේ නැව ට සත්තු ඔක්කොම නග්ග ගත්තා කියන එක එහෙම පට්ට පල් බොරු
    ඕවා ගැන කොහොමත් හිතන්න දෙයක් නැහැ මචන්. ඕවා වැටෙන්නේ සුරංගනා කතන්දර ගොඩට.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ලෝකේ ආගම් 4200+ තියෙනවා. ඒ කියන්නෙ තමන් අදහන ආගම පරම සත්‍යයය වීමේ සම්භාවිතාවය 1/4200 😀. දැන් මං අදහන ආගමේ තියෙනවා මිනිසත් භව දුර්ලභයි කියලා. 1940න් පස්සේ ලෝකේ ජනගහනය වැඩි වෙලා තියෙන හැටි පෙන්නන චාර්ට් එකක් අරන් බලපන් ඒ ලොජික් එක එතනම කැඩෙනවා. මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවත් අදුරගත්තේ නැති කාලෙක ආගම් කියල එක එකා හදාගත්ත තියරීස් නම් දැන් ඇත්තටම විහිලුවක් වෙලා.
    ඔය ආගම් 4200න් උඹ කියක් දන්නවද අඩුගානේ? අඩුගානේ 50ක් කියන්න බෑ ඔය එකෙක්ටවත් google නොකර. එතකොට උඹ කොහොමද 4200ක් වැරදියි කියන්නේ. අනිත් එක තමයි උඹ possibility සහ probability වරද්දාගෙන තියෙන්නේ. possibility එකට එකක් හරි ගියත් ඇති. දැන් මේ ලෝකේ ඔලු දෙකේ හරක් එකෙක් හිටියත් එක හරකෙක් ඉන්නවනේ. දැන් කාටහරි කියන්න පුළුවන් ඔලු දෙකේ හරක් ඉන්නවා කිව්වම මේ ලෝකේ හරක් ලක්ෂ ගානක් ඉන්නවා probability එක ලක්ෂෙකට එකයි කියලා. උඹ දන්න විද්‍යාවක් නෑ කියලා එතනම තේරෙනවනේ. 😂😂😂

    නිරා ගොබ්බයන්ගේ තියෙන්නේ එකම ලොජික් ටික, උඩ ගොබ්බයා කියන එක පහල ඉන්න ගොබ්බයො ගිරව් වගේ කියවනවා. උට තේරෙන්නෙත් නෑ, ඌ උට උඩින් ඉන්න නිරා අයියා දන්නවා ඇති කියල හිතන් කියවනවා. 😄😄😄
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔව්, ඒ නිසා තමයි ඝාතනයක් කරන්න තවකෙකුට අයිතියක් නැහැ කියන්නේ, දැන් ඝාතකයෙක් ට දඬුවම විදිහට ඌ ඝාතනය කිරීමට වඩා ඌ සමාජයෙන් ඉවත්කර තැබීම අනුමත කරන්නේ ඒ නිසයි.

    මූලික සදාචාරය ඝාතණය නුසුදුසු අකැප දෙයක් ලෙස, එහෙම තියෙද්දී ඝාතණය මගින් සාධාරණත්වය සෙවීම විහිළුවක්.

    දැන් ඇතැම් සාධක තියෙනවා වැඩිපුර පුරුෂ ජාන කොටසක් සහිත එවුන් XYY වගේ මිනිස්සු අධිකව කෝපයට පත්වන, බුද්ධියෙන් අඩු මිනිසුන් කියල, එහෙම එවුන් ඉක්මනින් අපරාධ වලට පෙළඹෙනව, එහෙම එකෙක් ඝාතනය කිරීම යුක්ති සහගත නැහැ,

    ඒ වගේම මනුෂ්‍යයෙක් සංකීර්ණ සත්වයෙක්, ඒ නිසා ඔබ කිව්වා වගේම ජානමය හේතු නිසා මෙන්ම ළමා කාලයේ අත්දැකීම් නිසාත් අපරාධකාරයෙක් වෙනවා, munchausen syndrome by proxyවගේ සිදුවීම් වලට හේතුව ලමාකායේ ඇබියුස් වීම. එහෙම කියල අදාළ තැනැත්තා ට පාලනය කල නොහැකි හේතු වලට දඬුවම් දීම වැරදියි, කල යුත්තේ දරුවන් ඉවත්කරගෙන පාලනය කල පරිසරයක ජීවත්වන්නට සැලසීම.

    නමුත් ආගමික පරිසරයක, ආගමික නීතිය එහෙම හිතන්නේ නැත්නම් දඬුවම ම අපරාධයක් වනවා නොවේද?
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ලෝකේ ආගම් 4200+ තියෙනවා. ඒ කියන්නෙ තමන් අදහන ආගම පරම සත්‍යයය වීමේ සම්භාවිතාවය 1/4200 😀. දැන් මං අදහන ආගමේ තියෙනවා මිනිසත් භව දුර්ලභයි කියලා. 1940න් පස්සේ ලෝකේ ජනගහනය වැඩි වෙලා තියෙන හැටි පෙන්නන චාර්ට් එකක් අරන් බලපන් ඒ ලොජික් එක එතනම කැඩෙනවා. මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවත් අදුරගත්තේ නැති කාලෙක ආගම් කියල එක එකා හදාගත්ත තියරීස් නම් දැන් ඇත්තටම විහිලුවක් වෙලා.
    කොහෙන්දෝ වාක්‍යක් දෙකක් ඇහිල මෝඩකම ප්‍රදර්ශනයත් කරනවා
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    බයිබලයේ තියෙන කරුණු බොහොමයක් වැරදියි . ගණිතමය වශයෙන් ඔප්පු කරන්න බැහැ. මම ගාව රුසියන් පොතක් තිබුණා ගණන් හදලා පෙන්නලා බයිබලයේ තියෙන කරුණු ඔක්කොම වැරදි කියලා . ලෝකෙම ගන් වතුරෙන් යටවෙනකොට නෝවා ගේ නැව ට සත්තු ඔක්කොම නග්ග ගත්තා කියන එක එහෙම පට්ට පල් බොරු
    Peralmaan ge ganitha winode.....
     
    • Like
    Reactions: 333sajith

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මහ රාජාත් එක්ක එකතු වෙලා රටම අන්දපු ඩයල් එක නේද ඔය

    මූ අනාවැකි කියලා නම් පට්ට ආතල් එකක් දෙනවා

    ගල් ආඳෙක්
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔව්, ඒ නිසා තමයි ඝාතනයක් කරන්න තවකෙකුට අයිතියක් නැහැ කියන්නේ, දැන් ඝාතකයෙක් ට දඬුවම විදිහට ඌ ඝාතනය කිරීමට වඩා ඌ සමාජයෙන් ඉවත්කර තැබීම අනුමත කරන්නේ ඒ නිසයි.
    මූලික සදාචාරය ඝාතණය නුසුදුසු අකැප දෙයක් ලෙස, එහෙම තියෙද්දී ඝාතණය මගින් සාධාරණත්වය සෙවීම විහිළුවක්.
    දැන් ඇතැම් සාධක තියෙනවා වැඩිපුර පුරුෂ ජාන කොටසක් සහිත එවුන් XYY වගේ මිනිස්සු අධිකව කෝපයට පත්වන, බුද්ධියෙන් අඩු මිනිසුන් කියල, එහෙම එවුන් ඉක්මනින් අපරාධ වලට පෙළඹෙනව, එහෙම එකෙක් ඝාතනය කිරීම යුක්ති සහගත නැහැ,
    ඒ වගේම මනුෂ්‍යයෙක් සංකීර්ණ සත්වයෙක්, ඒ නිසා ඔබ කිව්වා වගේම ජානමය හේතු නිසා මෙන්ම ළමා කාලයේ අත්දැකීම් නිසාත් අපරාධකාරයෙක් වෙනවා, munchausen syndrome by proxyවගේ සිදුවීම් වලට හේතුව ලමාකායේ ඇබියුස් වීම. එහෙම කියල අදාළ තැනැත්තා ට පාලනය කල නොහැකි හේතු වලට දඬුවම් දීම වැරදියි, කල යුත්තේ දරුවන් ඉවත්කරගෙන පාලනය කල පරිසරයක ජීවත්වන්නට සැලසීම.

    නමුත් ආගමික පරිසරයක, ආගමික නීතිය එහෙම හිතන්නේ නැත්නම් දඬුවම ම අපරාධයක් වනවා නොවේද?
    උට වලක්වගන්න බැරි දෙයක් කරා කියලා උට දඬුවම් දෙන්න පුලුවන්ද? උගේ පහුගියකාලේ අත්දැකීම් වලින් සිදුවුණ ප්‍රතිපලයක් හින්දා ඌ ජිවිත කාලෙම සමාජයෙන් වෙන් කරලා දඬුවම් විඳින්න ඕනේ? Determinism ඔප්පු වෙනවනම් මේ ලෝකේ කිසිම අපරාධකාරයෙක්ට සුළු හෝ දඬුවමක් දෙන්න බෑ. මොකද ඌ කරපු දෙයක් නෙවෙයිනේ. සිදුවීම් මාලාවක ප්‍රතිපලයක් විතරනේ. Determinism ඔප්පු වෙලත් නෑ. මේක සදාචාරය පිලිබඳ ප්‍රශ්නයක් නෙවේ මේක විද්‍යාවේ අවුරුදු සිය ගානක් තර්ක කරන කරුණු. ඔයාට එහෙම හිතුව පමණින් කියන්න බෑ අපි නිකන් රොබෝලා කියලා. එහෙනම් යකෝ මම කියනවා මම බැට්මෑන් කියලා. ඔයාට තියෙන්න ඕනේ scientific base එකක් ඒ තර්කයට. ඔයාට එහෙම එකක් නැති හින්දයි ඔයා සදාචාරයක් අල්ලාගෙන ඉන්නේ.
    අනිත් එක XYY ක්රෝමොසෝන් සැකැස්ම තියෙන අය ගැන තව අධ්‍යයනය කරන්න. එයාලා ඇත්තටම බොහොම දුර්වල අය.
    ළමා කාලයේ abuse වීම නිසා ඇතිවෙන මානසික ගැටළු නිසා කරන අපරාධ කියලා හැම අපරාධකරයම එහෙම අපරාධ කරපු උන් නෙවේනේ. කාටද කියන්න පුළුවන් මෙයා මෙන්න මේ හින්දා අපරාදේ කරේ කියලා?

    ආගම මෙතන අදාලත්වයක් නෑ, මෙතන හරි හෝ වැරැද්ද කියන නීතිය දඬුවම්කරන්නේ මිනිස්සුන්ට free will එකක් තියෙන බවට සහතික වෙලා. එහෙම එකක් නැත්තන් විද්‍යාඥයෝ යන්න ඕනේ උසාවියට. ගිහින් කියන්න ඕනේ මෙන්න මගේ පරීක්ෂණ අපි නිකන් රොබෝලා. අපිට තේරීමක් නෑ කියලා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මම මේක කලිනුත් මේකෙම කියල තියෙනවා.... ලෝකේ ආගම් සියල්ලක්ම බොරුය... නැත්නම් එකක් හැර අනෙක් සියල්ලම බොරුය... මන්ද යත් ආගම් දෙකක ඉගැන්වීම 100% ක්ම සමපාත නොවන බැවිනි... ඒ අනුව ගත් කළ මේ ලෝකේ සිටින සියල්ලෝම හෝ අතිශය බහුතරය මිථ්‍යාදෘෂ්ටිකයෝ වෙති.... ආගම් ගැන තර්ක කරනවා යනු තමන් හෙලූවෙන් සිට අනෙකාගේ හෙලූවට ඔච්චම් කරනවා වගේ වැඩක්....
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    හරි ඔයාලගේ ආගම් නම්බර්ර්ර් වන්න්. ගුඩ් ලක් විත් යුවර් රිලිජන්. කැරි දැට් අන්ටිල් යුවර් ලාස්ට් බ්‍රෙත්. අයි ප්‍රෙෆර් හියුමනිටි දෑන් සම් මිස්ටීරි‍යස් ෆේරි ටේල්ස්. සී යූ හෝමි ✌
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම මේක කලිනුත් මේකෙම කියල තියෙනවා.... ලෝකේ ආගම් සියල්ලක්ම බොරුය... නැත්නම් එකක් හැර අනෙක් සියල්ලම බොරුය... මන්ද යත් ආගම් දෙකක ඉගැන්වීම 100% ක්ම සමපාත නොවන බැවිනි... ඒ අනුව ගත් කළ මේ ලෝකේ සිටින සියල්ලෝම හෝ අතිශය බහුතරය මිථ්‍යාදෘෂ්ටිකයෝ වෙති.... ආගම් ගැන තර්ක කරනවා යනු තමන් හෙලූවෙන් සිට අනෙකාගේ හෙලූවට ඔච්චම් කරනවා වගේ වැඩක්....
    විද්‍යාවත් එහෙම තමයි Materialism කියන්නේ ආගමක් කියලා ගත්තොත් උනුත් කරන්නේ අනිත් එවුන් මිත්‍යා ධ්‍රුෂ්ටිකයෝ කියලා වලලෙන එක. වැඩේ ගොඩක් උන් ඒක වෙනයි ආගම් වෙනයි කියලා දාන එකනේ . ඒක 4201 වෙනි ආගම එහෙම බැලුවොත්.

    හරි ඔයාලගේ ආගම් නම්බර්ර්ර් වන්න්. ගුඩ් ලක් විත් යුවර් රිලිජන්. කැරි දැට් අන්ටිල් යුවර් ලාස්ට් බ්‍රෙත්. අයි ප්‍රෙෆර් හියුමනිටි දෑන් සම් මිස්ටීරි‍යස් ෆේරි ටේල්ස්. සී යූ හෝමි ✌
    ලොජික් එක ගූ උනා නේද? පරිස්සමෙන් යන්න 😅
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ආගම් සංසන්දනයත් ඉතින් කක්කා බෙට්ටක් සංසන්දනය කරනවා වගේ වැඩක් තමයි.

    අඩෝ අපේ බෙට්ට ලොකුයි ගොඩක් ගඳයි කියන්නද?

    මොකද ඔක්කොම ගඳ ගහන බෙටි. 🙃
     
    • Like
    Reactions: dilann

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මට හිතාගන්න බැරි මුට කොහොමද ඕවා මතක සහ ඔච්චර පොත් brail ක්‍රමයට පරිවර්තනය කරලා තියෙනවද කියන එක. මූ සමන්තබද්‍ර හාමුදුරුවෝ එක්ක සාකච්චාවක් කරා මට තේරුනේ නිකන් අපි ඇස් පෙනිලත් මොක්කුද වගේ හැඟීමක්.
    බයියන්ට කොහොමත් ඇස් පේන්නෑනෙ :lol:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ආගම් සංසන්දනයත් ඉතින් කක්කා බෙට්ටක් සංසන්දනය කරනවා වගේ වැඩක් තමයි.

    අඩෝ අපේ බෙට්ට ලොකුයි ගොඩක් ගඳයි කියන්නද?

    මොකද ඔක්කොම ගඳ ගහන බෙටි. 🙃
    අනිවාර්යෙන්ම, හැබැයි ඔය ගොඩක් නිරාලා අදහන වෙන වෙන බෙටි තියෙනවා. කාර්ල් මාර්ක්ස්ගේ බෙට්ට, ලෙනින්ගේ බෙට්ට, සපෝර්ට් කරන දේශපාලන නායකයාගේ බෙට්ට. ඒවා සුවඳයි උන්ට 😅 මේ ත්‍රෙඩ් එකටත් කොකු පනුවා රිංගුවේ ගොඩක් උන්ගේ පුකට බයිබලේ ගැන තියෙන හින්දා. අපි දන්න ගොඩක් නිරාලගේ ගෙවල්වල ක්‍රිස්මස් කැරොල් මේ දවස්වල 😆
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනිවාර්යෙන්ම, හැබැයි ඔය ගොඩක් නිරාලා අදහන වෙන වෙන බෙටි තියෙනවා. කාර්ල් මාර්ක්ස්ගේ බෙට්ට, ලෙනින්ගේ බෙට්ට, සපෝර්ට් කරන දේශපාලන නායකයාගේ බෙට්ට. ඒවා සුවඳයි උන්ට 😅 මේ ත්‍රෙඩ් එකටත් කොකු පනුවා රිංගුවේ ගොඩක් උන්ගේ පුකට බයිබලේ ගැන තියෙන හින්දා. අපි දන්න ගොඩක් නිරාලගේ ගෙවල්වල ක්‍රිස්මස් කැරොල් මේ දවස්වල 😆

    උඹ "නමට නිරා කුරුස-ජෙප්පෝ" ටික අවුස්ස ගන්න වගේ හදන්නේ.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අනිවාර්යෙන්ම, හැබැයි ඔය ගොඩක් නිරාලා අදහන වෙන වෙන බෙටි තියෙනවා. කාර්ල් මාර්ක්ස්ගේ බෙට්ට, ලෙනින්ගේ බෙට්ට, සපෝර්ට් කරන දේශපාලන නායකයාගේ බෙට්ට. ඒවා සුවඳයි උන්ට 😅 මේ ත්‍රෙඩ් එකටත් කොකු පනුවා රිංගුවේ ගොඩක් උන්ගේ පුකට බයිබලේ ගැන තියෙන හින්දා. අපි දන්න ගොඩක් නිරාලගේ ගෙවල්වල ක්‍රිස්මස් කැරොල් මේ දවස්වල 😆

    The truth. Truthy truthy truth.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    kohomath ekak arenna anith okkoma agam boru 😂

    W7WSt6vYOdZhenbgS3o1cat5VGPszwly0AeAbWHGNadcPj6-99VTpZaxJBRLu5m2Dt2GABkuhBdK530WLWSAygOd4u3FgNv7izD-3w-2EMnFkSz9ejUB3BisMsMUhivwaw5XmKD3eoovYRSDkbMJXZtcB6ipyzYPuuZoKvZJz6mG-oV5HcDK7V5p81c5HeWQCkKQdpyN9bCRLRrNS-K7mhqaqma6HNGbrc5AtCY

    ඩෝං
     
    • Haha
    Reactions: 333sajith

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උඹ "නමට නිරා කුරුස-ජෙප්පෝ" ටික අවුස්ස ගන්න වගේ හදන්නේ.
    The truth. Truthy truthy truth.

    බයිබලේ ගැන තිබ්බේ නැත්තන් ගොඩක් උන්ට ප්‍රශ්නයක් නෑ, සමහරුන්ගේ ගෙවල්වල ක්‍රිස්මස් ට්‍රී එහෙම සරසලා තියාගෙන ඉන්නේ. ඊට පස්සේ බොරුවට "ළමයි ආස හින්දා බං" "වයිෆ් කැතලික් බන්" 😆😆😆