රබර්

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    රබර් වල මනින හරි විදිය මොකක් ද?
    වතුර කෝප්ප දෙකක් එක්ක එක රබර් කිරි කෝප්පයක් දාලා මනින්නෙ එකෙන් හරි ම මිනුම එනවා ද?
    එතන කුප්පකමක් නැද්ද?
     

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    කුප්පකමක් කියන්නේ මොකද්ද?
    @george boolean
    අඩෝ දන්නේ නෑති හින්ද ඇහුවේ? බන් ඇයි dislike
     
    Last edited: