Paypal දුන්නද බන්

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ඉක්මනට එකෙක් කියපල්ලා paypal ලංකාවට support කරනවද දැන් 😒🖐️ withdraw කරද්දින් අවුලක් නැතුව කරන්න පුළුවන්ද?
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    Ravi cir dunnaaaaa
    උගෙ %*$*#-$*.උන් නම් සෑහෙන්න වැඩ කෙරුවනෙ.බැලුනුත් යැව්වෙ
    උන්ගෙන් වැඩක් නෑ.මේ ලගදි මේකෙම ත්‍රේඩ් එකක් ගියා මතකයි බන් ලංකාවට සපෝර්ට් කියලා.ඒකයි අහලා බැලුවෙ
    පුතා කෝමා එකකද මෙච්චර දවස් හිටියෙ ??
    මම payoneer use කෙරුවෙ බන්.හදිස්සියෙ පේපෑල් එකක් ඔනා කරලා වැඩකට.ඒකයි ඇහුවෙ
     
    • Like
    • Haha
    Reactions: lilman and dayt0na

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    Paypal ekath kela karawi me yana widiyata . Ebay ma accounts kiyak dan suspend wenawada dropshipping karanna gihilla