KFC Chicken bucket is now a Chicken bag

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,878
    8,714
    113
    Cenon
    cenon.com
    අද මම KFC එකෙන් ඕඩර් කර කෑලි 10 offer බකට් එකක්, එක මල්ලක ආවේ. කොලිටිය නම් හොදටම තිබුන. මන් හිතන්නේ උන් cost කටිං වගේ.
     
    • Like
    Reactions: craabeysinghe

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අද මම KFC එකෙන් ඕඩර් කර කෑලි 10 offer බකට් එකක්, එක මල්ලක ආවේ. කොලිටිය නම් හොදටම තිබුන. මන් හිතන්නේ උන් cost කටිං වගේ.

    කුකුල් අඬු පනිට්ටුවක් කියල නෙමෙයිද ඉල්ලුවෙ :no:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,077
    9,337
    113
    කොරවක් අඬු බම්ප්

    සිරාවට බං , මස් කන්න ඕන නං කඩෙං කුකුලෙක් ගෙනත් හදං කනව
    ඕකුංහෙ චිකන් අඬු වල මස් නෑ, වටේ ක්‍රස්ට් එක තමා පිම්බිලා තියෙන්නෙ
    පොඩි පැටව් ද කොහෙද ගන්නෙ
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    සිරාවට බං , මස් කන්න ඕන නං කඩෙං කුකුලෙක් ගෙනත් හදං කනව
    ඕකුංහෙ චිකන් අඬු වල මස් නෑ, වටේ ක්‍රස්ට් එක තමා පිම්බිලා තියෙන්නෙ
    පොඩි පැටව් ද කොහෙද ගන්නෙ
    :yes:
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    70s 80s wala fast food companies haduwe loku size burgers. enna enna portion size eka podi wela thiyenawa.