අද මම KFC එකෙන් ඕඩර් කර කෑලි 10 offer බකට් එකක්, එක මල්ලක ආවේ. කොලිටිය නම් හොදටම තිබුන. මන් හිතන්නේ උන් cost කටිං වගේ.
අද මම KFC එකෙන් ඕඩර් කර කෑලි 10 offer බකට් එකක්, එක මල්ලක ආවේ. කොලිටිය නම් හොදටම තිබුන. මන් හිතන්නේ උන් cost කටිං වගේ.

කොරවක් අඬු බම්ප්
සිරාවට බං , මස් කන්න ඕන නං කඩෙං කුකුලෙක් ගෙනත් හදං කනව
ඕකුංහෙ චිකන් අඬු වල මස් නෑ, වටේ ක්රස්ට් එක තමා පිම්බිලා තියෙන්නෙ
පොඩි පැටව් ද කොහෙද ගන්නෙ