නිරාගමික මාෆියාව පිලිබද

annian

Active member
  • Aug 12, 2013
    110
    86
    28
    මචං බුදු හාමුදුරුවන්ටත් ආගමක් තිබ්බේ නැහැ. නියම බුදු දහම පිළිපදින්නා එක විදිහක නිරගමිකයෙක් තමයි. බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය හරියට අධ්‍යනය කරන්නේ නැතිව දැන් ඉන්න රැඩිකල් නිරා කියන උන් බරපතල විදිහට අපහාස කරනවා හේතුව ඔය කියපු සමලින්ගිකයෝයි මුස්ලිම් අන්තවදින්ගේ සල්ලි වලින් යැපෙන පිරිසකගේයි මෙහෙයවීමක් යටතේ. උන් බහුතරයක් හිතං ඉන්නේ පේන දේ තමයි යථාර්තය කියලා.
    හරියට භාවනාවක්වත් නොකරපු රැඩිකල් පොන්සියෝ එනවා නිවන ගැන දේශනා කරන්න. අන්න එතනයි අවුල තියෙන්නේ.
    නොදන්නකම බන්,නිරාගමික කියන සංකල්පය මේ අද ඊයෙ ආපු හෙන අලුත් කන්සෙප්ට් එකක් නෙවෙයි ඕක මේ යල් පැනපු ,එදා සමාජයෙන් ප්‍රතික්ෂේප උන කන්සෙප්ට් එකක්,මුන් ඕකෙ ඉතිහාසය ගැනවත් දන්නවනම් ඔය රැඩිකල් ටෝක් කියවන්නෙ නැ,නිවන බොරු,කර්මය බොරු,පින් පව් නෑ,පුනර්භවය නෑ ඕවනෙ නිරාගමිකයො විශ්වාස කරන්නෙ,ඕවනෙ නිරාගමිකයො අදහන්නෙ,ඔය විදිහට පින්පව් විශ්වාස නොකරපු,නිවන පුනර්භවය විශ්වාස නොකරපු නිරාගමිකයො ඉස්සරත් හිටියා,චාර්වක කියන්නෙ එහෙම හිටිය එක නිරාගමිකයෙක් තමයි ඔය කන්සෙප්ට් සේරම එදා රිජෙක්ට් උනා,අපේ මේ රැඩිකල් කියන ගොබ්බ රැල දන්නෙ නෑ උන් අද මේ බර දාගෙන අදහන්නෙ එදා සමාජෙන් ප්‍රතික්ෂේප උන යල් පැනපු කන්සෙප්ට් එකක් කියන එක,හොදට බලපන් නිරාගමික කියාගන්න උන්ගෙ සිතුම් පැතුම්,මානසිකත්වය දිහා,බලන් ගියාම අනිත් උන්ට වඩා ආගමක අවශ්‍යතාව ඕනත් උන්ටම තමයි,හිස් සංකල්ප පස්සෙ දුවන හිස් චරිත,ඔන්න එස් පහ සංකල්ප වගේ සංකල්පනම් කමක් නෑ කොහොමත් අද අපේ උන් කැමතිම කුනු රහටමනෙ බන්,කුනු රසයට ආස උන් සෙට් එකක් තමයි අද හැදිල ඉන්නෙ,උන් දන්නෙත් නෑ උන් යන අගාධය දිහා
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113

    දෙයක් පොඩ්ඩක් දැන ගත්තම උන් තරම් පණ්ඩිතයෝ නැහැ. කැම්පස් එකේදී ඕන තරම් ඔය වගේ ගං කබරයින්ව දැකලා තියෙනවා. ජෙප්පොත් target කරන්නේ ඔය වගේ උන්ම තමා. තම්බි පේන්නේ නැද්ද? තමන් දන්නා දේ හරි කියල හිතුවම අනික් ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. මේ අය බහුතරයක් ඉතාම හීනමානයෙන් ඉන්න අය.(හැමෝම නෙවෙයි) ඉතිං ඕන තැනක කාට හරි මඩ ගහලා පහර ගහලා පොර වෙන්න බලනවා.
     
    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    මචං බුදු හාමුදුරුවන්ටත් ආගමක් තිබ්බේ නැහැ. නියම බුදු දහම පිළිපදින්නා එක විදිහක නිරගමිකයෙක් තමයි. බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය හරියට අධ්‍යනය කරන්නේ නැතිව දැන් ඉන්න රැඩිකල් නිරා කියන උන් බරපතල විදිහට අපහාස කරනවා හේතුව ඔය කියපු සමලින්ගිකයෝයි මුස්ලිම් අන්තවදින්ගේ සල්ලි වලින් යැපෙන පිරිසකගේයි මෙහෙයවීමක් යටතේ. උන් බහුතරයක් හිතං ඉන්නේ පේන දේ තමයි යථාර්තය කියලා.
    හරියට භාවනාවක්වත් නොකරපු රැඩිකල් පොන්සියෝ එනවා නිවන ගැන දේශනා කරන්න. අන්න එතනයි අවුල තියෙන්නේ.
    බුදුදහම කියන්නෙම කොහොමත් අදේවවාදී ධර්මයක් බන්,බෞද්ධ දර්ශනය හරියට තේරුම් අරන් ඉන්නවනම් ඔය එක එක මාෆියා ඕන නෑ බන් අපිට,අනික අපි ගන්න ඕන අපේ ජීවිතයට වැදගත් අපේ ජීවිතය සාර්තක කරගන්න කන්සෙප්ට් එකක්මිසක් මේ වගේ කිසිම හරයක් නැති හිස් කන්සෙප්ට් නෙවෙයි,රැල්ලට නිරාගමික උනාට ඒකෙන් වෙන හානිය,ඇවැඩ තේරුම් ගන්න තරම් මේ රැඩිකල් ගොබ්බයන්ගෙ මස්තිෂ්ක දියුණු නෑ,බුදුහාමුදුරුවන් නිරාගමිකනම් බුදුහාමුදුරුවන් දේශනා කරපු දර්ශනය නිරාගමික දර්ශනයක්,ආගමකයි දර්ශනයකයි වෙනසවත් නොතේරෙන අදබාලයො නිරාගමික කියාගෙන දගලන එකම විහිලුවක් මහමහ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    ශික්‍ෂණය ? හැදියාව?? ආගම නිසා??? :shocked: 😄 උඹ ආවේ අගහරු ලෝකෙන්ද...? අද ලෝකයේ වැඩිම හිසරදයක් වෙලා තියෙන්නේ ආගමික කල්ලි කියන එක දන්නේ නැද්ද...? නවසීලන්තයේ හරි ලංකාවේ හරි පෙන්නල දුන්නේ ඒ ඇත්ත නෙවෙයිද...? එතකොට බල්ලෝ බළල්ලු වගේ මිනිස්සු මරල දාන්නේ උඹ ඔය කියන ආගමික මාෆියාව නෙවෙයිද...? මෙහෙම ආගම් ව්‍යාප්තියට පොරවල්ලා පුක පලාගෙන දගලන්නේ ඇයි කියල උඹ හොයල බැලුවද...? මොකද දන්නවද ආගමික ඉගැන්වීම් සීඝ‍්‍රයෙන් බොරු බව ඔප්පු වීගෙන යනවා... මිනිස්සු ඒ හින්ද ආගම් ඔලුව උඩ තියාගෙන ඒ ආගමික ඉගැන්වීම්වලට යටවෙලා බයවෙලා ඉන්නේ නෑ.. ඒ හින්දම තමන්ගේ ශාස්තෘවරයා, තමන්ගේ සර්වබලධාරියා පොරක් කරන්න අනුගාමිකයා මාර කට්ටක් කනවා.... දිය කරල පොවන්න හදනවා... ගුලි කරල ගිලින්න දෙනවා.... නාවන්න හදනවා... එහෙම බැරි තැන ටී 56, ක්ලේමෝ සූසයිඩර්ස්ලා බස්සනවා.... කොටින්ම දැන් තියෙන ආගම් කල්ලි දෙකක් අතර මාෆියාවක්.... අනිත් එක උඹ උඹගේ ආගම උඩ දාගෙන තවත් ආගමකට ඔච්චං කරනවා... ඌ උගෙ ආගම උඩදාගෙන උඹට ඔච්චං කරනවා... බලපුවාම දෙන්නම හෙලුවෙන්.....

    ඌ ඕවට උත්තර දෙන්නේ නෑ. ඌ ඇවිල්ල තියෙන්නේ උගේ අදහස හරි කියන එකෙක් එක්ක එකතු වෙලා මතවාදීමය ස්ව්‍යන්වින්දනයක යෙදිලා යන්න :rofl:
     
    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    ඌ ඕවට උත්තර දෙන්නේ නෑ. ඌ ඇවිල්ල තියෙන්නේ උගේ අදහස හරි කියන එකෙක් එක්ක එකතු වෙලා මතවාදීමය ස්ව්‍යන්වින්දනයක යෙදිලා යන්න :rofl:
    මචන් උබ වලිගෙ පාගගෙන දගලන්නෙ,මේ ට්‍ර්ඩ් එකේ කොහෙද බන් මං ආගමක් ගැන කතා කරේ,නිරාගමික මාෆියාවෙ ස්වරූපය ගැනයිනෙ පෙන්නල තියෙන්නෙ,ඔච්චරම අන්ධ වෙන්නෙ නැතුව පොඩ්ඩක් හොයල බලපන් බන්,දෙයක් ගැන හරියට බලන්නෙවත් නැතුව අඩුගානෙ ට්‍රෙඩ් එකවත් කියවල නැතුවනෙ උබ මේ කියවන්නෙ,ආගමික උනත් නිරාගමික උනත් අන්තවාදයෙන් වෙන්නෙ එකම හානිය,නමේ වෙනස විතරයි,ට්‍රෙඩ් එක දැම්මෙ මේ නිරාගමික මාෆියාව ගැන නොදන්න එකෙක්ට ඕකට අහුනොවී බේරෙන්න මිසක් නිරාගමික ගැටේට අහුවෙලා ඔලු කුරුවල් උන මොල හේදුන උන්ට නෙවෙයි,බලපන් ට්‍රෙඩ් එකට කිසිම අදාලත්වයක් නැති දෙයක්නෙ උබ මෙතන කියල තියෙන්නෙ,රිදුනද උබට,ඇත්ත තිත්තයි බන් හැබැයි ඒක වහන්න බෑ,කොයිවෙලාවකහරි එලියට එනව
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මේක හොදට බලපල්ලා, ඔය සිගිති මොල වලට යමක් තේරුම්ගන්න පුලුවන් වෙයි. මොකද බෞද්ධ භික්ෂුවක් මේ කියන්නේ.... 😁
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    මචන් උබ වලිගෙ පාගගෙන දගලන්නෙ,මේ ට්‍ර්ඩ් එකේ කොහෙද බන් මං ආගමක් ගැන කතා කරේ,නිරාගමික මාෆියාවෙ ස්වරූපය ගැනයිනෙ පෙන්නල තියෙන්නෙ,ඔච්චරම අන්ධ වෙන්නෙ නැතුව පොඩ්ඩක් හොයල බලපන් බන්,දෙයක් ගැන හරියට බලන්නෙවත් නැතුව අඩුගානෙ ට්‍රෙඩ් එකවත් කියවල නැතුවනෙ උබ මේ කියවන්නෙ,ආගමික උනත් නිරාගමික උනත් අන්තවාදයෙන් වෙන්නෙ එකම හානිය,නමේ වෙනස විතරයි,ට්‍රෙඩ් එක දැම්මෙ මේ නිරාගමික මාෆියාව ගැන නොදන්න එකෙක්ට ඕකට අහුනොවී බේරෙන්න මිසක් නිරාගමික ගැටේට අහුවෙලා ඔලු කුරුවල් උන මොල හේදුන උන්ට නෙවෙයි,බලපන් ට්‍රෙඩ් එකට කිසිම අදාලත්වයක් නැති දෙයක්නෙ උබ මෙතන කියල තියෙන්නෙ,රිදුනද උබට,ඇත්ත තිත්තයි බන් හැබැයි ඒක වහන්න බෑ,කොයිවෙලාවකහරි එලියට එනව

    ත්‍රෙඩ් එකට අදාළ නැති වෙන්නේ කොහොමද උඹේ පලවෙනි post එකේ කියල තියන දේවල්?

    බයිලා එපා පුළුවන් නම් උත්තරයක් දීපන්

    වැරදියිනේ පුතා

    දෙය්යෝ ගැන විද්‍යාවේ අදහස තමයි දෙය්යෝ ඉන්නවා කියන්න සාක්ෂි නෑ කියන එක. දෙය්යෝ පිලි නොගන්න අයගෙත් මතය ඒකම තමයි. නිරගමිකයෝ කියන්නේ දෙය්යෝ නෑ කියල නෙවෙයි දෙය්යෝ ඉන්නවා කියල පිළිගන්න තරම් සාක්ෂි නැහැ කියන එක.

    දැන් දෙය්යෝ නෑ කියන්න සාක්ෂි ඉල්ලන් එන්න එපා. සාධක භාරය කියල දෙයක් තියනවනේ, දෙය්යෝ ඔප්පු කරන්න ඕනේ දෙය්යෝ ඉන්නවා කියන මිනිස්සු.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ලෝකේ 50ක් විතර මරාගන්නේ ආගම් නිසා
    අනිත් ඔක්කොම තෙල්, දේශසීමා, දේශපාලන etc

    දැනට අවරුදු 15000 ක් විතර ඉඳන් නුතන මානවයා ජිවත් වෙනවා උන්ට තිබ්බ ප්‍රශ්න මොනවද ? අවරුදු 3000 කට විතර කලින් ආව ආගම් නිසා තමයි ඔක්කොම ප්‍රශ්න

    ආගමයි දර්ශනයයි පටලවා ගෙනත් තීනවා. මන් හිතන්නේ බුද්ධාගම මුලදී දර්ශනයක් පස්සේ ඒක ආගමක් කරා.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    oya shishtachara un kiyanna balanne oyalage shishtacharaya mkd kiyala. option 3k dannam

    1. genita lamai dennek dila geniva anatha karala keleta giyapu ekava follow karan un kawda - like ekak danna

    2. genu ekka nida ganna ona hinda genu 11 badinna agamak hada gaththu ekava follow karana un kawda - smile ekak deeepan

    3. pare yana ekek ekka nida gena lamaya hambuweddi devyo dunna kiyapu unva follow karanna kawda - dislike karapan

    meka athal eka 3 veni eka follow karana un kiyanava mariyamta deviyo dunnalu lamyek. den oka believe karana unge duwa ghilla bada vela avilla matah deviya lamayek dunna kiwwama :P :P :P mun vishvasa karaida? mona huk$$$na jiwithyakda ban obala gewanne
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔරිජිනල් නිරාලා කියන්නෙ ගොඩක් වෙලාවට පාඩුවෙ ඉන්න මිනිස්සු. ලංකාවෙ නිරාලාව පෙන්නන්න බැරි කුරුස කරයොයි තම්බියි නිරාලා විදියට ඉඳගෙන බෞද්ධයො අවුස්සන හින්දා. අනිත් පැත්තෙන් බෞද්ධයො හින්දු දෙයියො අදහන එක, බලිතොවිල්, දේවාල, සාස්තර පස්සෙ යන ඒවා වගේ දේවල් හෑල්ලුවට ගන්නවට උන් කැමති නෑ. තව පැත්තකින් මයිනා ඇවිල්ලා රට ජාතිය ආගම, ජාතිවාද ආගම්වාද අවුස්සපු නිසා තමන්ගෙ එක හොඳම එක කරගෙන ඉන්නෙ හැමෝම. උන්ට අරවගේ කතා දිරවන්නෑ. ඔය වගේ දේවල් නිසා වෙන්න ඕනෙ ලංකාවෙ නිරාලාව පේන්න බැරි. අර NGO කිව්වම රෙද්ද උස්සන් එනව වගේ තමා.
     
    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    ලෝකේ 50ක් විතර මරාගන්නේ ආගම් නිසා
    අනිත් ඔක්කොම තෙල්, දේශසීමා, දේශපාලන etc

    දැනට අවරුදු 15000 ක් විතර ඉඳන් නුතන මානවයා ජිවත් වෙනවා උන්ට තිබ්බ ප්‍රශ්න මොනවද ? අවරුදු 3000 කට විතර කලින් ආව ආගම් නිසා තමයි ඔක්කොම ප්‍රශ්න

    ආගමයි දර්ශනයයි පටලවා ගෙනත් තීනවා. මන් හිතන්නේ බුද්ධාගම මුලදී දර්ශනයක් පස්සේ ඒක ආගමක් කරා.
    ඒක තමයි බන් ආගම නෙවෙයි අන්න ඒ දර්ශනය ඔලුවට ගනින්,අන්න හොද පොයින්ට් එකක්,ඔය ගැනත් මං වෙනම ලියන්නම්,ඕකත් මේ ට්‍රෙඩ් එකේම ලිව්වම ඒක තනිකරම අච්චාරුවක් වෙනව ඒ නිසයි ඒක ලියන්නෙ නැතුව වෙනම නිරාගමික කියන කන්සෙප්ට් එක ගැන වෙනම කතා කරේ,ඔය ගැන පසුවට ලියන්නම්
     
    • Like
    Reactions: weer 11