නොදන්නකම බන්,නිරාගමික කියන සංකල්පය මේ අද ඊයෙ ආපු හෙන අලුත් කන්සෙප්ට් එකක් නෙවෙයි ඕක මේ යල් පැනපු ,එදා සමාජයෙන් ප්‍රතික්ෂේප උන කන්සෙප්ට් එකක්,මුන් ඕකෙ ඉතිහාසය ගැනවත් දන්නවනම් ඔය රැඩිකල් ටෝක් කියවන්නෙ නැ,නිවන බොරු,කර්මය බොරු,පින් පව් නෑ,පුනර්භවය නෑ ඕවනෙ නිරාගමිකයො විශ්වාස කරන්නෙ,ඕවනෙ නිරාගමිකයො අදහන්නෙ,ඔය විදිහට පින්පව් විශ්වාස නොකරපු,නිවන පුනර්භවය විශ්වාස නොකරපු නිරාගමිකයො ඉස්සරත් හිටියා,චාර්වක කියන්නෙ එහෙම හිටිය එක නිරාගමිකයෙක් තමයි ඔය කන්සෙප්ට් සේරම එදා රිජෙක්ට් උනා,අපේ මේ රැඩිකල් කියන ගොබ්බ රැල දන්නෙ නෑ උන් අද මේ බර දාගෙන අදහන්නෙ එදා සමාජෙන් ප්‍රතික්ෂේප උන යල් පැනපු කන්සෙප්ට් එකක් කියන එක,හොදට බලපන් නිරාගමික කියාගන්න උන්ගෙ සිතුම් පැතුම්,මානසිකත්වය දිහා,බලන් ගියාම අනිත් උන්ට වඩා ආගමක අවශ්‍යතාව ඕනත් උන්ටම තමයි,හිස් සංකල්ප පස්සෙ දුවන හිස් චරිත,ඔන්න එස් පහ සංකල්ප වගේ සංකල්පනම් කමක් නෑ කොහොමත් අද අපේ උන් කැමතිම කුනු රහටමනෙ බන්,කුනු රසයට ආස උන් සෙට් එකක් තමයි අද හැදිල ඉන්නෙ,උන් දන්නෙත් නෑ උන් යන අගාධය දිහා