English Class for a kid in Colombo?

Marlon

Active member
  • Oct 9, 2006
    623
    157
    43
    මචන්ල 2021 grade 04 ලමයෙක්ට හොද Spoken English පන්තියක් Suggest කරපන්කො Colombo වල.

    පොඩි එකාගෙ English marks පොඩ්ඩක් අවුල් අනිත් Subjects relatively ගොඩක් හොදයි

    Thanks
     

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    මචන්ල 2021 grade 04 ලමයෙක්ට හොද Spoken English පන්තියක් Suggest කරපන්කො Colombo වල.

    පොඩි එකාගෙ English marks පොඩ්ඩක් අවුල් අනිත් Subjects relatively ගොඩක් හොදයි

    Thanks
    Machan. School marks walin English hadaganna behe
    Hodama de English environment ekak hadana eka.
    Hoda English accent thiyena teacher kenek gen ganna.
    Borelle 2011 wage hitiya lady kenek burghur /mixed superb.mata name eka mathaka nehe.
    British council hondai
     
    • Like
    Reactions: Marlon

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    ගෙදරට ඇවිත් කරන කෙනෙක්ව නම් දන්නවා.පොර ලොකු වයසක් නම් නෑ ගොඩක් තරුණයි. වයස 25ක් වගේ ඇති ඕන නම්. ඌ නම් ඉංග්‍රීසි සාහිත්‍යත් කරා සාමාන්‍ය පෙළ ළමයින්ට. උගෙන් ඉගනගත්ත ළමයෙක් දැන් 6 ඉදන් English medium කරන්නෙ.
    පොර අ යන්නෙ ඉදන් ග්‍රැමර් වෙන කම් හොදට කරනවා.
    හැබැයි පුතෝ කතා කරවන්න නම් ඉංග්‍රීසි පරිසරයක් ඕන.
    උබ දැනට ඉංග්‍රීසි ටික හදලා 6 ඉදන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් දාපන්