Lanka hospital direction

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ලංකා හොස්පිටල් එකට පානදුරේ ඉදන් යන්නෙ කොහොමද බස් එකේ...මේ දව්ස්වල කොරෝනා නිසා බස් sure එකටම යන විදියක් කියන්න....
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    උබර් එකක් දාගෙන යන්න., රුපියල් 800 ක් වගේ යයි.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Bambalapitiyen balahala RS.200 dela Three wheel ekaka yanna barida... 141 godak flat area Kirulapona people
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,079
    25,170
    113
    Panadura 17, Highlevel, Kirulapana (Narahenpita Road) Junction, by walk 1300m (3 wheel - 70)
    Screenshot_20201218_205011_com.google.android.apps.maps.jpg
     
    Last edited: