කුහකයො

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda


    ලංකාවෙ බහුතරයක් උන් සැප විදින උන්ට වෛර කරනවා, හැමදේම දාලා යනවා අනිත්‍යයි කියලා බන කියලා මටත් ටිකක් දියන් කියනවා, මුන් බෞද්ධයන්ටත් නිගාවක්. දේශපාලකයන්ට බැන්නට ලංකාව දියුනුවක් නැත්තෙ බහුතරයකගෙ හිතේ කැතකමහින්දාද කොහෙද , කමෙන්ට් බලපල්ලකො
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    මොකෝ කියලා තියෙන්නේ කට්ටිය ? "අසරණ කෙන්ක්ට කන්න දෙන්න තිබ්බ" කියලද ? :lol:
    ඔහොම කියන උන් තමයි තමන් කනකොට වෙන එකෙක් බලන් හිටියත් අවුල් යන උන්.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    unta badinna oni na bn kello onetharan set karaganna puluvan. bandoth unta avasiyi. bandath namata thama badinne. kalin athmavala hodata dan deepu aya. me athme sepa. ubalatath ilaga athme sepa onenan me athme dhan deepalla!!!!
    Ithin me atte mahansi wela salli hoyala dan dila ilava attmeyi dekama goda daganinko
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,147
    113
    man mae hitanne parentsla nethi dawasata money walata mokada karanne kiyala. :oo:
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    man mae hitanne parentsla nethi dawasata money walata mokada karanne kiyala. :oo:
    දන් දීපන් ස්පාවල ඉන්න බඩුවලට වියදම් කරලා ලබන ආත්මෙ මුකුත්ම නැතිවෙයි
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,147
    113
    දන් දීපන් ස්පාවල ඉන්න බඩුවලට වියදම් කරලා ලබන ආත්මෙ මුකුත්ම නැතිවෙයි

    man kellota denawa spend karanna.ekath dan dimak ne :oo:
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ne kisi balaporthuwak nethuwa denne :oo:
    ඒ යටිසිතෙ ඇරවා ගැනීමෙ අදහස තියෙනෙ. නැතිබැරි අයට දියන්. වයසක අයට මුකුත් කරකියාගන්න බැරි අයට
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,147
    113
    ඒ යටිසිතෙ ඇරවා ගැනීමෙ අදහස තියෙනෙ. නැතිබැරි අයට දියන්. වයසක අයට මුකුත් කරකියාගන්න බැරි අයට

    itin ube yati sithe tiyenneth ena athme salli gannne?duppath unta denne ego ekata satis hinda.dammika pererata wage dan denna puluwanda?bene ego eka be kiyanawa :oo:
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    itin ube yati sithe tiyenneth ena athme salli gannne?duppath unta denne ego ekata satis hinda.dammika pererata wage dan denna puluwanda?bene ego eka be kiyanawa :oo:
    පිස්සුද බන් මට වැඩියෙන් ලැබේවා කියලා දන් දෙන එක මෝඩම වැඩක්. වැඩියෙන් පින ලැබෙන්න මට මුකුත්ම එපා කියන හිතෙන් දුන්නොත්. mama neve thama hambakaranne tatta ekayi avula. magema sallivalin dennayi one.
    ithin hadissiyewat niwana kiyala deyak nathi unoth mokada karanne.


    Eth oya uda pic eke wage nane. Ehenam proposal hoya hoya badaganna onet naha. :P
    mona pic ekada? mage avatar eka venas karanna oni
    hambunoth marry karnava. alluve nattan atharala danava badin na. nakivunama balaganna kiyala kenek innath epayi :P :P
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    niwana kiyala ekak ne tama.tibboth ekath "deyakne" :oo:
    Therune naha :rolleyes2: :baffled:

    mona pic ekada? mage avatar eka venas karanna oni
    hambunoth marry karnava alluve nattan atharala danava.
    Na mama kiwwe oya thread eke car eka uda wadi wela inna eka taram salli na neda kiyala. Ehema thibuna nam oyata ohoma proposal hoya hoya rastiyadu wenna one nane. Eka mama kiwwe