itin bn niwana kiyala deyak tiyenawanan ekath tawa place ekakne.etakota sadakal mukuth natttan niwana kiyala deyak tiyenawanan niwanath kawadahari nethi wenawane.
yako නිවන ශූන්යයි එතනින් සියල්ල අවසන් ආයි උපතක් ලබන් නෑ. නිවන කියල තැනක් නෑ අනේ මන්දා උබ නන්. සිතේ තන්හාව නෑ සත්ය අවබෝදවෙලා ඉවරයි.



