owat katha karanan yanna epa bn api kochchar argue karagaththath apit minissu change karanna bane bn, ithin vena deyak balagen apit control karanna bari deval nisa api duk novi inna oni bn, mokad api maha loku kalayak jiwath venne nane bnතමන්ගෙ නියම හතුරො දේශපාලකයො නෙවෙයි තමන්ගෙ වටේම ඉන්න උන් කියලා, උන් තමයි කැරි වැඩක් කරොත් ඉතින්. කවදාවත් හැබැහින්වත් නොදැකපු දේශපාලකයෙක් ගැන කේන්ති අරගෙන එෆ්බී එකේ ෆෝරම් වල දක්නට පූට්ටු කරගෙන බනින එක අනුවන වැඩක්. ඒම කරා කියලා රටට වෙන යහපතකුත් නෑ තමන්ගෙ හිත කිලිටි වෙන එක විතරයි වෙන්නෙ.
උන් නං ඉතින් පවුල් 10කට විතර හම්බ කරනවා 5න්