මම කලින් ත්රෙඩ් එකක් දාලා කට්ටියගෙන් BIT programme එක ගැන කට්ටියගෙන් විස්තර ගත්තා. නංගි UoM BIT select වෙලා දැන් මේ දවස් වල course එක කරන ගමන්. ඒ ත්රෙඩ් එකේ උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.
BIT Degree Programme ගැන දැන ගන්න ඕනේ. මේ තියෙන්නේ ඒ ත්රෙඩ් එක.
දැන් case එක මේක,
Pre-course Assignment
This is the pre-course Assignment.
Problem: "Describe any application in which a mathematical method has been applied."
මේ වගේ එකක් නංගිට කරන්න තියනවා online UoM website එකේ online. එයාට idea නැ මේකේ මොකද්ද කරන්න ඕනේ කියන එක. lec එකකදී ත් advice එකක් ආවේ නෑලු. මගෙන් අහනවා 6 වෙනිදා submit කරන්න deadline කියලා. මම දන්න දෙයක් නැ. ප්රශනයක් ආවාම ඉතින් එළකිරි අය්යලා ටිකනේ අපිට මතක් වෙන්නේ.
දන්න කෙනෙක් පොඩි උදව්වක් කරන්න. ගොඩක් පින්. ස්තුතියි.

ucsc karanam iwarane