My wife is deceitful

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,304
    9,474
    113
    Heaven :p
    කසාඳයක් ගැන හිතන්න කල් තියෙනවා තව...
    ඒත් මේවා දැක දැක කොහොම ඒ තැනට යන්නද මන්දා :baffled: :baffled:

    ගෑණු ඔක්කොම ඔහොමද බන්:( ඉදකින්
     
    • Haha
    Reactions: charitha2011

    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    Machan,
    logs, messages delete kale uba kenti aran ekiwa awiswasa karai kiyala bayata wenna puluwan.. hodama de social media hama platform ekakma ubala dennama delet karala dapan agree wela. kisima kollek ekka paya ganan katha karannepa kiapan official matter ekakata natiwa. divorce wennepa. dn lamek inna hinda parakku wedie. divorce unot ube lamayage anagateta mona weida?...

    dennam kotanada weradune kiala katha karala terum aran sathutin idapan, weredda hadan. divorce wena ewa hitannepa meke school yana, unmarried, depression hedichha ewnge kataa ahala . uba ekita close weyan , mul kale wage adare madi una nisa wenna puluwan eki ehema hasirune.

    good luck
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,815
    22,099
    113
    Kaer Morhen
    thewitcher.com
    Mcn lamayekuth hambenna inna hinda poddak iwasala wada krnna, baninna ghnna ynn epa, kage unath owa lamayata affect wenw negative wdhta. Msg delete krnw kynne horayak tynw bn mnw hri, hanganna dewal nttn ohm krnd kisi hethuwak na. poddak hoyala balala samawa denn puluwn nn ehm krnn, hbi eka parak kra kynne deparak krnna aye hithan na, gaanak nathi wenwa eta psse kroth aye cautious wadi krgena krnne owa. mnw unth wdk na aye itin trust krnna ba ne bn kisima dekt kalin wage :( wayasa tye nan aduma gane babek hdnd klin awrudu 2k wth ind one bn :dull:.family eka hdt tygnna mnw hri hoda deyak balala krnna
     
    • Like
    Reactions: NRTG

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    පොඩ්ඩක් දැනගෙන නාගන්න එපා ඉවසුව වගේම කලබල නොවී තව හොඳට හොයපන් විස්තර, paid spy ඈප් තියෙනවා ෆෝන් එකේ වැඩ බලන්න. ගුගල් එකවුන්ට් එකෙත් option එකක් තියෙනවා ෆෝන් එක අරන් ආව ගිය හැම තැනකම විස්තර ගන්න පුළුවන්. ( android only ). කරන දේකට ඒකිට නිදහසට කරුණක් නොදෙන තැනකට විස්තර අරන් කතාවට බැහැපන්. උබත් පරිස්සම් වෙයන් .

    adooo oya monawa kiwwath spy app dala hari wena kramekata hari wade tika tika confirm wenakota ena e emotion eka nan wenas karanna ba oii, karima malak enne , e welawata iwasanna hithenne na thiyena malata, kohoma hari kata issara wenawa.. eka thama controle karaganna one..

    mama nan karanne ara uda ekek kiwwa wage mamath wena ekiyak hoyagena ekita maattu wenakan karana eka, eken habai itin ubath thawa jeewithayak winasa karanwa, eth itin dekakata gahanna labena aathal eka kiyala karanawa 😂 e unata itin api bandalath na.. thama podi kollo.. 😂 methana kasadekui podi ekekui innawane.. ewa karanna honda naa 😔
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    පළවෙනි දේ මචං ඔයා ඔය වගේ එකකට මේකෙන් උත්තර හොයන්න එපා. සමහර අය ආතල් එකට රිප්ලයි දාන්නෙ. කිපදෙනෙක් තමා ඔය වගේ එකකට සොලුයුෂන් එකක් දෙන්නේ. පළවෙනි දේ,කලබල වෙන්න එපා. කිසිම වෙලාවක. අපිට වැඩිය උබ තමයි නෝනා ගැන දන්නේ.

    1. උබ සෙට් වුනේ යාලුවෙලාද නැත්නම් ප්‍රොපෝසල්ද? (කොච්චර කල් ආශ්‍රය කරල ද බැන්දේ) ?
    උබ දන්නවනේ ඉතින් එහෙම වෙද්දි කලිනුත් මේ වගේ තිබ්බද නැද්ද කියල. ඒකයි.

    2. උබල දෙන්න අතර ලොකු ඒජ් ගැප් එකක් තියෙනවද(උබට හා නෝනට වයස?)?

    3. සෙක්ස් සම්බන්ධව අවුල් තිබිල තියෙයිද දෙන්න අතර?
    එහෙම නම් ඉතින් වෙන සම්බන්ධයකට ගියා කියලත් හිතන්න පුලුවන්.

    මොනව වුනත් මුලින්ම හොදට කරුණු රැස් කරපන්. දැනට ඔය ප්‍රෙග්නන්ට් කාලය තුල කලබලකර ගන්න එපා. මොනව වුනත් දරුවෙක්නේ මචෝ.
    මේකේ ඉන්න බැඳපු එවුන්ට ලොකු අවවාදයක් දෙන්නම් මම තවම බැඳලා නැති උනාට.

    කවදාවත් ගෑණිට දෙන ඇටෙන්ශන් එක නම් නැති කරන්න එපා. ගෑණු කියන්නෙ පට්ට මෝඩ ජාතියක්. මම කලින් වැඩ කරපු තැන කෙල්ලෙක් බැඳලා අවුරුදු 3යි මා එක්ක වයිබර් චැට් හැමතිස්සෙම. ගහන්න සෙට් උනා. ඒත් මම ගැහුවේ නෑ. පස්සෙ මම ඕනෙ දේ කරගන්න බැහැ කියලා තේරෙද්දි මාව හැලුවා. මේ දවස් වල තවත් එකියක් වද දෙනවා ඊට කලින් වැඩ කරපු තැනක. වට්ස් ඇප් වලින්. නියුඩ් ෆොටෝ පවා එව්වා. සති දෙකකට කලින් ගෙදර ගිය වෙලේ ඉරිදා රූම් යමුද කියලා මේකිම මගෙන් ඇහුවේ නැතැයි. මම එදාට ආයෙ බෝඩින් යන්න ඕනෙ නිසා උදේම ගෙදරින් යන්න ඕනෙ කියලා ශේප් උනා. බැඳලා අවුරුදු 6 ක් මිනිහා ටීචර් කෙනෙක්. ක්ලාස් කර කර ඉන්නවා. ඕකිත් මම මග අරිනවා කියලා තේරුනාම වෙන එකෙක්ට පනියි. උන් කියන්නෙ මම හොඳයි, Genuine and trustworthy කියලයි. ඒ නිසා වෙන්න ඇති ගහගන්න හදන්නෙ.

    ගෑණු පට්ටම මෝඩයි. උන් ෆීලින්ග්ස් වලට මුල් තැන දෙන්නේ.

    ඔය ළඟදි වෙච්ච ආසන්නතම සිඳුවීම් දෙක.තව ලියනවනම් තියෙනවා. ඒත් ඔය එකකටවත් මම ඇනලා නෑ. හේතුව කට පුරා අයියේ කියාගෙන, උදේ හවස බුදුන්ට මල් පහන් පූජා කරලා මගේම යහපත ප්‍රාර්තනාකරන වචනයේ පරිසමාප්තියෙන්ම යශෝධරා කෙනෙක් දෛවය මට මුණගස්වලා තියෙද්දි , සිද්දාර්ථ කෙනෙක් වෙන්න බැරි උනත් එයාගෙ විශ්වාසය මම කඩන්න හොඳ නැති නිසා.

    Menna me uda tiyana replies walata content tika tamai mata kiyanna tiyenneth
    ara uda ahala tiyanawa prashna walata answers natiwa katawath judge karanna amarui

    Mama hitanne uba kalabala nowi prashne narrow down karaganna, wife pregnant nisa uba prashne double wela tiyenne
    Maybe oya kolla ekka flirt kara witarak wenna puluwan, ara uda kiwwa wage attention madi nisa eka wennat puluwan
    Nattam ara kiwwa wage worse deyak wennat puluwan dan inne ube lamaya nemei wage

    Hodama de wena aya involve nokara uba evidence ekathu karala meka 100% confirm karagena direct ahala katha karaganna eka :)
    Good luck
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    ඇයි අම්මලාව ගාව ගන්නේ ? ඉස්සෙල්ලම අම්මලාව තාත්තලව තමන්ගේ ගෑනිගේ ප්‍රශ්න වලට ගාව ගන්න එපා. සමහර විට උබ මේ වගේ සිටුවේෂන් එකකදී හැසිරෙන විදිය හරි නැතුව ඇති. ගැනි ඒක දන්නවා ඇති. උදා උබ පොඩි දීටත් සැක කරලා බනින සින් එකේ නම් ඉන්නේ. තග දාලා හොම්බට අනින්න බලාගෙන නම් ඉන්නේ ඉතින් ගැනී msg delete කරන එක ගැන කරන්න දෙයක් නැ. සමහර විට පොඩි දේටත් උබ අම්මලට කියාලා ඒකිව චෝර කරනවා ඇති. ඒවත් උබ හිතලා බලපන්. මම නම් කියන්නේ ඒ ගැන පොඩ්ඩක් බලපන්.

    උදා : ගැනී කලින් හිටපු කොල්ලා msg කරොත් කියනවා නම් ආ එහෙමද කොහොමද කියලා විස්තර අහනවා මිසක් තෝ msg කරොත් අඩු කඩනවා වගේ ගොන් පාට් දාන්න ගියොත් ඊලග පාර msg කරත් උබට කියන්නේ නැනේ. ඉල්ලන් පුකේ මාමයිට් ගාගන්න ඕනේ නැති නිසා msg delete කරනවා.
     

    Thils

    Junior member
  • Mar 1, 2012
    38
    23
    8
    colombo
    man kiyanne spy app danna yanna epa danma, spy app walin thawa kenekta access karanna puluwan widihata back door ekak hadenawa phone eke ewa eeta wada prashna wenna puluwan. ubata hondama wade fb eke access ganin shape eke, whatsapp, viber wage ewa desktop version eka daganin wife ge no eken. whatsapp web notification eka hide karapan phone eken. google messanger dapan wifege phone ekata, eke web login ekata uba access hada ganin. eeta passe monitor karan hitapan. ubata hariyata confirm unama katha karana ekage wifetath yawapan screenshot tika utath kela welama yanna. hariyata wisthare dana gannakan uba modaya wage indapan nikan prashna da ganne nathuwa.

    aluth status meke update karapan apitath dana ganna :D
     
    • Like
    Reactions: Lord_Pakeer

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    adooo oya monawa kiwwath spy app dala hari wena kramekata hari wade tika tika confirm wenakota ena e emotion eka nan wenas karanna ba oii, karima malak enne , e welawata iwasanna hithenne na thiyena malata, kohoma hari kata issara wenawa.. eka thama controle karaganna one..

    mama nan karanne ara uda ekek kiwwa wage mamath wena ekiyak hoyagena ekita maattu wenakan karana eka, eken habai itin ubath thawa jeewithayak winasa karanwa, eth itin dekakata gahanna labena aathal eka kiyala karanawa 😂 e unata itin api bandalath na.. thama podi kollo.. 😂 methana kasadekui podi ekekui innawane.. ewa karanna honda naa 😔

    මොකටද බන් ඒකි එක්ක තියෙන මලට වෙන එකක් කරන්නේ කෙලින්ම ඕක ඩිවෝස් කරලා සැපේ ඉන්නවා නේ අරුගේ ඇඟේ ගහල. මම නං ගෑනිගේ ගෙදර උනවයි හොර මිනිහගේ ගෑනිවයි දෙන්නම එක්කන් යනවා කොටුවක් පැනපු දවසක රුම් එක ගාවට :rofl:
     
    • Like
    Reactions: banda065 and HSW

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,110
    4,854
    113
    Loading...
    දැන් හැමතැනම ඔය වගේ ප්‍රශ්න බන්. ඕවට හේතු සෑහෙන්න තියෙනවා. මොනව කරන්නත් කළින් හරියටම එහෙම දෙයක් තියෙනව ද කියලා හොයා ගනින්. Delete කරනව කියන්නෙ නම් අවුලක් තියෙන්න පුලුවන්. නැත්නම් උඹ අහපු නිසා නැති ප්‍රශ්න ඇතිවෙයි කියලා delete කළා වෙන්නත් පුලුවන්. ඒ නිසා ගෑණි කියන දේ විශ්වාස කරන්න කළින් හොඳට හොයලා බලපන්.

    උඹ ඕක ඇහුවට ඇත්ත කියන එකක් නැහැ එහෙම දෙයක් තිබුණත්. ඒ නිසා පුලුවන් නම් කිරියෙ එවුන් කිව්ව වගේ spy app එකක් දාළා confirm කරගනින්. evidence ටික තියා ගනින්.

    එහෙම නැත්නම් ගෑණිගෙ හොඳම යාලුවෙක් හරහා, ලීක් නොකර ඕක හොයාගනින්. බැඳීම් කියන්නෙ තනිකර ප්‍රශ්න තමයි. ඉවසීමෙන් කරන දෙයක් කරපන්. Good luck.
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    මේක අහල බලපං, ඕක උඹේවත්, ගෑනිගෙවත් අවුලක් නෙමෙයි, අපි හදා ගත්තු ක්‍රම වල අවුලක්. හැම දෙයම වෙනස් වෙන ලෝකෙ, කසාද බැන්ද පමණින් මිනිස්සුන්ගෙ හිත් වෙනස් නොවී තියෙයි ද?

     

    Majang

    Well-known member
  • Jul 14, 2020
    390
    713
    93
    Perth
    Yes. Hospital wala karanawa
    මූට තියෙන්නෙ එකක් කරන්න. හැබැය් පොඩි එකා ඉපදෙනකන් ඉන්න වෙනවා වැඩේ කරන්න. එතකොට හරියටම evidence තියෙනවා. Divorce එකකට යනවනන් උසාවියට පෙන්නන්න පුලුවන් .
     

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    මූට තියෙන්නෙ එකක් කරන්න. හැබැය් පොඩි එකා ඉපදෙනකන් ඉන්න වෙනවා වැඩේ කරන්න. එතකොට හරියටම evidence තියෙනවා. Divorce එකකට යනවනන් උසාවියට පෙන්නන්න පුලුවන් .
    Eth ekkama spy app dala monitor karana ekath hodai. Thawa evidence thiyanawa ne
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඒ කොල්ල ශුවර් එකටම කොන්ඩම් නැතුවම උඹේ ගෑනිගෙ ඇතුලෙ යවල ඇති.
     
    • Like
    Reactions: Dias21

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,877
    8,713
    113
    Cenon
    cenon.com
    kochara kal love karalada marry kare bro?
    wife sarai da? field eke innakota aniwa ganu pirimi athara communication yanawa aniwa.
    eth mn nam hithanne ehema awulak nathuwa ati, pressure ganna stress ganna epa.
    wife tikak social da?
    kendare trust karanawada oya?