කසාඳයක් ගැන හිතන්න කල් තියෙනවා තව...
ඒත් මේවා දැක දැක කොහොම ඒ තැනට යන්නද මන්දා
ගෑණු ඔක්කොම ඔහොමද බන්
ඉදකින්
ඒත් මේවා දැක දැක කොහොම ඒ තැනට යන්නද මන්දා
ගෑණු ඔක්කොම ඔහොමද බන්
ඉදකින්
ඉදකින්

wayasa tye nan aduma gane babek hdnd klin awrudu 2k wth ind one bn
.family eka hdt tygnna mnw hri hoda deyak balala krnnaපොඩ්ඩක් දැනගෙන නාගන්න එපා ඉවසුව වගේම කලබල නොවී තව හොඳට හොයපන් විස්තර, paid spy ඈප් තියෙනවා ෆෝන් එකේ වැඩ බලන්න. ගුගල් එකවුන්ට් එකෙත් option එකක් තියෙනවා ෆෝන් එක අරන් ආව ගිය හැම තැනකම විස්තර ගන්න පුළුවන්. ( android only ). කරන දේකට ඒකිට නිදහසට කරුණක් නොදෙන තැනකට විස්තර අරන් කතාවට බැහැපන්. උබත් පරිස්සම් වෙයන් .
පළවෙනි දේ මචං ඔයා ඔය වගේ එකකට මේකෙන් උත්තර හොයන්න එපා. සමහර අය ආතල් එකට රිප්ලයි දාන්නෙ. කිපදෙනෙක් තමා ඔය වගේ එකකට සොලුයුෂන් එකක් දෙන්නේ. පළවෙනි දේ,කලබල වෙන්න එපා. කිසිම වෙලාවක. අපිට වැඩිය උබ තමයි නෝනා ගැන දන්නේ.
1. උබ සෙට් වුනේ යාලුවෙලාද නැත්නම් ප්‍රොපෝසල්ද? (කොච්චර කල් ආශ්‍රය කරල ද බැන්දේ) ?
උබ දන්නවනේ ඉතින් එහෙම වෙද්දි කලිනුත් මේ වගේ තිබ්බද නැද්ද කියල. ඒකයි.
2. උබල දෙන්න අතර ලොකු ඒජ් ගැප් එකක් තියෙනවද(උබට හා නෝනට වයස?)?
3. සෙක්ස් සම්බන්ධව අවුල් තිබිල තියෙයිද දෙන්න අතර?
එහෙම නම් ඉතින් වෙන සම්බන්ධයකට ගියා කියලත් හිතන්න පුලුවන්.
මොනව වුනත් මුලින්ම හොදට කරුණු රැස් කරපන්. දැනට ඔය ප්‍රෙග්නන්ට් කාලය තුල කලබලකර ගන්න එපා. මොනව වුනත් දරුවෙක්නේ මචෝ.
මේකේ ඉන්න බැඳපු එවුන්ට ලොකු අවවාදයක් දෙන්නම් මම තවම බැඳලා නැති උනාට.
කවදාවත් ගෑණිට දෙන ඇටෙන්ශන් එක නම් නැති කරන්න එපා. ගෑණු කියන්නෙ පට්ට මෝඩ ජාතියක්. මම කලින් වැඩ කරපු තැන කෙල්ලෙක් බැඳලා අවුරුදු 3යි මා එක්ක වයිබර් චැට් හැමතිස්සෙම. ගහන්න සෙට් උනා. ඒත් මම ගැහුවේ නෑ. පස්සෙ මම ඕනෙ දේ කරගන්න බැහැ කියලා තේරෙද්දි මාව හැලුවා. මේ දවස් වල තවත් එකියක් වද දෙනවා ඊට කලින් වැඩ කරපු තැනක. වට්ස් ඇප් වලින්. නියුඩ් ෆොටෝ පවා එව්වා. සති දෙකකට කලින් ගෙදර ගිය වෙලේ ඉරිදා රූම් යමුද කියලා මේකිම මගෙන් ඇහුවේ නැතැයි. මම එදාට ආයෙ බෝඩින් යන්න ඕනෙ නිසා උදේම ගෙදරින් යන්න ඕනෙ කියලා ශේප් උනා. බැඳලා අවුරුදු 6 ක් මිනිහා ටීචර් කෙනෙක්. ක්ලාස් කර කර ඉන්නවා. ඕකිත් මම මග අරිනවා කියලා තේරුනාම වෙන එකෙක්ට පනියි. උන් කියන්නෙ මම හොඳයි, Genuine and trustworthy කියලයි. ඒ නිසා වෙන්න ඇති ගහගන්න හදන්නෙ.
ගෑණු පට්ටම මෝඩයි. උන් ෆීලින්ග්ස් වලට මුල් තැන දෙන්නේ.
ඔය ළඟදි වෙච්ච ආසන්නතම සිඳුවීම් දෙක.තව ලියනවනම් තියෙනවා. ඒත් ඔය එකකටවත් මම ඇනලා නෑ. හේතුව කට පුරා අයියේ කියාගෙන, උදේ හවස බුදුන්ට මල් පහන් පූජා කරලා මගේම යහපත ප්‍රාර්තනාකරන වචනයේ පරිසමාප්තියෙන්ම යශෝධරා කෙනෙක් දෛවය මට මුණගස්වලා තියෙද්දි , සිද්දාර්ථ කෙනෙක් වෙන්න බැරි උනත් එයාගෙ විශ්වාසය මම කඩන්න හොඳ නැති නිසා.

adooo oya monawa kiwwath spy app dala hari wena kramekata hari wade tika tika confirm wenakota ena e emotion eka nan wenas karanna ba oii, karima malak enne , e welawata iwasanna hithenne na thiyena malata, kohoma hari kata issara wenawa.. eka thama controle karaganna one..
mama nan karanne ara uda ekek kiwwa wage mamath wena ekiyak hoyagena ekita maattu wenakan karana eka, eken habai itin ubath thawa jeewithayak winasa karanwa, eth itin dekakata gahanna labena aathal eka kiyala karanawae unata itin api bandalath na.. thama podi kollo..
methana kasadekui podi ekekui innawane.. ewa karanna honda naa
![]()

I'm surprised nobody has asked for wife's photos yet
Really effective thread..munta gaanu epa wela![]()
Yes. Hospital wala karanawaලන්කාවෙ DNA test කරන්න තැන් තියනවද ?
මූට තියෙන්නෙ එකක් කරන්න. හැබැය් පොඩි එකා ඉපදෙනකන් ඉන්න වෙනවා වැඩේ කරන්න. එතකොට හරියටම evidence තියෙනවා. Divorce එකකට යනවනන් උසාවියට පෙන්නන්න පුලුවන් .Yes. Hospital wala karanawa
Eth ekkama spy app dala monitor karana ekath hodai. Thawa evidence thiyanawa neමූට තියෙන්නෙ එකක් කරන්න. හැබැය් පොඩි එකා ඉපදෙනකන් ඉන්න වෙනවා වැඩේ කරන්න. එතකොට හරියටම evidence තියෙනවා. Divorce එකකට යනවනන් උසාවියට පෙන්නන්න පුලුවන් .