ආයෙත් Amazon වලින බඩු ටිකක් දා ගත්තා

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    ඒ මොකද යකෝ එහෙම කියන්නෙ
    එයා midlife crisis ගැන වෙන්න ඕන කියනවා ඇත්තේ .
    මට motorbike engine එකක් ගලවන්න quality එක හොද
    socket ටිකකුයි socket wrench එකකුයි Colombo වලින් අඩුවට ගන්න තැනක් කියන්නකෝ
    brand name එකක් නැති Chromium-vanadium tools හොදයිද ?
    engine එකේ ගෙවුන කෑලිත් replace කරන්න ලොකු ගානක් යන නිසා
    tools ටික අඩුම cost එකකින් හොයාගන්න try කරන්නේ
     
    • Like
    Reactions: NEMISIS

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    සිංහලු ආයෙත් ඇමසන් වලින් දාපු බඩු ටිකක් තිබිලා ඊයෙ ගිහින් අරන් ආවා
    ආසම බඩු තිබ්බෙ Cast iron පෑන් 3ක් තිබ්බා.
    makita sander එකකුයි compact router එකකුයි තිබ්බා
    තව මකීට බැටරි පවර් බෑන්ක් එකක් විදියට යූස් කරන්න පුලුවන් ඇඩැප්ටර් එකක් තිබ්බා
    තව ඩ්‍රිල් කටු ඩ්‍රයිවර් බිට්ස් පොඩි පොඩි ගැජට් සෙට් එකක් තිබ්බා

    View attachment 107948
    View attachment 107949
    View attachment 107950
    mcn Amzon eka dan direct lankawata item ewnawada?
    cost eka kohomada?
    ewath dapanko mcn
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    na na. ara cast iron pan kussiye badu neda? :rofl:

    ඔවු බන් ඒක ගැන තමයි මම කිවුවෙ
    මේ කාස්ට් අයන් පෑන් පට්ටම බරයි බන්, වේට් එහෙම කරල එනන් ඕන මේවයින් උයන්න, තනි අතින් උස්සන්න ගියාම හික් ගෑවෙනවා පට්ටම බරයි

    gihin aran awa kiwwe gedarata awe nadda machan? Amazon shipping nemeyi da?
    නෑ බන් sea freight දාන්නෙ, එතකොට වෙයා හවුස් එකකට එන්නෙ. එතනට ගිහින් ක්ලියර් කරගන්න ඕන
    නැත්නම් උන් ලංකාව ඇතුලෙ ඩිලිවර් කරන්න US ඉඳන් ලංකාවට එන ගාන වගේ දෙගුනයක් විතර ගන්නවා බන්

    ඔක්කෝම හොදයි ඒත් අර ජරා ඇමරිකන් පලග් බේස් මොකටද?
    මගේ තියනවා 230 to 120v ට්‍රානස්ෆෝමරයක්, මගේ ලඟ සමහර කෝඩඩ් ටූල් 120v ඒවට එක්ස්ටෙන්ශන් එකක් හදලා අර ට්‍රානස්ෆෝමරේට ගහන්න තමයි මේ ටික ගෙනාවෙ
    එතකොට ටූල් වල වයර් කපන්න එහෙම ඕන නැහැනේ
    එතකොට ටූල් වලත් ඇමරිකන් සොකට් එක තියන නිසා වැරදිලා අපේ ප්ලග් වලට වැදිලා පිච්චිලා යන රිස්ක් එකකුත් නැහැනේ.

    @NEMISIS මචන්, ඔය packages ඔක්කොම ඔයා තනි box එකකට consolidate කරන්න කිව්වද currierට නැත්නම් amazon එකෙන් ආපු box එක එහෙන් පිටින්ම ලංකාවට දැම්මද?
    නෑබන් මේව වෙන වෙනම ඇමසන් එකෙන් ඕඩර් කරේ, කරලා srilak කියලා පැකේජ් ෆෝවඩින් සර්විස් එකකට දැම්මා, උන් සේරම ලොකු බොක්ස් එකක දාල එවනවා.

    Bidet shower ekakuth genalla.
    නෑ යකෝ stainless steel garlic press එකක්

    එයා midlife crisis ගැන වෙන්න ඕන කියනවා ඇත්තේ .
    මට motorbike engine එකක් ගලවන්න quality එක හොද
    socket ටිකකුයි socket wrench එකකුයි Colombo වලින් අඩුවට ගන්න තැනක් කියන්නකෝ
    brand name එකක් නැති Chromium-vanadium tools හොදයිද ?
    engine එකේ ගෙවුන කෑලිත් replace කරන්න ලොකු ගානක් යන නිසා
    tools ටික අඩුම cost එකකින් හොයාගන්න try කරන්නේ

    මම යූස් කරන්නෙ පංචිකාවත්තෙන් නිකන් ගනිපු cr-v සෙට් එකක්
    ගෙදර යූස් එකට කිසි අවුලක් නැහැ බන්
    ඉඳලා හිටලා impact driver එකත් එකක යූස්කරලාත් තියනවා කැඩිලා එහෙම නැහැ තාම
    stanley එහෙම තියනවා ඒත් ඒවයෙ ගානට උඹට බයික් එකේ එන්ජිම අලුතෙන් තියන්න පුලුවන් වෙයි.

    mcn Amzon eka dan direct lankawata item ewnawada?
    cost eka kohomada?
    ewath dapanko mcn

    Shipping arrange kale kohomada?
    Custom clearance waatha da?

    :yes: Shipping forwarder kenek use karaada? poddak pehedili karanna puluwanda? :rolleyes:

    srilak කියලා පැකේජ් ෆෝවඩින් සර්විස් එකක් තියනවා
    මම උන්ට ශිප් කරනවා ඇමසන් එකෙන්
    උන් සේරම ටික ලොකු බොක්ස් එකක දාල උන්ගෙ ලංකාවෙ වෙයාහවුස් එකකට එවනවා, sea freight
    එතනින් කස්ටම් ක්ලියර් කරලා ගන්න පුලුවන් ඩියුටීස් එහෙම තියනවා නම් ගෙවලා
    කලින් නම් ක්ලියරින් ලේසියි, හැබැයි මේ සැරේ කොරෝන නිසා ඕව වහල තියලා මේ සතියෙ ඇරියෙ ඒක නිසා පට්ට සෙනග. වෙලා ගියා ටිකක්.
    වෙලා ගියාට වාත කේස් නම් නැහැ ප්‍රයිවෙට් තැනක්නේ, එතනම කස්ටම් එකේ ඔෆිස් එකකුත් තියනවා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    voltage prashnayak nadda ? us voltage 110 v
    තියනවා බන්
    සමහර ඒව කෝඩ්ලස් ගේන්නෙ
    මගේ ලඟ තියනවා 110v ට්‍රාන්ස්ෆෝමරයක් ඒක නිසා වෝල්ටේජ් එක 110 උනාට අවුලක් නැහැ ඒකට ගහල යූස් කරනවා
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    ඔවු බන් ඒක ගැන තමයි මම කිවුවෙ
    මේ කාස්ට් අයන් පෑන් පට්ටම බරයි බන්, වේට් එහෙම කරල එනන් ඕන මේවයින් උයන්න, තනි අතින් උස්සන්න ගියාම හික් ගෑවෙනවා පට්ටම බරයි

    නෑ බන් sea freight දාන්නෙ, එතකොට වෙයා හවුස් එකකට එන්නෙ. එතනට ගිහින් ක්ලියර් කරගන්න ඕන
    නැත්නම් උන් ලංකාව ඇතුලෙ ඩිලිවර් කරන්න US ඉඳන් ලංකාවට එන ගාන වගේ දෙගුනයක් විතර ගන්නවා බන්

    මගේ තියනවා 230 to 120v ට්‍රානස්ෆෝමරයක්, මගේ ලඟ සමහර කෝඩඩ් ටූල් 120v ඒවට එක්ස්ටෙන්ශන් එකක් හදලා අර ට්‍රානස්ෆෝමරේට ගහන්න තමයි මේ ටික ගෙනාවෙ
    එතකොට ටූල් වල වයර් කපන්න එහෙම ඕන නැහැනේ
    එතකොට ටූල් වලත් ඇමරිකන් සොකට් එක තියන නිසා වැරදිලා අපේ ප්ලග් වලට වැදිලා පිච්චිලා යන රිස්ක් එකකුත් නැහැනේ.

    නෑබන් මේව වෙන වෙනම ඇමසන් එකෙන් ඕඩර් කරේ, කරලා srilak කියලා පැකේජ් ෆෝවඩින් සර්විස් එකකට දැම්මා, උන් සේරම ලොකු බොක්ස් එකක දාල එවනවා.

    නෑ යකෝ stainless steel garlic press එකක්

    මම යූස් කරන්නෙ පංචිකාවත්තෙන් නිකන් ගනිපු cr-v සෙට් එකක්
    ගෙදර යූස් එකට කිසි අවුලක් නැහැ බන්
    ඉඳලා හිටලා impact driver එකත් එකක යූස්කරලාත් තියනවා කැඩිලා එහෙම නැහැ තාම
    stanley එහෙම තියනවා ඒත් ඒවයෙ ගානට උඹට බයික් එකේ එන්ජිම අලුතෙන් තියන්න පුලුවන් වෙයි.

    srilak කියලා පැකේජ් ෆෝවඩින් සර්විස් එකක් තියනවා
    මම උන්ට ශිප් කරනවා ඇමසන් එකෙන්
    උන් සේරම ටික ලොකු බොක්ස් එකක දාල උන්ගෙ ලංකාවෙ වෙයාහවුස් එකකට එවනවා, sea freight
    එතනින් කස්ටම් ක්ලියර් කරලා ගන්න පුලුවන් ඩියුටීස් එහෙම තියනවා නම් ගෙවලා
    කලින් නම් ක්ලියරින් ලේසියි, හැබැයි මේ සැරේ කොරෝන නිසා ඕව වහල තියලා මේ සතියෙ ඇරියෙ ඒක නිසා පට්ට සෙනග. වෙලා ගියා ටිකක්.
    වෙලා ගියාට වාත කේස් නම් නැහැ ප්‍රයිවෙට් තැනක්නේ, එතනම කස්ටම් එකේ ඔෆිස් එකකුත් තියනවා.
    Srilak eke charges kohomada? Minimum qty, minimum value wage ewa thiyeda?
     
    • Like
    Reactions: NEMISIS

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    මම යූස් කරන්නෙ පංචිකාවත්තෙන් නිකන් ගනිපු cr-v සෙට් එකක්
    ගෙදර යූස් එකට කිසි අවුලක් නැහැ බන්
    ඉඳලා හිටලා impact driver එකත් එකක යූස්කරලාත් තියනවා කැඩිලා එහෙම නැහැ තාම
    stanley එහෙම තියනවා ඒත් ඒවයෙ ගානට උඹට බයික් එකේ එන්ජිම අලුතෙන් තියන්න පුලුවන් වෙයි.

    ඒකනේ ඒවා ගණන් වැඩි .
    මාත් එහෙනම් ඔයා කරපු විදියට පංචිකාවත්තේ රව්මක් දාල බලන්නම් .
    pantry cupboard එකක් හදනවා කිව්වා නේද ?
    මොකද එකේ තත්වේ .
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    කස්ටම් ක්ලියර් කරන්න ඇමසන් එකේ ඉන්වොයිස් පෙන්නන්න වෙනවද?
    නෑ බන්, උන් දන්නවා බඩු ගොඩක් ඒවයෙ ප්‍රයිස් රේන්ජ්
    එතන ඉන්න කස්ටම් ඔෆිසර්ස්ලා බඩු වල ගනන් දන්නවා බන්,
    අපෙන් අහන්නෙ නැහැ සේරම විස්තර දන්නවා උන්, නික්න බොරු ඉන්වොයිස් එහෙම පෙන්නලා චාටර් වෙන්න උනත් පුලුවන්.

    Srilak eke charges kohomada? Minimum qty, minimum value wage ewa thiyeda?
    අඩුම 18x18x28inch බොක්ස් එකක් ශිප් කරන්න ඕන, ඒකට ඩොලර් 75ක් යනවා, මෙහෙ වෙයාහවුස් සර්විස් චාජ් එක 1500ක් වගේ සෙට් වෙනවා.

    ඒකනේ ඒවා ගණන් වැඩි .
    මාත් එහෙනම් ඔයා කරපු විදියට පංචිකාවත්තේ රව්මක් දාල බලන්නම් .
    pantry cupboard එකක් හදනවා කිව්වා නේද ?
    මොකද එකේ තත්වේ .
    පංචිකාවත්තෙන් ඕන නම් පේමන්ට් එකෙන් ඕන කරන සොකට් කෑලි එහෙම හොයා ගන්න පුලවුන් බ්‍රෑන්ඩඩ් ඒවම හෙනම අඩු ගනන් වලට, සෙට් එකම නෑහැ.
    සෙට් එකම අඩුවට තියන චයිනීස් එකක් තමයි මම අරගත්තෙ ඒකෙන් සෑහෙන්න වැඩ ගන්නවා මම නම්
    ටිකක් කරා තව ටිකක් තියනවා බන් කරන්න, මේ රවුටරේ එහෙම ගෙනාවෙ ඒ වැඩ වලට තමයි

    සුපිරි මචෝ.. දකුණු පැත්තෙ උඩ කෙලවරේ මුළුමට්ටමක් වගේ එකක් තියෙන්නෙ මොකක්ද?
    ඒ බන් රවුටරේ Edge guide එක
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ බන්, උන් දන්නවා බඩු ගොඩක් ඒවයෙ ප්‍රයිස් රේන්ජ්
    එතන ඉන්න කස්ටම් ඔෆිසර්ස්ලා බඩු වල ගනන් දන්නවා බන්,
    අපෙන් අහන්නෙ නැහැ සේරම විස්තර දන්නවා උන්, නික්න බොරු ඉන්වොයිස් එහෙම පෙන්නලා චාටර් වෙන්න උනත් පුලුවන්.
    ඒ කියන්නෙ අපිට ඇමසන් එකෙන් ලොකු ඩිස්කවුන්ට් එකක් ලැබුනොත් මෙහාට ආවම කස්ටම් එකෙන් ඒව ගණන්ගන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඒ කියන්නෙ අපිට ඇමසන් එකෙන් ලොකු ඩිස්කවුන්ට් එකක් ලැබුනොත් මෙහාට ආවම කස්ටම් එකෙන් ඒව ගණන්ගන්නෙ නැද්ද?

    වෙයා හවුස් එකේ ක්ලියර් කරන විදියට නම් එහෙම වෙන්නෑ
    ටීවී වලට එහෙම සයිස් එකට හරියටම ඩියුටි ගහනවා, සමහර එවුන් වැලපෙනවා මම දැකල තියනවා පට්ට ලොකු යූස්ඩ් ටීවී ගෙනත්.
    අපිට අඩුවට හම්බුනා කියලා එතන බලන්නෙ නම් නැහැ, මම කීප සැරයක් මේ විදියට ගෙනත් තියනවා එක සැරයක් ලොකු කියතක් ගෙනාව ඒකට ගානටම ඇහුවා මේක ඩොලර් 250ක් විතර වෙනවා නේද කියලා
    මම ඒක ගත්තෙ ඩොලර් 249ට, ශුවර් නැති බඩු බලන් ගිහින් ගූගල් කරලා ප්‍රයිස් බලං එනවද දන්නෙත් නැහැ බන්, මොකද ඉන්ස්පෙක්ට් කරන වෙලාවෙ බඩු ටික බලල කොලේක මාක් කරන් යනවා, ඔෆිස් එක ඇතුලට ගිහින් ටික වෙලාවකින් ඩියුටි ගාන එක්ක ඉන්නවොයිස් එක එන්නෙ ගෙවන්න කියලා.