na na. ara cast iron pan kussiye badu neda?
ඔවු බන් ඒක ගැන තමයි මම කිවුවෙ
මේ කාස්ට් අයන් පෑන් පට්ටම බරයි බන්, වේට් එහෙම කරල එනන් ඕන මේවයින් උයන්න, තනි අතින් උස්සන්න ගියාම හික් ගෑවෙනවා පට්ටම බරයි
gihin aran awa kiwwe gedarata awe nadda machan? Amazon shipping nemeyi da?
නෑ බන් sea freight දාන්නෙ, එතකොට වෙයා හවුස් එකකට එන්නෙ. එතනට ගිහින් ක්ලියර් කරගන්න ඕන
නැත්නම් උන් ලංකාව ඇතුලෙ ඩිලිවර් කරන්න US ඉඳන් ලංකාවට එන ගාන වගේ දෙගුනයක් විතර ගන්නවා බන්
ඔක්කෝම හොදයි ඒත් අර ජරා ඇමරිකන් පලග් බේස් මොකටද?
මගේ තියනවා 230 to 120v ට්රානස්ෆෝමරයක්, මගේ ලඟ සමහර කෝඩඩ් ටූල් 120v ඒවට එක්ස්ටෙන්ශන් එකක් හදලා අර ට්රානස්ෆෝමරේට ගහන්න තමයි මේ ටික ගෙනාවෙ
එතකොට ටූල් වල වයර් කපන්න එහෙම ඕන නැහැනේ
එතකොට ටූල් වලත් ඇමරිකන් සොකට් එක තියන නිසා වැරදිලා අපේ ප්ලග් වලට වැදිලා පිච්චිලා යන රිස්ක් එකකුත් නැහැනේ.
@NEMISIS මචන්, ඔය packages ඔක්කොම ඔයා තනි box එකකට consolidate කරන්න කිව්වද currierට නැත්නම් amazon එකෙන් ආපු box එක එහෙන් පිටින්ම ලංකාවට දැම්මද?
නෑබන් මේව වෙන වෙනම ඇමසන් එකෙන් ඕඩර් කරේ, කරලා srilak කියලා පැකේජ් ෆෝවඩින් සර්විස් එකකට දැම්මා, උන් සේරම ලොකු බොක්ස් එකක දාල එවනවා.
Bidet shower ekakuth genalla.
නෑ යකෝ stainless steel garlic press එකක්
එයා midlife crisis ගැන වෙන්න ඕන කියනවා ඇත්තේ .
මට motorbike engine එකක් ගලවන්න quality එක හොද
socket ටිකකුයි socket wrench එකකුයි Colombo වලින් අඩුවට ගන්න තැනක් කියන්නකෝ
brand name එකක් නැති Chromium-vanadium tools හොදයිද ?
engine එකේ ගෙවුන කෑලිත් replace කරන්න ලොකු ගානක් යන නිසා
tools ටික අඩුම cost එකකින් හොයාගන්න try කරන්නේ
මම යූස් කරන්නෙ පංචිකාවත්තෙන් නිකන් ගනිපු cr-v සෙට් එකක්
ගෙදර යූස් එකට කිසි අවුලක් නැහැ බන්
ඉඳලා හිටලා impact driver එකත් එකක යූස්කරලාත් තියනවා කැඩිලා එහෙම නැහැ තාම
stanley එහෙම තියනවා ඒත් ඒවයෙ ගානට උඹට බයික් එකේ එන්ජිම අලුතෙන් තියන්න පුලුවන් වෙයි.
mcn Amzon eka dan direct lankawata item ewnawada?
cost eka kohomada?
ewath dapanko mcn
Shipping arrange kale kohomada?
Custom clearance waatha da?

Shipping forwarder kenek use karaada? poddak pehedili karanna puluwanda?
srilak කියලා පැකේජ් ෆෝවඩින් සර්විස් එකක් තියනවා
මම උන්ට ශිප් කරනවා ඇමසන් එකෙන්
උන් සේරම ටික ලොකු බොක්ස් එකක දාල උන්ගෙ ලංකාවෙ වෙයාහවුස් එකකට එවනවා, sea freight
එතනින් කස්ටම් ක්ලියර් කරලා ගන්න පුලුවන් ඩියුටීස් එහෙම තියනවා නම් ගෙවලා
කලින් නම් ක්ලියරින් ලේසියි, හැබැයි මේ සැරේ කොරෝන නිසා ඕව වහල තියලා මේ සතියෙ ඇරියෙ ඒක නිසා පට්ට සෙනග. වෙලා ගියා ටිකක්.
වෙලා ගියාට වාත කේස් නම් නැහැ ප්රයිවෙට් තැනක්නේ, එතනම කස්ටම් එකේ ඔෆිස් එකකුත් තියනවා.