මචං , ඊලග ජනාදිපතිවරනෙට තව අවුරුදු 4ක් තියනවා.
එතකන් ටිකක් ආතල් එකේ ඉමු . උබ මේ කොහෙවත් නැති පාටලී කෙනෙක් promote කරනවා ත්‍රෙඩ් දදා..
මෙයා ජනාදිපති බන්.
btw ,පැණියෙන් උතුරන සුබ අලුත් අවුරුද්දක් වේවා ඊලග එකවත්

Sajithta eelaga paarath diila meya 2030ma ei ban. pora iwasiliwanthaya wagema kapatiyi. oya okkoma nathuwa Dr. Pathum wage porak ekka hitagaththoth mokada ban?
ලොල් රිදිල හොදටම උබලගෙ සබජෙ උන්මනෙ පාටලීය ඇදගෙත්තෙ අපිව බය කරන්ඩ කියල, දැන්ද තේරුනේ 2025ට තව කල් තියෙනව කියල,![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

නෑ බන් සිරාවට හිනා ගියා. ඇයි බන් තව අවු 4ක් තියෙන්නේ. ඒ වෙනකොට පාටලිය මැරිලා ඉන්නත් පුලුවන්.
. මොකෙක් එයිද කියලා දැන් ඉදන් හීන දකින්නේ නැතුව මෙවෙලේ මොනවද කරන්නේ කියලා හිතපල්ලා.. මොකා ආවත් ඔච්චරයි.

උබනේ බන් අනියමාර්ථයේ අසම්භව්‍ය ත්‍රෙඩ් දාන්නේ.අන්න අන්න ...හිරවෙද්දී අනියමාර්ථයේ අසම්භාවයක් ක්‍රියා බෑ......හරි හරි ඔහොම ඉඳින් පාටලීට help එකක් වෙන thread එකක් දාන්න

දැන් ආණ්ඩුවෙ උන්ද බන් 2025ට එන්නෙ සජිත් කියල මාධය ඉස්සරහ කියන්නෙ????Anduwe Barikama penawa neda?Baiyo hithan inne Anduwa karanne wipakshe kiyala
#2025 wada bari gota...![]()

උබනේ බන් අනියමාර්ථයේ අසම්භව්‍ය ත්‍රෙඩ් දාන්නේ."පාටලී කරණමක් ගැහුවොත්... " , "පාටලී සජියට කෙලියොත් ..."
වර්තමානේ කොච්චර ආතල් ටොපික් තියනවද.![]()

මේ ආණ්ඩුව ආතල් නේ බන්. .ඒ උනාට පාඨලි 2025 එනව අරක මේක කියල දාපු තෙර්ඩ් වලට උබට හිනා ගියෙ නැනෙ දැන් මොකෝ මේ අමුතු හිනාවක්![]()
![]()
![]()
![]()

එහෙම අහල නෑනේ ? බොට පිස්සුදඋබනේ බන් අනියමාර්ථයේ අසම්භව්‍ය ත්‍රෙඩ් දාන්නේ."පාටලී කරණමක් ගැහුවොත්... " , "පාටලී සජියට කෙලියොත් ..."
වර්තමානේ කොච්චර ආතල් ටොපික් තියනවද.![]()
මට පෙන්නේ උබ part time පාටලිටත් campaign එකට help කරනවද කොහෙද![]()
මේ ආණ්ඩුව ආතල් නේ බන්. .
මෙහෙම දිගටම ආතල් දෙනවා නම් "සන්තුට්ටි පරමං ධනං" කියලා 2025 චන්දෙ දෙනවා ස' ටම . මොනව නැතත් හිනා වෙලා හරි ඉන්න පුලුවන්.![]()
කවුද බන් බණ්ඩාර ? අත්තනායක කිව්වේ පැණි හොයල කෝල් දුන්න අත්තනායකද ?දැන් අත්තනායකයි, බණ්ඩාරයි ආණ්ඩුවෙද බන්?????![]()
![]()
![]()
![]()
![]()