පා ට ලී ...

පා ට ලී කුමක් කරයිද ?

  • කරණමක් ගහයි

  • සජිත්ට කෙළියි

Results are only viewable after voting.

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    133623627_473566000712617_4135082037854549668_o.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,929
    165,827
    113
    එකමත් එක රටක
    මචං , ඊලග ජනාදිපතිවරනෙට තව අවුරුදු 4ක් තියනවා. :lol:
    එතකන් ටිකක් ආතල් එකේ ඉමු . උබ මේ කොහෙවත් නැති පාටලී කෙනෙක් promote කරනවා ත්‍රෙඩ් දදා.. 😂
    මෙයා ජනාදිපති බන්. 🙃

    🤟 btw ,පැණියෙන් උතුරන සුබ අලුත් අවුරුද්දක් වේවා ඊලග එකවත් 🤟
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ලොල් රිදිල හොදටම, උබලගෙ සබජෙ උන්මනෙ පාටලීය ඇදගෙත්තෙ අපිව බය කරන්ඩ කියල, දැන්ද තේරුනේ 2025ට තව කල් තියෙනව කියල, :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: nicjosh83

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Sajithta eelaga paarath diila meya 2030ma ei ban. pora iwasiliwanthaya wagema kapatiyi. oya okkoma nathuwa Dr. Pathum wage porak ekka hitagaththoth mokada ban?
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මචං , ඊලග ජනාදිපතිවරනෙට තව අවුරුදු 4ක් තියනවා. :lol:
    එතකන් ටිකක් ආතල් එකේ ඉමු . උබ මේ කොහෙවත් නැති පාටලී කෙනෙක් promote කරනවා ත්‍රෙඩ් දදා.. 😂
    මෙයා ජනාදිපති බන්. 🙃

    🤟 btw ,පැණියෙන් උතුරන සුබ අලුත් අවුරුද්දක් වේවා ඊලග එකවත් 🤟

    එයා ගැන දාන්නනේ උඹ ඉන්නේ .... මට අනුර සහ මෙයා තමයි ඉතින්

    Sajithta eelaga paarath diila meya 2030ma ei ban. pora iwasiliwanthaya wagema kapatiyi. oya okkoma nathuwa Dr. Pathum wage porak ekka hitagaththoth mokada ban?

    මට green උන් පෙන්නන්න බෑ බන් .... Aus 2011 ඉඳන් වගේ කෑවේ green උන් ....දැන් වැඩක් කරනවා වෙන්න පුළුවන් ...ඒත් ඕකුන් බලයට ආවම අර Tax මේ tax ගහල රට විනාස කරනවා ....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,929
    165,827
    113
    එකමත් එක රටක
    ලොල් රිදිල හොදටම උබලගෙ සබජෙ උන්මනෙ පාටලීය ඇදගෙත්තෙ අපිව බය කරන්ඩ කියල, දැන්ද තේරුනේ 2025ට තව කල් තියෙනව කියල, :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    😂 නෑ බන් සිරාවට හිනා ගියා. ඇයි බන් තව අවු 4ක් තියෙන්නේ. ඒ වෙනකොට පාටලිය මැරිලා ඉන්නත් පුලුවන්. 😂. මොකෙක් එයිද කියලා දැන් ඉදන් හීන දකින්නේ නැතුව මෙවෙලේ මොනවද කරන්නේ කියලා හිතපල්ලා.. මොකා ආවත් ඔච්චරයි. :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    😂 නෑ බන් සිරාවට හිනා ගියා. ඇයි බන් තව අවු 4ක් තියෙන්නේ. ඒ වෙනකොට පාටලිය මැරිලා ඉන්නත් පුලුවන්. 😂. මොකෙක් එයිද කියලා දැන් ඉදන් හීන දකින්නේ නැතුව මෙවෙලේ මොනවද කරන්නේ කියලා හිතපල්ලා.. මොකා ආවත් ඔච්චරයි. :rofl:

    අන්න අන්න ...හිරවෙද්දී අනියමාර්ථයේ අසම්භාවයක් ක්‍රියා බෑ... 🤭 ...හරි හරි ඔහොම ඉඳින් පාටලීට help එකක් වෙන thread එකක් දාන්න
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    😂 නෑ බන් සිරාවට හිනා ගියා. ඇයි බන් තව අවු 4ක් තියෙන්නේ. ඒ වෙනකොට පාටලිය මැරිලා ඉන්නත් පුලුවන්. 😂. මොකෙක් එයිද කියලා දැන් ඉදන් හීන දකින්නේ නැතුව මෙවෙලේ මොනවද කරන්නේ කියලා හිතපල්ලා.. මොකා ආවත් ඔච්චරයි. :rofl:

    ඒ උනාට පාඨලි 2025 එනව අරක මේක කියල දාපු තෙර්ඩ් වලට උබට හිනා ගියෙ නැනෙ දැන් මොකෝ මේ අමුතු හිනාවක් :lol: :lol: :lol: :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,929
    165,827
    113
    එකමත් එක රටක
    අන්න අන්න ...හිරවෙද්දී අනියමාර්ථයේ අසම්භාවයක් ක්‍රියා බෑ... 🤭 ...හරි හරි ඔහොම ඉඳින් පාටලීට help එකක් වෙන thread එකක් දාන්න
    උබනේ බන් අනියමාර්ථයේ අසම්භව්‍ය ත්‍රෙඩ් දාන්නේ. 🙃 "පාටලී කරණමක් ගැහුවොත්... " , "පාටලී සජියට කෙලියොත් ..."
    වර්තමානේ කොච්චර ආතල් ටොපික් තියනවද. :lol:🤟
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Anduwe Barikama penawa neda? 😂 Baiyo hithan inne Anduwa karanne wipakshe kiyala 😂

    #2025 wada bari gota... 😂
    දැන් ආණ්ඩුවෙ උන්ද බන් 2025ට එන්නෙ සජිත් කියල මාධය ඉස්සරහ කියන්නෙ????:lol::lol::lol::lol::lol::lol:

    කොහොමත් 2025 එන්නෙ සජිය නම්, ආණ්ඩුවට කිසීම වැඩක් නොකර උන්නත් එකෙන්ම දිනතෑකි, ගොන් පුතා කතාvaක් කරපු ගමන් හත්පොලේ ගාගන්නවනෙ..:lol::lol::lol::lol::lol:

    උබනේ බන් අනියමාර්ථයේ අසම්භව්‍ය ත්‍රෙඩ් දාන්නේ. 🙃 "පාටලී කරණමක් ගැහුවොත්... " , "පාටලී සජියට කෙලියොත් ..."

    වර්තමානේ කොච්චර ආතල් ටොපික් තියනවද. :lol:🤟

    විපක්ශෙ මාධය හමු තියල කියන්නෙ ඇයි බන් 2025 එන්නෙ සජිත් කියල??? එතන ගේමක් තියෙනව කියල පොඩි එකෙක්ටත් තේරෙනව උබට අනියමර්තය උනාට:lol::lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: nicjosh83

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,929
    165,827
    113
    එකමත් එක රටක
    ඒ උනාට පාඨලි 2025 එනව අරක මේක කියල දාපු තෙර්ඩ් වලට උබට හිනා ගියෙ නැනෙ දැන් මොකෝ මේ අමුතු හිනාවක් :lol: :lol: :lol: :lol:
    මේ ආණ්ඩුව ආතල් නේ බන්. . :lol:
    මෙහෙම දිගටම ආතල් දෙනවා නම් "සන්තුට්ටි පරමං ධනං" කියලා 2025 චන්දෙ දෙනවා ස' ටම . මොනව නැතත් හිනා වෙලා හරි ඉන්න පුලුවන්. 😂
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උබනේ බන් අනියමාර්ථයේ අසම්භව්‍ය ත්‍රෙඩ් දාන්නේ. 🙃 "පාටලී කරණමක් ගැහුවොත්... " , "පාටලී සජියට කෙලියොත් ..."
    වර්තමානේ කොච්චර ආතල් ටොපික් තියනවද. :lol:🤟
    එහෙම අහල නෑනේ ? බොට පිස්සුද
    මට පෙන්නේ උබ part time පාටලිටත් campaign එකට help කරනවද කොහෙද :unsure:

    එකම department එකේ සින්නනේ බන් ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ආණ්ඩුව ආතල් නේ බන්. . :lol:
    මෙහෙම දිගටම ආතල් දෙනවා නම් "සන්තුට්ටි පරමං ධනං" කියලා 2025 චන්දෙ දෙනවා ස' ටම . මොනව නැතත් හිනා වෙලා හරි ඉන්න පුලුවන්. 😂

    දැන් අත්තනායකයි, බණ්ඩාරයි ආණ්ඩුවෙද බන්????? :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: nicjosh83

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,929
    165,827
    113
    එකමත් එක රටක
    දැන් අත්තනායකයි, බණ්ඩාරයි ආණ්ඩුවෙද බන්????? :lol: :lol: :lol: :lol: :lol:
    කවුද බන් බණ්ඩාර ? අත්තනායක කිව්වේ පැණි හොයල කෝල් දුන්න අත්තනායකද ? :lol:
    නැත්නම් මේ යට ඉන්න එකාද ?
    3Nlec1Wm.jpg
     
    • Haha
    Reactions: shenat