ලෙ එරොසාන් ලේ පුකසාමා ලේ පුකජෝසි මාරුවෙන් මාරුවට අලි සාගරට දෙනවලු...

පිස්සුද උබට 69+55 හරක් ඉන්නව යකෝ ලංකාවෙ. මොකද අනිත් බූරුව දිනුව කියල වෙනසක් වෙන එකක්ද?
මයිනට කෙලියි
31ක පාටනරි ඇවිස්සු වගයි Lol
මන්නම් ඔන එකේක් එක්ක හිටගන්නවා රාජපක්ශලාට විරුද්දව. මොකද අනිත් උන් හොරා කැවට රටට මන්ද බුද්දිකයො බිහිකරන්නේ නෑ. මට මොකා කොහොම හොරා කැවත් කමක් නෑ. සුදුස්සාට සුදුසු තැන දිලා පාඩුවේ රට උඩට යන්න දෙනවා නම්. මුන් කෙලින්නේම ඒ තැන් වලට. මේ රටේ ඉන්න මී හරක් එක්ක ඔහේ හිතනවාද පැතුම් වගේ මිනිහෙක්ට නැගිටින්න පුලුවන් කියලා. මේ හොර නඩේට බලේ දේන්න මේරටේ ඉන්න වටිනා මිනිස්සු කීදෙනෙක්ට මඩ ගැහුවද මුන්.පිස්සුද උබට 69+55 හරක් ඉන්නව යකෝ ලංකාවෙ. මොකද අනිත් බූරුව දිනුව කියල වෙනසක් වෙන එකක්ද?
ඔය ඔක්කොම අතඇරල Dr. පැතුම් එක්ක හිටගමුද?
මචං , ඊලග ජනාදිපතිවරනෙට තව අවුරුදු 4ක් තියනවා.
එතකන් ටිකක් ආතල් එකේ ඉමු . උබ මේ කොහෙවත් නැති පාටලී කෙනෙක් promote කරනවා ත්‍රෙඩ් දදා..
මෙයා ජනාදිපති බන්.
btw ,පැණියෙන් උතුරන සුබ අලුත් අවුරුද්දක් වේවා ඊලග එකවත්
ඇයි රාජපක්ෂලට විතරක් විරුද්ධ මටනම් ප්‍රධාන දාරාවෙ ගස් බල්ලො ඔක්කොම එකයි. හොරා කන එක අවුලක් නෑ කියන්නෙ ඇයි? මේ නඩේ ඒ නඩේ කියල වෙනසක් නෑ. දෙගොල්ලොම එකයි කියල තේරෙන්නෙ නැද්ද? ඔහොම හිතුවොත් මේ රටේ විකල්පයකට නෝ චාන්ස්.මන්නම් ඔන එකේක් එක්ක හිටගන්නවා රාජපක්ශලාට විරුද්දව. මොකද අනිත් උන් හොරා කැවට රටට මන්ද බුද්දිකයො බිහිකරන්නේ නෑ. මට මොකා කොහොම හොරා කැවත් කමක් නෑ. සුදුස්සාට සුදුසු තැන දිලා පාඩුවේ රට උඩට යන්න දෙනවා නම්. මුන් කෙලින්නේම ඒ තැන් වලට. මේ රටේ ඉන්න මී හරක් එක්ක ඔහේ හිතනවාද පැතුම් වගේ මිනිහෙක්ට නැගිටින්න පුලුවන් කියලා. මේ හොර නඩේට බලේ දේන්න මේරටේ ඉන්න වටිනා මිනිස්සු කීදෙනෙක්ට මඩ ගැහුවද මුන්.
ඔහේ හිතනවද රුපියල් සත වලට හිගාකන මේවගේ මන්දබුද්දික දරුවො ඉන්න රටක විකල්පයක් එයි කියලා උබලා අපි කැමති උනාට හුගක් එවුන් කැමති නෑ.ඇයි රාජපක්ෂලට විතරක් විරුද්ධ මටනම් ප්‍රධාන දාරාවෙ ගස් බල්ලො ඔක්කොම එකයි. හොරා කන එක අවුලක් නෑ කියන්නෙ ඇයි? මේ නඩේ ඒ නඩේ කියල වෙනසක් නෑ. දෙගොල්ලොම එකයි කියල තේරෙන්නෙ නැද්ද? ඔහොම හිතුවොත් මේ රටේ විකල්පයකට නෝ චාන්ස්.
. සුදුස්සාට සුදුසු තැන දිලා පාඩුවේ රට උඩට යන්න දෙනවා නම්.
ඕක අද ඒයෙ නෙමෙයි 1977සිට වෙන දෙයක්. රාජ්‍ය ආයතන හෙන්චයියන්ග්ගගෙන් පිරවීම. හුගක් එවුන් ඕනෙ නෑ. එක එක එකතු වුනාම තමයි ගොඩක් හැදෙන්නෙ. උබ ගියවර විකල්පයකට ජන්දය දුන් කෙනෙක්ද?ඔහේ හිතනවද රුපියල් සත වලට හිගාකන මේවගේ මන්දබුද්දික දරුවො ඉන්න රටක විකල්පයක් එයි කියලා උබලා අපි කැමති උනාට හුගක් එවුන් කැමති නෑ.
අපේරටේ ආනාගතේ. මේවගේ හරක් හා මීට වැඩිමහල් හරක් සැහෙන පිරිසක් රින්ගුවා රාජ්‍ය සේවයට පහුගිය ටිකේ. ඉතින් කොහේ රට හදන්නද.
View attachment 107993
ඔය මුකුත් වෙන්නෙ නෑ මනුස්සය කට්ට කාගෙන ඔතන ඉන්නව සජිත්ගෙන් පස්සෙ අවස්ථාව ගන්න. තාම 55 නෙ 80 වෙනකන් කල් තියෙනව හදිසි වෙන එකක් නෑ
කවුද බන් මේ සෙට් එක ? මොකද්ද P කෙස් එක ? එරෝසන් ගේ යාලුවොද ?