Aliexpress Only premium shipping to Sri Lanka

vgp

Well-known member
  • Aug 19, 2010
    2,440
    2,081
    113
    corona එක්ක අලි එකේ Free shipping ලංකාවට නැති කරා වගේ කියල උබලට හිතෙන්නේ නැද්ද? දැන් සමහර 1000ට අඩු item එකක්වත් Registered post airmail දෙන්නේ නැනේ. ඉස්සර මන් 30k phone ගෙන්නලා තියනවා shipping cost 0.
    දැන් daraz එකෙන් ali එකේ item ගෙන්න දිල තියන නිසාවත්ද. උන් එකම group එකෙනේ.
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,061
    436
    83
    Rs710 passe shipping cost eka $30 ta wada wadi.
    Bohoma tikai item thiyenne free shipping . 710ta adu ewath $1-2 wage shiping illanawa
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,280
    72,474
    113
    මාලඹේ
    අපේ අයගේ වැඩ නිසා නේ ඔහොම වෙන්නේ . එන බඩු පොඩ්ඩක් පරක්කු උන ගමන් Refund දානවා.
    ලංකාවට කෑලි 100 එව්වොත් 80 Refund වැටෙනවා . Seller ට ලාභයක් නැහැ ලංකාව එක්ක Business කරන එකෙන්
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,440
    2,081
    113
    මම sellersla කීප දෙනෙක්ටම talk කල වැඩක් උනේ නැ මචන් . මට හිතෙන්නේ site එකෙන් දාපු limitation එකක් වගේ. අපිට එකතුවෙලා හරි බැරි වෙයිද මොකක්හරි කරන්න කවුරුත් request කරන්න වගේ. උන්ට මෙහෙන් එන sale එක නං ගානක්වත් නැතුව ඇති හැබැයි
    Annotation 2020-12-31 163522.jpg
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Dan kisima wadak athi deyak ship karanna baha.. Godak items wala shipping cost eka wadi item eke value ekata wada. Issaranan batteries, powerbank witharai.. Dan kisima deyak genna ba wage.
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,762
    113
    මුහුද පැත්තේ..
    අපේ අනාත කුකුලොන්ගේ වැඩ තමයි Refund අරගෙන... :angry: සමහර ලෝඩ් පකීර්ලා ඉන්නවා මෑතකදී Ali Ebay වගේ ඒවගෙන් බඩු ඔඩර් කරන්න ඉගෙන ගෙන බඩු ගෙන්න ගෙන සෙලර්ස්ලට බඩු ආවේ නෑ කියලා රීෆන්ඩ් අරගෙන ඔස්තාර්ලා වගේ කියවනවා "අඩේ අපි බඩුත් අරගෙන සල්ලිත් ආපහු ගත්තා යකෝ" දෙන්න හිතනෙවා ඉතින් අත පුරවලා මෝඩ පකාලට....:growl::frown::angry:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,280
    72,474
    113
    මාලඹේ
    මෙන්න මේක නම් Shipping USD 4 ගානක් වෙන්නේ. Seller ගේ Rating නම් එච්චරම හොඳ නැහැ

    US $24.51 15%OFF | MX9 TV BOX 4K Quad Core TV BOX 2.0 HD HDMI 2.4GHz WiFi Set Top Box Media Player Smart Tv Boxes Suit For Android Tv Box
    https://a.aliexpress.com/_mNYbbU9
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,440
    2,081
    113
    මෙන්න මේක නම් Shipping USD 4 ගානක් වෙන්නේ. Seller ගේ Rating නම් එච්චරම හොඳ නැහැ

    US $24.51 15%OFF | MX9 TV BOX 4K Quad Core TV BOX 2.0 HD HDMI 2.4GHz WiFi Set Top Box Media Player Smart Tv Boxes Suit For Android Tv Box
    https://a.aliexpress.com/_mNYbbU9
    ඒල මන බලන්නන් මචන්. ගොඩක් හොද ඩීල්ස් මිස් වෙනව මේ shipping මගුල නිසා.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අපේ අනාත කුකුලොන්ගේ වැඩ තමයි Refund අරගෙන... :angry: සමහර ලෝඩ් පකීර්ලා ඉන්නවා මෑතකදී Ali Ebay වගේ ඒවගෙන් බඩු ඔඩර් කරන්න ඉගෙන ගෙන බඩු ගෙන්න ගෙන සෙලර්ස්ලට බඩු ආවේ නෑ කියලා රීෆන්ඩ් අරගෙන ඔස්තාර්ලා වගේ කියවනවා "අඩේ අපි බඩුත් අරගෙන සල්ලිත් ආපහු ගත්තා යකෝ" දෙන්න හිතනෙවා ඉතින් අත පුරවලා මෝඩ පකාලට....:growl::frown::angry:
    I also know this kind of a fucker. The guy is from Anuradhapura. Bragged like he was so smart
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,440
    2,081
    113
    daraz එකෙන්නම් මේ ටිකේ china ඒවා within 7 day ආවා.
    මට හිතෙනව ඕක නිසා තමයි මෙහෙට ali එකන් free/low cost shipping නවත්තල තියෙන්නෙ කියල.
     
    • Like
    Reactions: TechnWeb

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    mata hitenne un DARAZ promote karanwa kiyala :angry::angry:
    Daraz ekath ayithi Ali Baba group ekatma thamai.
    podi podi item walata witharai free shipping thiyenne.
    aparde ithin.
    mamanam dila thiyena delivery period eka iwara wenna dawasak dekak thiyeddi wath baduwa awe nathhan refund aragena thiyenawa.
    habai e wagema, samahara items masa deka thunak parkku wela awa.
    e hama ekakma sellerwa contact karala item eka full amount ekama apahu pay kala.
    ape godak un badu awilla thiyeddith horata refund dalama thamai kela wenna athhte.
     
    • Like
    Reactions: Boralugoda01

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,440
    2,081
    113
    ow etath cash on delivery thiyana nisa thawath watinawa.
    ඒ උනාට මචන් ගනන් වැඩී නේ. මන් බලන item එක 5ක් අලි එකේ. එක daraz ගෙන්න ගත්තොත් 8ක් විතර වෙනව.
     
    • Like
    Reactions: asylum