Social anxiety , panic atcks , OCD

Nitrozeus

Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    Social anxiety , panic atcks , OCD හොදකරගන්න පුලුවන් භාවනාක්‍රමයක් තියෙනවද? බෙහෙත් බීවට වැඩක් නෑ බොනකන් විතරයි පොඩි සහනයක් තියෙන්නෙ. මේක හන්දා එයාගෙ ජීවිතේ හොදම කාලෙ නිකරුනේ නාස්තිවෙනවා. මිනිස්සු හිතන්නෙ එයාගෙ කම්මැලිකම කියලා. ඒත් OCD දරුණුවට තියන හන්දා වැඩක් කරන්න ගියාම එක එක සිතුවිලි ඇවිත් ඩිප්‍රෙෂන් වෙලා ඒක කරගන්න බැරිව යනවා.
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93

    මේ කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවොනෙ
    මෙයා කියලා තියන දේවල්වල හැටියට මේවත් ශුවර් නෑ
     
    Last edited:

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    Music therapy hodai. Mind relax audio dagena ahanna. Deep healing sounds tyanawa. Naraka deyak hithenna awoth eke anith paththe hoda de hithanna.
     
    • Like
    Reactions: Candid-B
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Social anxiety , panic atcks , OCD හොදකරගන්න පුලුවන් භාවනාක්‍රමයක් තියෙනවද? බෙහෙත් බීවට වැඩක් නෑ බොනකන් විතරයි පොඩි සහනයක් තියෙන්නෙ. මේක හන්දා එයාගෙ ජීවිතේ හොදම කාලෙ නිකරුනේ නාස්තිවෙනවා. මිනිස්සු හිතන්නෙ එයාගෙ කම්මැලිකම කියලා. ඒත් OCD දරුණුවට තියන හන්දා වැඩක් කරන්න ගියාම එක එක සිතුවිලි ඇවිත් ඩිප්‍රෙෂන් වෙලා ඒක කරගන්න බැරිව යනවා.
    භාවනා කළොත් වැඩි වෙනවා - ඔය ලෙඩ තියෙද්දි - හොඳ සිංහල දේශීය වෛද්‍යවරයෙක් ගෙන් ප්‍රතිකාර පන්තියක් කරගන්න - සාර්ථක ප්‍රතිකාර තියෙනවා - නිට්ටාවටම ඇරිල යයි - ඊට පස්සෙ භාවනා කොරන්න.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,069
    1
    59,131
    113
    Mother Earth
    මටත් ඩිප්‍රෙශන් තියෙනවා. මනසින් පාලනය කර ගන්න පුළුවන් නම් හොඳයි බෙහෙත් බොනවට වඩා. මම අත්දැකපු දෙයක්. බෙහෙත් වලට මට මොකුත් වෙනසක් දැණුනේ නෑ. මම ඉස්සර ඩිප්‍රෙශන් වැඩි වුණාම දුක හිතිලා රෑට අඬනවා. කොට්ටෙ කඳුළු. හිතේ දුකින්ම නිදා ගන්නවා. මම කාටවත්ම කිව්වෙ නෑ. කාටවත් කිව්වත් තේරුම් ගන්න එකක් නෑ කියල හිතුණා. දැන් 90% වගේ තත්වය හොඳයි. මම මොනවත් විශේෂ දෙයක් කරේ නෑ. Escaping Comfort Zone << මෙන්න මේක මම තදින්ම ක්‍රියාත්මක කරා. මගේ මනසට මාව(physical body) පාලනය කරන්න දෙන්නෙ නැතුව මම විසින් මනස පාලනය කරන්න ඉගෙන ගත්තා. යාළුවො ආශ්‍රය කරන්න උන්ට උදව් කරන්න මම පසුබට වුණේ නෑ. දැන් දෙයියනේ කියල රස්සාවක් කරන් අම්මටයි තාත්තටයි සලකන් සතුටින් ජීවත් වෙනවා. කෙල්ලෙකුත් සයිඩ් එකෙන් ඇදගෙන යනවා. මෙහෙමයි උබට හිතුවොත් වරදින්නෙ නෑ. හැබැයි උබට ක්‍රියාත්මක වෙන්න තියෙන භාදකේ උබේ හිත මයි. ඉරිසියාව, වෛරය, පුහු ආඩම්බර කම තියෙනව නම් ගොඩ එන්න අමාරුයි. අන්න ඒ ටික නැති කර ගන්න අමාරුයි නම් භාවනා කරන්න. මම නම් භාවනා කරේ නෑ. මට උපතින්ම ඉරිසියාව අරවා මේවා තිබ්බෙ නෑ බන්.:giggle: ඉතින් මචන් විශ් යූ ගුඩ්ලක්. මොනා හරි තියේ නම් කියන්න. පුළුවන් විදිහට උදව් කරන්නම් බ්‍රෝ. දුක දන්නෙ මේක තියෙන කෙනෙක්මයි.
     
    ඕක සිංහල වෙදකමකින් නිට්ටාවට හොඳ කොරගනින් , නැත්තම් බැන්දට පස්සෙ ප්‍රශ්න එයි.
     
    • Haha
    Reactions: Gwynbleidd

    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    ඕක සිංහල වෙදකමකින් නිට්ටාවට හොඳ කොරගනින් , නැත්තම් බැන්දට පස්සෙ ප්‍රශ්න එයි.
    සිංහල වෙදකමේ විදියට මානසික රෝග හැදෙන්න හේතුව මොකක්ද?
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    කාටවත් කිව්වත් තේරුම් ගන්න එකක් නෑ කියල හිතුණා. දැන් 90% වගේ තත්වය හොඳයි. මම මොනවත් විශේෂ දෙයක් කරේ නෑ. Escaping Comfort Zone << මෙන්න මේක මම තදින්ම ක්‍රියාත්මක කරා
    මේක කරපු හැටි පොඩ්ඩක් විස්තර කරල කියපන්කො මචං..මටත් ඕක කරගන්න ඕනෙ..හැබැයි ඒක හරි අමාරුයි. Depression නම් නෑ..ඒත් ජීවිතේ ඉස්සරහට ගලා නොයන ගතියක් තියෙනවා...
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,874
    1
    12,178
    113
    අදාළ නෑ නේ
    සිංහල වෙදකමේ විදියට මානසික රෝග හැදෙන්න හේතුව මොකක්ද?
    ඕකා දන්න සිංහල වෙදකමක් නැහැ බන්. බොරු බයිලා :lol::lol::lol:
    ඕකගෙ ඔක්කොම ඔය උපදේශ ඉවර වෙන්නෙ "හොඳ සිංහල වෙදෙක්ගෙන් ගිහින් බේත් ගනින් කියල" :lol::lol::lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,069
    1
    59,131
    113
    Mother Earth
    මේක කරපු හැටි පොඩ්ඩක් විස්තර කරල කියපන්කො මචං..මටත් ඕක කරගන්න ඕනෙ..හැබැයි ඒක හරි අමාරුයි. Depression නම් නෑ..ඒත් ජීවිතේ ඉස්සරහට ගලා නොයන ගතියක් තියෙනවා...
    මම ජිම් ගියා. උදේට මගේ මවුන්ටන් බයික් එකෙන් 4:30 ට විතර බීච් එකේ බයිසිකල් පදින්න යනවා. කිලෝ මීටර තුනක් විතර ඇති බීච් එකට. සින්දු ඇහුවා. පන්සලේ වැඩ වලට සහභාගි වුණා. දෙහිවල තරුණ බෞද්ධ සමිතියට බැඳුනා. උබ ජීවිතේ ඉස්සරහට යනවා මදි කියල අදහස් කලේ සල්ලි හොයන හැටි නම්; ඒක මම දන්නෙ නෑ මචන්.
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    මම ජිම් ගියා. උදේට මගේ මවුන්ටන් බයික් එකෙන් 4:30 ට විතර බීච් එකේ බයිසිකල් පදින්න යනවා. කිලෝ මීටර තුනක් විතර ඇති බීච් එකට. සින්දු ඇහුවා. පන්සලේ වැඩ වලට සහභාගි වුණා. දෙහිවල තරුණ බෞද්ධ සමිතියට බැඳුනා. උබ ජීවිතේ ඉස්සරහට යනවා මදි කියල අදහස් කලේ සල්ලි හොයන හැටි නම්; ඒක මම දන්නෙ නෑ මචන්.
    සල්ලි නෙවෙයි..උඹ කියල තියෙන දේවල් තමා.. :yes:
     
    • Like
    Reactions: Candid-B