Social anxiety , panic atcks , OCD හොදකරගන්න පුලුවන් භාවනාක්‍රමයක් තියෙනවද? බෙහෙත් බීවට වැඩක් නෑ බොනකන් විතරයි පොඩි සහනයක් තියෙන්නෙ. මේක හන්දා එයාගෙ ජීවිතේ හොදම කාලෙ නිකරුනේ නාස්තිවෙනවා. මිනිස්සු හිතන්නෙ එයාගෙ කම්මැලිකම කියලා. ඒත් OCD දරුණුවට තියන හන්දා වැඩක් කරන්න ගියාම එක එක සිතුවිලි ඇවිත් ඩිප්‍රෙෂන් වෙලා ඒක කරගන්න බැරිව යනවා.

